හොඳම 10 චොකලට් එක මොකක්ද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,898
    6,773
    113
    38
    Galle
    හොඳම 10 චොකලට් එක මොකක්ද?

    ඇඩෝව් බුවාලා

    මම Office එකේ පොඩි අතල් එකක් ගන්න යන්නේ (හරියටම කිව්වොත් පොඩි කුප්ප වැඩක්:dull:).:P
    එකට මට ඕන කරනවා 10 චොකලට් එකක්.

    10 ට pebbles, popit,ritzburry, kandos wage චොකලට් තියනවා.

    මට දැනගන්න ඕන, රු10 වැඩිම වටිනාකමක් (ගෙවන මිලට වැඩිම වටිනාකමක් ඇති) චොකලට් එක මොකක්ද කියල.:dull:

    pebbles- පාට පාට නිසා අවුල් :rofl:
    popit-micro size චොකලට් බෝල තියෙන්නේ. බයිසිකල් බෝල වලට හොඳයි.:dull:
    ritzburry-බෝල නම් ලොකුයි, but බෝල ටිකයි තියෙන්නේ (5ක් වගේ :eek:)

    උඹලගේ අදහස දාන්න. මෙතන නැති වර්ගයක් උනත් කමක් නෑ හැබැයි පුතෝ ෆුඩ් සිටි එකකින් ගන්න පුළුවන් වෙන්න ඕන :angry::angry::angry:. රු 10ක් වීම අනිවාර්යයි :rofl::rofl::dull:.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    මොකක්ද ඕයි ඒ ආතල් එක..
    බම්ප් තමා බං..
    දහයට චොක්ලට් තියෙනවද දන්නෙත් නෑ බං අදකාලෙ..

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැන්ඩොස් තමයි. හැබැයි එච්චරම ගතියක් නම් නෑ. අනිත් මගුල් වලට වඩානම් ටිකක් ෂේප්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා බං.10ට පෙබල්ස් නම් තියෙනවා ඒක නම් ගානට වටිනවා.
    නැත්තම් ඒ කාලේ ටිංටිං චොක්ලට් තිබුනා ඒක එක කටටත් මදි උනාට ඒ දවස් වල නම් ඕක අරපිරිමැස්මෙන් කෑලි කඩන් කෑවා.
    පොඩ්ඩක් බලහන් Edna චොක්ලට්.රු20ට වගේ එකක් ඇති.
    නැත්තම් අර රු 580කට විතර තියෙන වොක්ලට් බෑග් එකක් අරන් ඒකේ ඇතුලේ තියෙන චොක්ලට් ගානෙන් බෙදල උනත් ඔය කියන 10 හදා ගන්න පුලුවන් වෙයි.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබ කෙල්ලන්ට මත්වෙන මගුලක් දාල දෙන්නද හදන්‍ෙ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113

    ritzburry-බෝල නම් ලොකුයි, but බෝල ටිකයි තියෙන්නේ (5ක් වගේ :eek:)
    රු 10ක් වීම අනිවාර්යයි :rofl::rofl::dull:.

    නැතුව හොට්ටො රු:10 කට, චොක්ලට් බෝල කන්ටේනරයක් දෙන්න කියලද කියන්නෙ ... :lol::lol::lol: මූ කරන ෆන් මගුලක් නෑ, කෙල්ලෙක්ට දෙන්න හොඳ චොක්ලට් එකක් හොයනව ... අනාතය හොයන්නෙත් රු: 10 එකක් ... :lol::lol::lol: උඹ වගේ අනාතයෙක් මුළු ලංකාවේම නැතුව ඇති ... :lol::lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,773
    113
    38
    Galle
    නැතුව හොට්ටො රු:10 කට, චොක්ලට් බෝල කන්ටේනරයක් දෙන්න කියලද කියන්නෙ ... :lol::lol::lol: මූ කරන ෆන් මගුලක් නෑ, කෙල්ලෙක්ට දෙන්න හොඳ චොක්ලට් එකක් හොයනව ... අනාතය හොයන්නෙත් රු: 10 එකක් ... :lol::lol::lol: උඹ වගේ අනාතයෙක් මුළු ලංකාවේම නැතුව ඇති ... :lol::lol:
    අනේ පල හුට්ටෝ යන්න. මට කෙල්ලොන්ට චොකලට් දෙන්න ඕන නෑ. උන් මට දෙනවා.:P
    ඔන්න එකෙක් පහුගිය දවසේ චොකලට් ෆින්ගර්ස් පැකට් එකක් දුන්න, උදේ පාන්දරම :P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ පල හුට්ටෝ යන්න. මට කෙල්ලොන්ට චොකලට් දෙන්න ඕන නෑ. උන් මට දෙනවා.:P
    ඔන්න එකෙක් පහුගිය දවසේ චොකලට් ෆින්ගර්ස් පැකට් එකක් දුන්න, උදේ පාන්දරම :P

    ube mulu office ekema chocolate seen ekak ne tiyenne:rofl: