හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    Mn rata hadanna katha kare koheda bn? hadannama nalla malee ratane bn meka...
    Mn ahapu ekata kiyapankoo mona hari...
    Ehena puluwanda? Barida? nathan ehema dewal oya saththaren karanna barida? naththn oyala wage aya karannae nadda?
    mama owa karanne na
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මචන් @Lovtus , උඹ කේන්දර හදන්නේ උඹට දෙන වෙලාවයි තැනයි අනුව නිසා මේ ප්‍රශ්නේ උඹට අදාළ නොවෙන්න පුළුවන්. ඒත් මං අහන්නම්.

    උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද ජ්‍යෝතිෂයේදී?

    එකම theatre එකේ එකම වෙලාවේ බබාලා දෙන්නෙක් සිසේරියන් කරලා ගත්තොත්, (උපන් වෙලාව, තැන එකමනම්) ඒ කේන්දර දෙක සමානද? සමාන නැත්නම් එහෙම වෙන්නේ කොහොමද? (නිවුන් දෙන්නෙක් කියල ගත්තේ නෑ එතන පොඩි lag එකක් තියෙන නිසා)
    ගුරුකුලය අනුව පිළිගැනීම වෙනස් වෙනවා. බිළිඳා ගර්භයෙන් නිකුත්වූ වෙලාව, බිළිඳා බිහිවී මුලින්ම හැඬු වෙලාව, බිළිඳා මුල්ම හුස්ම ගත්ත වෙලාව, මුලින්ම මහපොළොව ස්පර්ශ කළ වෙලාව,.. ඔය වගේ විවිධ මත තියෙනවා බිළිඳෙකු ගේ උපන් වෙලාව නිශ්චය කරන. ඒවාගේ හරි-වැරදි ගැන නම් මට නිගමනයක් දෙන්න බැහැ. මම අයිති ගුරුකුලය පිළිගන්නේ උපන් බිළිඳා මුල්ම හුස්ම ගත්ත වෙලාව නියම උපන් වෙලාව කියලා. අපේ ගුරුකුලයේ මතය අනුව ඔයා කියලා තියෙන තත්වයන් යටතේ වුණත් උපන් වෙලාව වෙනස්වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඇත්තටම මේවා හුදු සෛද්ධාන්තික කරුණු. ප්‍රායෝගිකව යොදාගන්න පුළුවන්ද කියන එක ගැටළුවක්. බිළින්දෙක් මුලින්ම හුස්ම ගන්න වෙලාව තත්පරේට දැනගන්නේ කොහොමද? ඒ නිසා උපන් වෙලාව බොහෝවිට අනුමානයක් වෙනවා. ඒ නිසා හදන කේන්ද්‍රය සහ ඉන් කියැවෙන ඵලාඵල අනුමානයක් මත ගොඩනැගෙන දේවල් බව අපි තේරුම් ගන්න ඕන. ඒකෙන් කියන්නේ ජ්‍යොතිෂ්‍යය බොරුවක් කියන එක නෙමෙයි. ලැබෙන වෙලාව අනුව තමයි ජ්‍යෝතිර්වේදියා ජන්ම පත්‍රය සකස් කරන්නේ. බිළිඳාගේ උපන් වෙලාව හරියට දැනගන්න එක ඔහුට අයිති වැඩක් නෙමෙයි. නිවැරදි වෙලාව ලබාදෙන එක සේවා දායකයාගේ වගකීමක්.
     
    • Like
    Reactions: scorpion MW

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    මෙන්න සෙනසුරුගේ වැඩ කිඩ... :LOL: :LOL: සෙල්ලං ද කොල්ලෝ:ROFLMAO:

    අවුරුදු 14 කොහෙද ඕකා මට කෙලිනවා oya අස්සේ තවත් මොකද්ද එකෙක් අවුරුදු 3/4 කෙලින්න ඇවිත් ලු. අම්ම කිව්වේ. රිදී මුද්දක් මතුරලා දාන්න ඕනෑලු. 💀🤣 අනේ මන්දා
     
