පොඩි job එකක් දැනට හොයාගෙන ඒ ගමන් මොනවහරි දෙයක් ඉගෙනගත්තොත් කොහොමද ?
Search Top Jobs.. Trainee Marketing Executive Illanawa. School Leavers latath apply karanna puluwan.. Wede negala giyoth gode goda thamaa
Enrty level jobs thiyenava මරාල නයිට් shifts තමා තියෙන්නේ![]()
එහෙම තමා හිතන් ඉන්නේ.. කොළඹ හරි, ඕපන් යුනියෙ හරි ඩිප් එකක් කරන්න ඉන්නේ ලබන අවුරුද්දෙ ඉදන්.. ඒත් ජොබ් එකේ සැලරි එකනම් 30ට වඩා ඕනී

නයිට්නම් කෝමත් අවුලක් නෑ බන්.. මොනාද කම්පැනීස්? හොඳට ගෙවනවනම් එච්චරයි

ෆුල් නයිට්. රෑ 8.30 උදේ 5.30 transport up and down දෙනවා. කට්ට හැබැයි 
