හොඳ බ්ලෝවරයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    යාලුවනේ මට මේ ගැජට් වල දූවිලි අයින් කරන්ඩ බ්ලෝවරයක් ගත්තොත් හොඳයි කියල හිතනෙව.. ඔය වැඩේට වෙන මොකුත් හරියන් නැද්ද ? ඔය හුලං කෑන් එකක් එහෙම කීයක් වෙනවද ?
    හොඳ බ්ලෝවර වර්ගහක් කියපල්ලකො... සැරල හුලං එන.. රු 5000 කට වගේ හොඳ එකක් ගන්ඩ පුලුවං වෙයිද ?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හුලං කෑන් එකක් 800 wage wei mchn eth podi dawasaine use karanda puluwan. ..blower bump
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පැටියා;18013453 said:
    බ්ලෝවර් ද වැකුම් ක්ලීනර් ද?

    දෙකෙන් මොකද්ද බං හොඳ.. ඔය කම්පියුටර්, ටීවි එහෙම සුද්ද කරන්ඩ.. හොඳට දූවිලි යන්ඩ තමා ඕන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හුලං කෑන් එකක් 800 wage wei mchn eth podi dawasaine use karanda puluwan. ..blower bump

    ඒක තමා. වැඩක් වෙන්නෑ ඒක.. අනික 800 ක්... :shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙකෙන් මොකද්ද බං හොඳ.. ඔය කම්පියුටර්, ටීවි එහෙම සුද්ද කරන්ඩ.. හොඳට දූවිලි යන්ඩ තමා ඕන

    වැකුම් ක්ලීනර් එකක් ගනිං. Hand held vacuum cleaners තියනවා ගානත් අඩුයි ;)

    https://mydeal.lk/deals.php?id=2132
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කමිපියුටර් සුද්ද කරන්ඩ බ්ලෝවර් ද, වැකියුම් ක්ලීනර් ද හොද ?