    • Haha
    Reactions: weer 11 and Lovtus

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    මේක ප්‍රැක්ටිකලි කරන්න බෑ නාසිස්ටික් කෙනෙක්ට. උඹ හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙන්නෙ නෑ වගේ කොච්චර ආදරේ කලත් උන්ට දැනෙන්නෙ නෑ. උන් හිස් මිනිස්සු. උඹ නිකන් මහන්සි වෙනව විතරයි. emotionally drain වෙනව උඹ. උඹව මන්නුස්සයෙක් නෙමෙයි නාසිසිස්ට් කෙනෙක්ට. සප්ලයි එකක් විතරයි. සප්ලයි තියෙන්නෙ පාවිච්චි කරන්න. ඒක නිසා නාසිසිස්ට් කෙනෙක්ව අඳුරගත්ත ගමන් කරන්න ඕන එතනින් අයින් වෙන එක. නැත්තන් උඹට උඹවත් නැතිවෙනවා.
    අනේ අම්මපා, තාමත් අර බඩ කඩිත්තුව ගැන හිත හිතා ලතවෙනවා නේද? දැන්වත් ඔන්න ඕක අමතක කරලා දාන්න මහත්තයෝ.:frown: විසාල කරදරයක් උනානෙ මේක. :sorry:
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    ගුරුකුලය අනුව පිළිගැනීම වෙනස් වෙනවා. බිළිඳා ගර්භයෙන් නිකුත්වූ වෙලාව, බිළිඳා බිහිවී මුලින්ම හැඬු වෙලාව, බිළිඳා මුල්ම හුස්ම ගත්ත වෙලාව, මුලින්ම මහපොළොව ස්පර්ශ කළ වෙලාව,.. ඔය වගේ විවිධ මත තියෙනවා බිළිඳෙකු ගේ උපන් වෙලාව නිශ්චය කරන. ඒවාගේ හරි-වැරදි ගැන නම් මට නිගමනයක් දෙන්න බැහැ. මම අයිති ගුරුකුලය පිළිගන්නේ උපන් බිළිඳා මුල්ම හුස්ම ගත්ත වෙලාව නියම උපන් වෙලාව කියලා. අපේ ගුරුකුලයේ මතය අනුව ඔයා කියලා තියෙන තත්වයන් යටතේ වුණත් උපන් වෙලාව වෙනස්වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඇත්තටම මේවා හුදු සෛද්ධාන්තික කරුණු. ප්‍රායෝගිකව යොදාගන්න පුළුවන්ද කියන එක ගැටළුවක්. බිළින්දෙක් මුලින්ම හුස්ම ගන්න වෙලාව තත්පරේට දැනගන්නේ කොහොමද? ඒ නිසා උපන් වෙලාව බොහෝවිට අනුමානයක් වෙනවා. ඒ නිසා හදන කේන්ද්‍රය සහ ඉන් කියැවෙන ඵලාඵල අනුමානයක් මත ගොඩනැගෙන දේවල් බව අපි තේරුම් ගන්න ඕන. ඒකෙන් කියන්නේ ජ්‍යොතිෂ්‍යය බොරුවක් කියන එක නෙමෙයි. ලැබෙන වෙලාව අනුව තමයි ජ්‍යෝතිර්වේදියා ජන්ම පත්‍රය සකස් කරන්නේ. බිළිඳාගේ උපන් වෙලාව හරියට දැනගන්න එක ඔහුට අයිති වැඩක් නෙමෙයි. නිවැරදි වෙලාව ලබාදෙන එක සේවා දායකයාගේ වගකීමක්.
    ඒකෙන් කියන්නේ ජ්‍යොතිෂ්‍යය බොරුවක් කියන එක නෙමෙයි.
    ethakota 100% aththamai kiyannath ba neda? jothishya uda kenekta 100% wiswasaya thiyanna puluwanda?
    naththan eka apita mona hari thiranayak gaddi udau karana decision support system ekak widiyata use karanwa nm da hoda?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    ethakota 100% aththamai kiyannath ba neda?
    ඇයි බැරි?
    jothishya uda kenekta 100% wiswasaya thiyanna puluwanda?
    පුළුවන්
    naththan eka apita mona hari thiranayak gaddi udau karana decision support system ekak widiyata use karanwa nm da hoda?
    ඔව් එහෙමත් හොඳයි. ඒත් 100% ඒ මත පිහිටා පමණක් තීරණ ගන්න එපා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    Ea unata ehema novee wardunu than aththema nadda?
    api ehema una siddi athi tharam dakala ath widala thiyenawane...
    දොස්තරලට වැරදිලා රෝහල්වල ලෙඩ්ඩු මැරෙන්නේ නැද්ද මේ රටේ? 🥴
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    Numerolgy gana uba dannawada.

    huga kalekata kalin tamil dial ekak (ape dad ge friend) eya mage birth date eka tiyala man gana godak dewal kiwwa. habai 75% vage thami accurate mage hasreema gana kiyapu. but mage future gana pora kiyapu eka hari giya.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    Numerolgy gana uba dannawada.

    huga kalekata kalin tamil dial ekak (ape dad ge friend) eya mage birth date eka tiyala man gana godak dewal kiwwa. habai 75% vage thami accurate mage hasreema gana kiyapu. but mage future gana pora kiyapu eka hari giya.
    follow karala na
     
    • Wow
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    follow karala na
    eka machan ube name eke letters tika, ube birth date and birth time ekai numbers and letters walin ube future eka predict karnne. minha kiwwa mage life godak downtime gihin up wenna gannawa kiyala. dan man inne e kiyapu up wena time frame eke :love2:
     
    • Love
    Reactions: Lovtus