යාලුවා ආදරයක් පටන්ගන්න කලින් ඇත්තටම මේක බලන්න ඕන දෙයක්. කාලයක් යාලුවො විදිහට ඉඳල හොඳට දැන ඇඳිනගෙන ආදර සම්බන්ධතානක් හදාගන්නවානං ඇත්තටම හොඳයි
True. මට කෙලවිය මානසිකත්වයකෙල්ලෝ උබාට boot තියලා යන්නේ වැරදි උඹේ , උන්ගෙ පැත්තෙන් උබ තමා actual walking red flag එක කියලා හිතෙන්නේ නැද්ද ? උබ මෙච්චර කල් victim role එක නේ ප්ලේ කරන්නේ ඉතින්...
කවුන්සි ලින් පලයන්..victim mentalitity එකෙන් මිදියන්. Self reflect කරාහන්. උබ කියලා ඉතින් කිරියේ පෝට්‍රේට් කරන තරම් සම්පූර්ණ මිනිහෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ මේවා දැක්කම.
උබ කරන්නේ මේකේ ඉන්න උන්ගෙන් අනුකම්පාව අරන්, කලින් කෙල්ල trash කරවලා cope වෙන එක.
හිතලා බලහං. මිනිහෙක් වෙයන් rejection බාර ගෙන.
ඇයි මම මේකේ උන්ගෙන් අනුකම්පාව ගන්නේ? ඔන්න මේකේ ගෑනු ඉන්නවා නම් සෙට් කරගන්න හරි තිබ්බ එහෙම කරලා.කෙල්ලෝ උබාට boot තියලා යන්නේ වැරදි උඹේ , උන්ගෙ පැත්තෙන් උබ තමා actual walking red flag එක කියලා හිතෙන්නේ නැද්ද ? උබ මෙච්චර කල් victim role එක නේ ප්ලේ කරන්නේ ඉතින්...
කවුන්සි ලින් පලයන්..victim mentalitity එකෙන් මිදියන්. Self reflect කරාහන්. උබ කියලා ඉතින් කිරියේ පෝට්‍රේට් කරන තරම් සම්පූර්ණ මිනිහෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ මේවා දැක්කම.
උබ කරන්නේ මේකේ ඉන්න උන්ගෙන් අනුකම්පාව අරන්, කලින් කෙල්ල trash කරවලා cope වෙන එක.
හිතලා බලහං. මිනිහෙක් වෙයන් rejection බාර ගෙන.
life එක නෙමෙයි complicated මිනිස්සුයි complicatedPatta complicated ne ban life eka
මට නම් කෙල වුනේ නෑ. කෙල වෙන්න ගිහිල්ලා නූලෙන් බේරුනා. හැබැයි එහෙම නොවී වලේ වැටුන උන් සෑහෙන්න කිරියේම ඉන්නවා.True. මට කෙලවිය මානසිකත්වය
නැත්නම් ගහන ගහන එකාගේ ඒවා තැන්පත් වෙනවානේහිලක් තිබ්බට කැරි පිරෙන්නේ නෑ
නැත්නම් ගහන ගහන එකාගේ ඒවා තැන්පත් වෙනවානේ
anunta goda ynta upades denta kalin uba goda gihin hitpn bnමොකෝ බල්ලෝ, මම මේ කොල්ලෙක්ට ගොඩ යන්න උපදෙස් දෙනවා මූට ඒකෙත් වැරදි පේනවා..
එකනේ මේ ගොඩ යන්න ඉගෙන ගන්නේ. ඉගෙන ගන්නේ නැතුව ගොඩ යන්න බෑනේ. මම ඉගෙනගත්තුව අනිත් උන් අතරේ බෙදා දෙනවා..anunta goda ynta upades denta kalin uba goda gihin hitpn bn
පවුල් පසුබිම අවුල් නම්, අම්මා තාත්තා ගහ මරාගන්නවා නම් කෙල්ල පොඩි කාලේ දෙමව්පියෝ ගහ මරාගෙන තියෙනවා නම්, කෙල්ලට පොඩි කාලේදී ලැබෙන්න ඕන ආදරය, ආරක්ෂාව,අවධානය ලැබිලා නැත්තන්,අනිවා වෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ඩේ තමා. කවදාවත් හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙව්වත් පිරෙන්නේ නෑ වගේ කොච්චර ආදරේ කලත් ඒ මිනිස්සුන්ට ඒ ආදරේ වටිනාකමක් නැතුව යනවා. ඒක නිසා අනිවා කෙල්ලට Childhood Traumas, Unhealed Childhood Wounds තියෙනවද කියල ආශ්‍රය කරලා බලපන් බඳින්න කලින්. නැත්තන් ජීවිත කාලෙම විඳවන්න වෙයි.
meka attak