හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    පවුල් පසුබිම අවුල් නම්, අම්මා තාත්තා ගහ මරාගන්නවා නම් කෙල්ල පොඩි කාලේ දෙමව්පියෝ ගහ මරාගෙන තියෙනවා නම්, කෙල්ලට පොඩි කාලේදී ලැබෙන්න ඕන ආදරය, ආරක්ෂාව,අවධානය ලැබිලා නැත්තන්,අනිවා වෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ඩේ තමා. කවදාවත් හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙව්වත් පිරෙන්නේ නෑ වගේ කොච්චර ආදරේ කලත් ඒ මිනිස්සුන්ට ඒ ආදරේ වටිනාකමක් නැතුව යනවා. ඒක නිසා අනිවා කෙල්ලට Childhood Traumas, Unhealed Childhood Wounds තියෙනවද කියල ආශ්‍රය කරලා බලපන් බඳින්න කලින්. නැත්තන් ජීවිත කාලෙම විඳවන්න වෙයි.







    ඇබිත්ති කාලේ අරන් හදාවඩාගෙන ලොකු උනාම බදිමුත? :eek:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඩාපිය බලන්න තව එකක් හරි



    -----------------👇 ( ignored list cut-off marks )
    Ignored list--hesan--------- neutral members-------------- followed list
    මොකෝ බල්ලෝ, මම මේ කොල්ලෙක්ට ගොඩ යන්න උපදෙස් දෙනවා මූට ඒකෙත් වැරදි පේනවා.. :angry:
     
    මෙතන අඟර දඟර දාලා මුගේ පිස්සු ඩබල් කරන්න වගේ හදන්නේ :dull:
    Want You Love GIF by NICOLE DADDONA
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    තව red flags ගොඩක් තියෙනවා. අම්මා තාත්තාගෙ වැරදි විතරක්ම කියන, තමන්ට තනතුරෙන් පහල අය අවතක්සේරු කරන, තමන්ට වැරදුන හැම දේම කාගෙහරි පිට පටවන, ලේසියෙන් රැවටෙන, ඕනවට වඩා ගුරුවරු, seniors, influencers ලා කියන දේවල් අදහන, රැල්ලට හැමදේම කරන්න බදාගන්න... etc චරිතයක් නම් හොඳින් ඉන්න අමාරුයි.

    ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ.

    අවුල තියෙන්නෙ ඔය ඔක්කොම බලන්න ගියොත් සදා තනිකඩ වෙන්න වෙන එක
    "ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ."
    මේක ඇත්ත අපි මොලෙන් බලන්න ඕනේ . ආදරය අන්ධයි කියන්නේ නිකන් නෙමේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    කෙල්ලෝ උබාට boot තියලා යන්නේ වැරදි උඹේ , උන්ගෙ පැත්තෙන් උබ තමා actual walking red flag එක කියලා හිතෙන්නේ නැද්ද ? උබ මෙච්චර කල් victim role එක නේ ප්ලේ කරන්නේ ඉතින්...

    කවුන්සි ලින් පලයන්..victim mentalitity එකෙන් මිදියන්. Self reflect කරාහන්. උබ කියලා ඉතින් කිරියේ පෝට්‍රේට් කරන තරම් සම්පූර්ණ මිනිහෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ මේවා දැක්කම.
    උබ කරන්නේ මේකේ ඉන්න උන්ගෙන් අනුකම්පාව අරන්, කලින් කෙල්ල trash කරවලා cope වෙන එක.

    හිතලා බලහං. මිනිහෙක් වෙයන් rejection බාර ගෙන.