හොඳම බූට් සින්දුව...මොකක්ද ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    37921131844_57b736dcc5_o.png

    33578795788_19b1f1f1c2_o.png
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    මේක "එක්‌ටැම් ගේ " film එකේ එන සින්දුවක් බන් . රවින්ද්‍ර රන්දෙනිය මේකේ සෙල්ලක්කාර ආදරවන්තයෙක් . උ මාලනීට love කරනවා . නමුත් උට boot එකක් තාම වදින්නේ . මේක මුට කොචර වැදුනද කිවොත් මු ඔක්කොම අත් ඇරලා එක්‌ටැම් ගේ කට වෙලා සමාජයෙන් ඇත් වෙලා පිස්සෙක් වගේ කාලේ ගෙවනවා . මේක ආරංචි උන මලානි උව බලන්ඩ යන සීන් තම ඔය රූපරාමු වලින් පෙන්නන්නේ , හ්බ්බ්යි රවින්ද්‍රව් ආයි ගොඩ ගන්ඩ ලැබෙන්නේ නැ . පුලුවනම් මේ ෆිල්ම් එක බලපල්ලා ,බැලිය ය්තු ෆිල්ම් එකක්
    උන්මාද සිතුවම් මැවේ බිඳේ

    මීදුම් වළා මැද අතීතයේ
    බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

    තනිවේවි එක්ටැම් ගේ

    අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
    පාළු හුදකලා සුළග පමනි උරුමේ
    හඩා වැටෙන සිත සදා සරණ මට

    තනිවේවි එක්ටැම් ගේ
    උන්මාද සිතුවම් මැවේ බිඳේ

    මීදුම් වළා මැද අතීතයේ
    බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
    තනිවේවි එක්ටැම් ගේ

    Music

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කර සැඟව ගියේ
    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවි එක්ටැම් ගේ
    උන්මාද සිතුවම් මැවේ බිඳේ
    මීදුම් වළා මැද අතීතයේ
    බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
    තනිවේවි එක්ටැම් ගේ
    තනිවේවි එක්ටැම් ගේ
    තනිවේවි එක්ටැම් ගේ

    තනිවේවි ,,,,,

    උන්මාද සිතුවම් මැවේ බිඳේ- මේකේ කියන්නේ පිස්සු චිත්‍ර මැවෙනවා නැතිවෙලා යනවා කියලා. සින්දුවේ අනිත් ටික තේරෙනවා ඇති කියලා හිතනවා . නැත්නම් කියපන් පැහැදිලි කරලා දෙන්නම්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මා දෑසෙ වේදනා ඔබ දෑසෙ පෙම් සිනා

    පෙම්වතුන් සිනාසේ අප කඳුලු සලන්නේ

    ඔබෙ සුමුදු අතින් මගෙ කඳුලු පිසින්

    පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම්

    කෙළසෙද කිවමැන සිපගත් දෑතට

    දේව මන්දීරේ බැතියෙන් වැතිරී පුදසුන අභියස

    මේ දෙව් මදුරේ පුදසුන අභියස හිඳ

    අවසන් ලියුමයි ඔබට ලියන්නෙ

    මේ පුංචි රෙට් කොතැනක දී හෝ මතු කවදා හෝ

    මගේ සෙනෙහස මෙතක් වේ දැදි මනින්නට ඔබ උගෙන

    මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳැවේ
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Pudumai ekek ta wath Milton mallawaarchchi mathak wela na.. Milton gen sindu kiyanne ma thanikara boot ekak ne
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රැයක් එයි
    උදේ වෙයි
    හෙටත් එයි
    නමුත් දැන්මේ පායන්නෙ යළි පරණ සදනම්
    මතක් වෙයි දුකක් දෙයි
    ඔබේ ඇස් මැවී එයි
    සිත පාරන්නෙ ඇයි පෙම් කළානම්


     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පියඹා යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ
    මිදුනා මා ආදරෙන්...//

    පෙම් බැන්දදා ඉදන් උපන් හදේ
    හිත වේදනා ඉතින් රිදුම් නොදේ
    ජීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා...

    රෑ නින්ද යා නොදී හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතිං
    පෙම් යදම් සිදී බිදී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා...

    ගායනය ක්ලැරන්ස් විජේවර්ධන

    ...............
    පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා
    ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා

    දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
    පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ
    දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
    මේකද මේ ආදරේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....

    කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
    තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
    කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
    මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා


    ..............
    කට්ට කාලා දා ගත්තු කෙල්ල යාළු
    ආය මාව හම්බවෙන්න එන්නේ නෑලූ

    මේ සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
    මම බොක්ක උනත් දෙන්න හිටියේ ඈ හට
    දැණුයි මට හැගෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට
    කියලා වැඩක් නෑ... නින්ද යන්නේ නෑ...
    ඒවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නෑ...

    මචං ඔවුවා ඔහොම තමයි කෙල්ලො හිටියට
    එයාලා අපිව දාලා යන්නේ අනේ නොකියම
    උබට සෙට්වෙනකන් හොද කෙල්ලෙක් ලගදිම
    සිංදුවක් කියලා ඉමු ආතල් එකෙ අද...
    හිතලා වැඩක් නෑ... ආය එන්නෙ නෑ...
    මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නේ නෑ...

    එයා ගියා කියලා අපි හඩන්නේ නෑ...
    වෙන කෙල්ලෙක් සෙට් උනාම තනිය නෑ..


    .........
    එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නේ...
    දැන් ෆුල් ආතල් එකේ මම ඉදින්නේ..
    වැරදුන යම් තැනක දැන් මට හැගෙන්නේ..
    කෙල්ලට දන්දීලා රිම් එකෙන් ඉන්නේ...//

    චොක්ලට් කෑල්ල මගේ..
    සූකිරි බට්ටියා මගේ..
    ඔයා නොලැබුනොත් අනේ..
    පනිනවා ලෝකාන්තේ..
    ඉස්සර කිව්වට අනේ
    ආයෙත් නෑ කියන්නෙ..//

    පංතිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න..
    කරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න..
    තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න...
    දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම...//

    චොකලට් කෑල්ල...

    වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ...
    ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ...
    වියදම දැන් නෑ ඩබල් වෙන්නේ...
    බූට් එකත් අමුතු ආතල් එකක්නේ...//

    චොකලට් කෑල්ල...

    ගායනය, පද රචනය සහ සංගීතය : SJS

     
    • Like
    Reactions: NRTG