හොඳම ජොබ්

BSZyo

Member
Jul 12, 2018
111
8
0
මාසෙට අඩුම 30ක් වත් ගන්න පුලුවන් (ඊට වැඩිනම් ගොඩක් හොඳයි) ඒලෙවල් සුදුසුකම් වලින් යන්න පුලුවන් ජොබ් එකක් කියහල්ලකෝ.. ( උදේ 8-5 නම් එළ, ශිෆ්ට් එකට වැඩ කරන ඒව වුනත් අවුලක් නෑ)
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    පොඩි job එකක් දැනට හොයාගෙන ඒ ගමන් මොනවහරි දෙයක් ඉගෙනගත්තොත් කොහොමද ?
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    පොඩි job එකක් දැනට හොයාගෙන ඒ ගමන් මොනවහරි දෙයක් ඉගෙනගත්තොත් කොහොමද ?

    එහෙම තමා හිතන් ඉන්නේ.. කොළඹ හරි, ඕපන් යුනියෙ හරි ඩිප් එකක් කරන්න ඉන්නේ ලබන අවුරුද්දෙ ඉදන්.. ඒත් ජොබ් එකේ සැලරි එකනම් 30ට වඩා ඕනී
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Data entry jobs tiyenawa.. hebai salary 20k wath set wennathiwei. Maharagama orange IT kiyala ekak tiyenawa
    And Nugegoda IIml kiyala ekak tiyenawa. Poddak unge web side ekata gihin balanna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    Search Top Jobs.. Trainee Marketing Executive Illanawa. School Leavers latath apply karanna puluwan.. Wede negala giyoth gode goda thamaa
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Enrty level jobs thiyenava මරාල නයිට් shifts තමා තියෙන්නේ :yes::yes:
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    Search Top Jobs.. Trainee Marketing Executive Illanawa. School Leavers latath apply karanna puluwan.. Wede negala giyoth gode goda thamaa

    මචන් මොනාද උන්ට කරන්න තියෙන්නේ? මොන වගේ කම්පැණි වලටද ගන්නේ
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    Enrty level jobs thiyenava මරාල නයිට් shifts තමා තියෙන්නේ :yes::yes:

    නයිට්නම් කෝමත් අවුලක් නෑ බන්.. මොනාද කම්පැනීස්? හොඳට ගෙවනවනම් එච්චරයි
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එහෙම තමා හිතන් ඉන්නේ.. කොළඹ හරි, ඕපන් යුනියෙ හරි ඩිප් එකක් කරන්න ඉන්නේ ලබන අවුරුද්දෙ ඉදන්.. ඒත් ජොබ් එකේ සැලරි එකනම් 30ට වඩා ඕනී

    OIT Try karapan.. Habai Target gahanna one:P
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නයිට්නම් කෝමත් අවුලක් නෑ බන්.. මොනාද කම්පැනීස්? හොඳට ගෙවනවනම් එච්චරයි

    HDPL පලයන් A/L,O/L English C විතරයි ඕනෙ :yes::yes:ෆුල් නයිට්. රෑ 8.30 උදේ 5.30 transport up and down දෙනවා. කට්ට හැබැයි :rolleyes::rolleyes:
     
    Last edited: