හොඳම සෞඛ්‍ය ඇමති රාජිත ගේ සහයත් Ranil ට !

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලොල්. මේ පොන්නයා චන්දෙනුත් පරාදයි නේද? මයිනට අරින එකේ කෙසේ වෙතත් ඡන්දෙ කට උඩ තියලා කිඹුල් කතාවක් ඇදලා ගන්න මූ බබෙක් නෙමේ නේ. මූ හිතලා මයි ඒ වැඩේ කරලා මෝඩ ගොටට කඩේ ගියේ. පොනිලයි උගේ ගල් කොල්ලො ටිකයි කරෙත් ඒකමනේ. මුන් කොහොමත් එක ගොඩේ තමා ආයේ අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නෑ... :ROFLMAO: :ROFLMAO:
    සජීය ළග ඉන්නේ දෙගොල්ලයි. එකක් පෝනිල් ලඟට යන සෙට් එක. අනික උගේ ළග ඉදලා ඌට අරින සෙට් එක...
    රාජිත පරාද නැහැ. SJB එකෙන් කළුතර 2 ආවේ. වෙල්ගම, රාජිත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    ලොල්. මේ පොන්නයා චන්දෙනුත් පරාදයි නේද? මයිනට අරින එකේ කෙසේ වෙතත් ඡන්දෙ කට උඩ තියලා කිඹුල් කතාවක් ඇදලා ගන්න මූ බබෙක් නෙමේ නේ. මූ හිතලා මයි ඒ වැඩේ කරලා මෝඩ ගොටට කඩේ ගියේ. පොනිලයි උගේ ගල් කොල්ලො ටිකයි කරෙත් ඒකමනේ. මුන් කොහොමත් එක ගොඩේ තමා ආයේ අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නෑ... :ROFLMAO: :ROFLMAO:
    සජීය ළග ඉන්නේ දෙගොල්ලයි. එකක් පෝනිල් ලඟට යන සෙට් එක. අනික උගේ ළග ඉදලා ඌට අරින සෙට් එක...
    ඒ නිසා වෙන්න ඇති නන්දය මූව හිරේ දැම්මේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    ඒ නිසා වෙන්න ඇති නන්දය මූව හිරේ දැම්මේ
    මූ හිරේද හිටියේ... :ROFLMAO: :ROFLMAO: එතකොට දැන් උබ හිතන් ඉන්නේ මූ ඡන්දෙ කට උඩ තියලා කිඹුල් කතාවක් ඇදලා ගත්තේ බයියෝන්ට අරින්න කියලා.... :ROFLMAO:

    චන්දෙ නම් අපි වැඩ .
    අපිට උබලට වගේ පාට පක්ෂ නැ .දිනන පැතත්ට හෝයිය
    ඒ කියන්නේ මේ පාර ජේප්පෙක්... :ROFLMAO:
    ------ Post added on Aug 13, 2024 at 6:29 PM
     
    • Like
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    මූ හිරේද හිටියේ... :ROFLMAO: :ROFLMAO: එතකොට දැන් උබ හිතන් ඉන්නේ මූ ඡන්දෙ කට උඩ තියලා කිඹුල් කතාවක් ඇදලා ගත්තේ බයියෝන්ට අරින්න කියලා.... :ROFLMAO:
    ඕකගෙ කටට ලිමිට් නෑ බන්
     
    • Like
    Reactions: haunte

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ලංකාවේ ඉන්න ලොකුම හොරෙක්ට හොඳම සෞඛ්‍ය ඇමතිලු වැටෙන්න තියන චන්ද ටිකත් කඩා ගන්න යන්නේ ඔය පල් හොරා අරන් නෝමල්ට තමයි ඕකෙන් වාසි වෙන්නේ.
     
    • Haha
    Reactions: haunte

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උඹත් අර ලූල් කාන්තයා වගේ බං 😂. රනිලට තියෙන ඡන්ද ටිකටත් කෙලිනව මේව දාල 😂😂

    කිබුලා version 2 ආවා ආවා...
    ගැට කිබුලා සහ කපටි නරියා..
    ල.ල...ලගදීම හන්දියේ සිනමා හලේදී..දී..දී
    යහපාලන Films 2024
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මූ හිරේද හිටියේ... :ROFLMAO: :ROFLMAO: එතකොට දැන් උබ හිතන් ඉන්නේ මූ ඡන්දෙ කට උඩ තියලා කිඹුල් කතාවක් ඇදලා ගත්තේ බයියෝන්ට අරින්න කියලා.... :ROFLMAO:

    ඒ කියන්නේ මේ පාර ජේප්පෙක්... :ROFLMAO:
    ------ Post added on Aug 13, 2024 at 6:29 PM
    thama AKD win rate 1a 40% wage inne ape prediction anuwa.

    rajitha wage apathayo 3,4k innawa yanta.eth 1k balamu.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Meyage support eka thaama ranilta ganna beri wunaaaada?

    bbvvvv.jpg
    lllllllll.jpg