Disk Drill Data Recovery
PhotoRec
R-Studio
Recuva
මේවයි මොකද්ද හොඳ?
PhotoRec
R-Studio
Recuva
මේවයි මොකද්ද හොඳ?
ඩිස්ප්ලේ රීප්ලේස්Mage office phone eka bima watila display eka giya eke thiyana data araganna kramayak kiyannako phone eka aye bara denna kalin
Office phone eka bnඩිස්ප්ලේ රීප්ලේස්
උඹට ඔෆිස් එකෙන් ෆෝන් එක රිප්ලේස් කරන නිසා ඩිස්ප්ලේ එක දාගන්න එක වැඩක් නැතුව ඇති නෙ.. මම යෝජනා කරන්නෙ ෆෝන් රෙපයාර් කරන කඩේක එකෙක් එක්ක සාම ගිවිසුමක් ගහගනිං.. ඌට පොඩි ගාණක් හරි දීලා තාවකාලිකව ඩිස්ප්ලේ එකක් දාලා ෆෝන් එක ඔන් කරලා උඹේ ඩේටා ටික ඇදගනිං..Mage office phone eka bima watila display eka giya eke thiyana data araganna kramayak kiyannako phone eka aye bara denna kalin
free එක ඇතිද බ්රදර්
උඹට ඔෆිස් එකෙන් ෆෝන් එක රිප්ලේස් කරන නිසා ඩිස්ප්ලේ එක දාගන්න එක වැඩක් නැතුව ඇති නෙ.. මම යෝජනා කරන්නෙ ෆෝන් රෙපයාර් කරන කඩේක එකෙක් එක්ක සාම ගිවිසුමක් ගහගනිං.. ඌට පොඩි ගාණක් හරි දීලා තාවකාලිකව ඩිස්ප්ලේ එකක් දාලා ෆෝන් එක ඔන් කරලා උඹේ ඩේටා ටික ඇදගනිං..
(අඩුම තරමෙ උඹේ වැල ටික TG ගෘෘප් එකක වත් තියෙයි නෙ ටික දවසකින්)

එහෙනම් එච්චර වටින ඩේටා නෙවි වගේOffice phone eka bn
එක software එකක් try කරලා වෙන එකක් අයේ try කරල ගන්න පුලුවන්ද?Recover my files
Puluwan. Awlk na. Oka habai cracked version ekak torrent walin ganna wenne.එක software එකක් try කරලා වෙන එකක් අයේ try කරල ගන්න පුලුවන්ද?
portable hard එකක්
එලකිරි මචන්Puluwan. Awlk na. Oka habai cracked version ekak torrent walin ganna wenne.


overwrite වෙලා නම් නෑ බලමු try එකක් දීලාdata overwrite wela naththam Recuva hodai.. Mama use krl thiynw bn hard ekk ma wage recover una .... but folder structure eka hariytm awe na ...
Minitool Partition recovery eka use krapu welawaka nam folders, subfolders structure ekath ekkama recover una...

ෆ්රී එකෙන්ද මචන්Recuva එකෙන් ඩිලීට් කරපු xlsx ෆයිල් වගයක් අරගත්තා.
overwrite වෙලා නම් නෑ බලමු try එකක් දීලා
ෆ්රී එකෙන්ද මචන්


එළ මචන්
ක්රැක්ඩ්ද දන්නෙත් නෑ. කවුරු හරි කෙනෙක් දුන්නා. හරියටම මතක නෑ.
ඕනෙද අහන්නේHodama eka nam O&O la gahana softwares tika.
German Company ekak. Links oni nam kiyanna.

PC-3000 UDMA
mekak tiyna ekek set karaganin![]()
