හොඳම ජොලිය

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :lol::lol::lol::lol::lol:

    එක බාර් එකක් ඉස්සරහා ගහලා තිබුනලු ” රුපියල් 100කට ජොලියක් ගන්න” කියලා බෝඩ් එකක්.මේක දැකලා හිපියෙක් මේ බාර් එකට ගියා.
    බාර් එක අයිතිකාරයා රුපියල් 100ක් අය කරලා මේ හිපියාව පිටිපස්ස පැත්තේ කාමරේකට එක්ක ගෙන ගියා.මේ කාමරේ හිටියේ එලුවෙක්ලු.
    කරන්න දෙයක් නැති තැන මේ හිපියා එලුවාට ගේමක් දුන්නා.
    ආපහු සතියකට පස්සේ මේ හිපියා මෙතැනින් යනකොට තව බෝඩ් එකක් දාලා තියෙනවා” ජීවිතේ හොඳම ජොලිය රුපියල් 200කට ගන්න කියලා.
    හිපියා ඇතුලට ගිහිල්ලා රුපියල් 200ක් ගෙව්වට පස්සේ හිපියහව උඩ තට්‍ටුවේ කාමරේකට එක්කගෙන ගියා.
    මේ කාමරේ පොලවේ තියෙන දිග හිලකින් මිනිස්සු ගොඩක් යට තට්‍ටුවේ කාමරේක ජෝඩුවක් සෙක්ස් කරනව බලන් ඉන්නවලු.හිපියට හරිම සං‍තෝෂයි.
    හිපියා ලඟ හිටපු මිනිහෙක්ට තට්‍ටු කරලා “නියමයි නේද” කියලා ඇහුවා. මේ මිනිහා හිපියා දිහාවත් බලන්නේ නැතිව කියනවා ” මචන් ගිය සතියේ අපි රුපියල් 100ක් ගෙවලා හිපියෙක් එලුවෙකට ගේමක් දෙනව බලං හිටියා.”


    :rofl::rofl::rofl::rofl:




    උපුටා ගැනීමකි. re post නම් සොරි.:sorry: