හොඳම Data Recovery Software එක මොකද්ද brothers?

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    Mage office phone eka bima watila display eka giya eke thiyana data araganna kramayak kiyannako phone eka aye bara denna kalin​

    උඹට ඔෆිස් එකෙන් ෆෝන් එක රිප්ලේස් කරන නිසා ඩිස්ප්ලේ එක දාගන්න එක වැඩක් නැතුව ඇති නෙ.. මම යෝජනා කරන්නෙ ෆෝන් රෙපයාර් කරන කඩේක එකෙක් එක්ක සාම ගිවිසුමක් ගහගනිං.. ඌට පොඩි ගාණක් හරි දීලා තාවකාලිකව ඩිස්ප්ලේ එකක් දාලා ෆෝන් එක ඔන් කරලා උඹේ ඩේටා ටික ඇදගනිං..
    (අඩුම තරමෙ උඹේ වැල ටික TG ගෘෘප් එකක වත් තියෙයි නෙ ටික දවසකින් :ROFLMAO: )
     
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    free එක ඇතිද බ්‍රදර්
    උඹට ඔෆිස් එකෙන් ෆෝන් එක රිප්ලේස් කරන නිසා ඩිස්ප්ලේ එක දාගන්න එක වැඩක් නැතුව ඇති නෙ.. මම යෝජනා කරන්නෙ ෆෝන් රෙපයාර් කරන කඩේක එකෙක් එක්ක සාම ගිවිසුමක් ගහගනිං.. ඌට පොඩි ගාණක් හරි දීලා තාවකාලිකව ඩිස්ප්ලේ එකක් දාලා ෆෝන් එක ඔන් කරලා උඹේ ඩේටා ටික ඇදගනිං..
    (අඩුම තරමෙ උඹේ වැල ටික TG ගෘෘප් එකක වත් තියෙයි නෙ ටික දවසකින් :ROFLMAO: )
    :yes:

    Office phone eka bn
    එහෙනම් එච්චර වටින ඩේටා නෙවි වගේ

    phone ෂොප් එකක් එක්ක talk කරලා බලහන්
    ------ Post added on Nov 8, 2022 at 7:12 PM
     
    • Like
    Reactions: RottenCOLT

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    data overwrite wela naththam Recuva hodai.. Mama use krl thiynw bn hard ekk ma wage recover una .... but folder structure eka hariytm awe na ...
    Minitool Partition recovery eka use krapu welawaka nam folders, subfolders structure ekath ekkama recover una...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    data overwrite wela naththam Recuva hodai.. Mama use krl thiynw bn hard ekk ma wage recover una .... but folder structure eka hariytm awe na ...
    Minitool Partition recovery eka use krapu welawaka nam folders, subfolders structure ekath ekkama recover una...
    overwrite වෙලා නම් නෑ බලමු try එකක් දීලා
    :love:
    Recuva එකෙන් ඩිලීට් කරපු xlsx ෆයිල් වගයක් අරගත්තා.
    ෆ්‍රී එකෙන්ද මචන්
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :yes:

    ක්‍රැක්ඩ්ද දන්නෙත් නෑ. කවුරු හරි කෙනෙක් දුන්නා. හරියටම මතක නෑ.
    එළ මචන්
    Hodama eka nam O&O la gahana softwares tika.
    German Company ekak. Links oni nam kiyanna.
    ඕනෙද අහන්නේ :(
    දියන්කෝ :love:
    PC-3000 UDMA
    mekak tiyna ekek set karaganin :yes:
    :shocked:

    එකෙම්ම sure ද
     
    • Like
    Reactions: RottenCOLT