රාජිත පරාද නැහැ. SJB එකෙන් කළුතර 2 ආවේ. වෙල්ගම, රාජිත.ලොල්. මේ පොන්නයා චන්දෙනුත් පරාදයි නේද? මයිනට අරින එකේ කෙසේ වෙතත් ඡන්දෙ කට උඩ තියලා කිඹුල් කතාවක් ඇදලා ගන්න මූ බබෙක් නෙමේ නේ. මූ හිතලා මයි ඒ වැඩේ කරලා මෝඩ ගොටට කඩේ ගියේ. පොනිලයි උගේ ගල් කොල්ලො ටිකයි කරෙත් ඒකමනේ. මුන් කොහොමත් එක ගොඩේ තමා ආයේ අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නෑ...![]()
සජීය ළග ඉන්නේ දෙගොල්ලයි. එකක් පෝනිල් ලඟට යන සෙට් එක. අනික උගේ ළග ඉදලා ඌට අරින සෙට් එක...