හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    යාලුවා ආදරයක් පටන්ගන්න කලින් ඇත්තටම මේක බලන්න ඕන දෙයක්. කාලයක් යාලුවො විදිහට ඉඳල හොඳට දැන ඇඳිනගෙන ආදර සම්බන්ධතානක් හදාගන්නවානං ඇත්තටම හොඳයි
     
    • Love
    Reactions: Heshan Daminda

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    කෙල්ලෝ උබාට boot තියලා යන්නේ වැරදි උඹේ , උන්ගෙ පැත්තෙන් උබ තමා actual walking red flag එක කියලා හිතෙන්නේ නැද්ද ? උබ මෙච්චර කල් victim role එක නේ ප්ලේ කරන්නේ ඉතින්...

    කවුන්සි ලින් පලයන්..victim mentalitity එකෙන් මිදියන්. Self reflect කරාහන්. උබ කියලා ඉතින් කිරියේ පෝට්‍රේට් කරන තරම් සම්පූර්ණ මිනිහෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ මේවා දැක්කම.
    උබ කරන්නේ මේකේ ඉන්න උන්ගෙන් අනුකම්පාව අරන්, කලින් කෙල්ල trash කරවලා cope වෙන එක.

    හිතලා බලහං. මිනිහෙක් වෙයන් rejection බාර ගෙන.
    True. මට කෙලවිය මානසිකත්වය
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    කෙල්ලෝ උබාට boot තියලා යන්නේ වැරදි උඹේ , උන්ගෙ පැත්තෙන් උබ තමා actual walking red flag එක කියලා හිතෙන්නේ නැද්ද ? උබ මෙච්චර කල් victim role එක නේ ප්ලේ කරන්නේ ඉතින්...

    කවුන්සි ලින් පලයන්..victim mentalitity එකෙන් මිදියන්. Self reflect කරාහන්. උබ කියලා ඉතින් කිරියේ පෝට්‍රේට් කරන තරම් සම්පූර්ණ මිනිහෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ මේවා දැක්කම.
    උබ කරන්නේ මේකේ ඉන්න උන්ගෙන් අනුකම්පාව අරන්, කලින් කෙල්ල trash කරවලා cope වෙන එක.

    හිතලා බලහං. මිනිහෙක් වෙයන් rejection බාර ගෙන.
    ඇයි මම මේකේ උන්ගෙන් අනුකම්පාව ගන්නේ? ඔන්න මේකේ ගෑනු ඉන්නවා නම් සෙට් කරගන්න හරි තිබ්බ එහෙම කරලා. 😪

    ඔව් මගේ වැරදි නිසා දාලා ගියා කලින් ෆාමසි කෙල්ල. එකට වැරැද්ද මම.

    ඒ වගේම අන්තිම එකේත් මගේ වැරද්දක් තිබ්බ. ඒකට හේතුව මගේ boundaries හදාගත්තේ නැති එක. අනිවාර්යෙන්ම මම relationship එකකදී හදාගන්න ඕන දේවල් තමා boundaries, අනික people pleasing කියන දේ.

    Patta complicated ne ban life eka
    life එක නෙමෙයි complicated මිනිස්සුයි complicated
    ------ Post added on Feb 23, 2024 at 10:31 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    True. මට කෙලවිය මානසිකත්වය
    මට නම් කෙල වුනේ නෑ. කෙල වෙන්න ගිහිල්ලා නූලෙන් බේරුනා. හැබැයි එහෙම නොවී වලේ වැටුන උන් සෑහෙන්න කිරියේම ඉන්නවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    anunta goda ynta upades denta kalin uba goda gihin hitpn bn
    එකනේ මේ ගොඩ යන්න ඉගෙන ගන්නේ. ඉගෙන ගන්නේ නැතුව ගොඩ යන්න බෑනේ. මම ඉගෙනගත්තුව අනිත් උන් අතරේ බෙදා දෙනවා.. 😪
     
    • Haha
    Reactions: ANAVRIN

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,959
    113
    එක තැනක නෑ
    Owa okkoma atharala chill weyan mulinma. Uba toxic unoth ubata hambenneth toxic kellek thamai (toxic kiwwe uba me thread eke dala thoyana de totally waradi. Ohoma hithanna epa) . Kello dethun denek ashraya karapan mulinma. Uba me kiyana filters walin nam kello hoyaganna hadanne. Eka hariyanne na :no:

    Poddak relax weyan ban. Oya complicated shits oluwen ayin karapan mulinma. Ochchara serous wenna epa ban.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පවුල් පසුබිම අවුල් නම්, අම්මා තාත්තා ගහ මරාගන්නවා නම් කෙල්ල පොඩි කාලේ දෙමව්පියෝ ගහ මරාගෙන තියෙනවා නම්, කෙල්ලට පොඩි කාලේදී ලැබෙන්න ඕන ආදරය, ආරක්ෂාව,අවධානය ලැබිලා නැත්තන්,අනිවා වෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ඩේ තමා. කවදාවත් හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙව්වත් පිරෙන්නේ නෑ වගේ කොච්චර ආදරේ කලත් ඒ මිනිස්සුන්ට ඒ ආදරේ වටිනාකමක් නැතුව යනවා. ඒක නිසා අනිවා කෙල්ලට Childhood Traumas, Unhealed Childhood Wounds තියෙනවද කියල ආශ්‍රය කරලා බලපන් බඳින්න කලින්. නැත්තන් ජීවිත කාලෙම විඳවන්න වෙයි.






    meka attak
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    කොල්ලෙක්ගෙ අම්මයි තාත්තයි පොඩි කාලෙ ඉදන් රණ්ඩු වෙනව නම් මොකද වෙන බලපෑම ?