හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    muta pissu bn sirawata.eki galapen naththan hariyn na nawaththuwa iwarai, dukai thama dukai kiyala ekige amma appage ewai narcotic reddalui magul hoya hoya innwa thawath. e huththi sape athi

    කවුද යකෝ ඒක නැති වුනා කියල දුක් වෙන්නේ?
     

    WILD_KNUCKLES

    Junior member
  • Feb 19, 2024
    23
    28
    13
    කෙල්ලෝ උබාට boot තියලා යන්නේ වැරදි උඹේ , උන්ගෙ පැත්තෙන් උබ තමා actual walking red flag එක කියලා හිතෙන්නේ නැද්ද ? උබ මෙච්චර කල් victim role එක නේ ප්ලේ කරන්නේ ඉතින්...

    කවුන්සි ලින් පලයන්..victim mentalitity එකෙන් මිදියන්. Self reflect කරාහන්. උබ කියලා ඉතින් කිරියේ පෝට්‍රේට් කරන තරම් සම්පූර්ණ මිනිහෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ මේවා දැක්කම.
    උබ කරන්නේ මේකේ ඉන්න උන්ගෙන් අනුකම්පාව අරන්, කලින් කෙල්ල trash කරවලා cope වෙන එක.

    හිතලා බලහං. මිනිහෙක් වෙයන් rejection බාර ගෙන.

    ammata hike... lagu ganaka pothath baluwa. therenne naa...
     
    • Haha
    Reactions: Heshan Daminda

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උඹ ඔය කරන දේට තමා කියන්නේ manipulation කියලා.
    ඔව් ඕව් මං මෙ උබව මනිපුලේට් කරල කීයක්හරි හොයාගන්න හැදුවෙ 😒😒

    උබ දන්නවද අනුන්ගෙ අඩුපාඩු ගැන ඕනවට වඩා කියවන උන් එහෙම කරන්නෙ තමන්ගෙ අඩුපාඩු ජස්ටිෆ්ය් කරගන්න කියල.

    උබ දැන් ආර්ථිකව, මානසික ව ඉන්න තත්වෙ මං කියන්න ඕනෙ නැ නෙ. උබ කරන්නෙ මෙ වගෙ එක එකට බැනල රියලිටි එක එස්කෙප් කරන එක.

    ඕක පිළිගත්ත කියල උබට හොදක් මිසක් නරකක් වෙන්නෙ නැ. එත් උබෙ ඉගෝ එක නිසා උබ එක පිළිගන්නෙ නැ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    හොද කෙල්ලො කියලා ජාතියක් නැ පිරිමි අපේ නිදහස කන්න ආපු ජාතියක් . ඔයිල් මාරු කරන්න ඕනේ නිසා ඇතුවත් බැ නැතුවත් බැ

    කරුමේ බන් කරුමේ :confused::confused:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    bump
    matath mara bayak thyenne awul kellek bada gani kyla
    Me too cuddah
    තව red flags ගොඩක් තියෙනවා. අම්මා තාත්තාගෙ වැරදි විතරක්ම කියන, තමන්ට තනතුරෙන් පහල අය අවතක්සේරු කරන, තමන්ට වැරදුන හැම දේම කාගෙහරි පිට පටවන, ලේසියෙන් රැවටෙන, ඕනවට වඩා ගුරුවරු, seniors, influencers ලා කියන දේවල් අදහන, රැල්ලට හැමදේම කරන්න බදාගන්න... etc චරිතයක් නම් හොඳින් ඉන්න අමාරුයි.

    ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ.

    අවුල තියෙන්නෙ ඔය ඔක්කොම බලන්න ගියොත් සදා තනිකඩ වෙන්න වෙන එක
    Adooo ehm besikiyk kiyl yalu wela denagatthaki neda

    එතකොට මට වුනේ?


    toxic, ඔයාගේ මේ වැරැද්ද නිසයි මට මෙහෙම කරන්න වුනේ කියනවද? එහෙනම් ඉතින් lack of accountability තමා.
    Cuddah me lack of danne wadi kiyannada , adui kiyana adahasa ennada
    ------ Post added on Mar 31, 2024 at 1:04 AM