හොඳ ළමා චිත්ට්‍රපටයක්........

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ළම චිට්‍රපටයක් දේනන කිවම ඕනි නෑති එවත් දිල මට මල්ලිගෙන් බෑනුම්
අහගනනත් වුන අයෙනම් වෑරදිලවත් ඕයගොලන්ගේන් නම් උදව් ඉලන්නේ නෑ . :angry::angry::angry::angry::angry::angry:

ඕයලට සහොදරියො නෑද්ද්? ?? මෙමද උදව් ඉලගෙන අවම කෙනෙකව අමරුවේ දාන්නේ ??? :angry::angry::angry:

විහලු කරාන ඒකේත් සිමාවක් තීයගන්න දෑන ගනන ???????
:(:(

man dunnenam honda ekak,
malli keeya wasareda?
 

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
maleena

ඔයවගේ ලස්සන ගැනු ළමයෙක් ගැන කතාවක්,වෙලාවක් හම්බෙච්ච වෙලාවක බලන්න,සුපිරි කතාවක් :)
:)
Ow..:):)
Podi Silva - පොඩි සිල්වා;20630378 said:
ගගේ පාවෙන ජොකා කාගෙද
එන්න සුදෝ බන්ට් එක දිගේ
ආච්චි දැන් ලොකු ළමයෙක්
යට සාය ගිනි ගනී
නරක සමනළයා
බිරිද යහනට සරම අහකට

:lol::lol::lol:
ඇයි බන් තව තියනවා.
ඊ මල මැම්බෝ..
බෙන්ගිලා ගේ නසියර්.
කායො මීලා හිංගියේ ජලක් ...
 

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
A.I. Artificial Intelligence

A.I. Artificial Intelligence
tikak duka duka hithena kathawak man balapu film walin hithata wadina film ekak

 

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    anthimata mokada bn wenne robo boy ta ai ammawa haba wenawada ? awasane pahadili na bn.

    අම්මව හම්බ වෙන්නෑ බන් පිටසක්වල උන් අම්මව ටික වෙලාවකට මවනව අම්මගේ කොන්ඩෙන් ගත්තු ජාන වලින්... රොබොට කියනව නේ කැමති දෙයක් ඉල්ලන්න කියලා.. උ ඉල්ලන්නේ අම්මව. උට රොබෝ කියන්නත් බෑ . මිනිසාගේ සිතුවිලි තියන නිසා ... මට ඇඩුනා ඔක බලද්දී:(
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    Podi Silva - පොඩි සිල්වා;20630378 said:
    ගගේ පාවෙන ජොකා කාගෙද
    එන්න සුදෝ බන්ට් එක දිගේ
    ආච්චි දැන් ලොකු ළමයෙක්
    යට සාය ගිනි ගනී
    නරක සමනළයා
    බිරිද යහනට සරම අහකට

    :lol::lol::lol::lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Ow..:):)


    :lol::lol::lol:
    ඇයි බන් තව තියනවා.
    ඊ මල මැම්බෝ..
    බෙන්ගිලා ගේ නසියර්.
    කායො මීලා හිංගියේ ජලක් ...

    මෙක තෙරුනෙ නැ බන්:no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    anthimata mokada bn wenne robo boy ta ai ammawa haba wenawada ? awasane pahadili na bn.


    :(:(

    අම්මව හම්බ වෙන්නෑ බන් පිටසක්වල උන් අම්මව ටික වෙලාවකට මවනව අම්මගේ කොන්ඩෙන් ගත්තු ජාන වලින්... රොබොට කියනව නේ කැමති දෙයක් ඉල්ලන්න කියලා.. උ ඉල්ලන්නේ අම්මව. උට රොබෝ කියන්නත් බෑ . මිනිසාගේ සිතුවිලි තියන නිසා ... මට ඇඩුනා ඔක බලද්දී:(
     
    • Like
    Reactions: simpleboy