හොඳ 4K TV එකක් ගන්න

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    හොඳ TV එකක් ගන්න බැලුවේ 4K එකක්ම වගේ. අඟල් 55 හෝ ඊට වැඩි එකක් තම හිතුවේ. නම ගිය ඒවා නං හොඳයි කියල හිතුව ඔය Sony, Samsung, TCL නැත්තන් LG වගේ. බජට් එක 400,000ට අඩුවෙන් සෙට් වෙන ටිකක් හම්බ උනේ මේවා. තව මොන හරි හොඳ ඒවා මොනාද? ප්‍රශ්නයක් උනොත් ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් උනොත් තව හොඳයි ඔය warranty වලට එහෙම.
    • Sony 55" - KD-55X75K - Rs. 359,999 - Singer
    • Samsung 55" - CU7700 - Rs. 304,999 - Dinapala Group
    • Samsung 55" - CU8000 - Rs. 329,999 - Softlogic
    • TCL 70" - TCL70P635 - Rs. 299,999 - Singer
    • TCL 65" - TCL65V6B - Rs. 257,499 - Singer
    • LG 55" - 55UR7550PSC - Rs.309,999 - Abans
    තව දන්නා ඒවා තියනවා නං කියන්න. ස්තුතියි
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Sony තමා.samsung indian ජරාව එන්නේ.
    එහෙමද? Sony කොහේ හදන ඒවා ගේනවද දන්නේ නෑ :sorry:
    TCL hodayi kiyala ahala tiyenwa
    TCL සමහර ඒවා හොඳයි කියනවා. එත් මේක කොහෙන් ගේන එකක්ද දන්නේ නැ
    Hisense ganin adu ewain gannawa nan
    පැනල එකේ තත්වේ කොහොමද දන්නවද? colours එහෙම??
    Best ithin Sony thama. Samsung service 1nam anthimai lankawe. Mata epa una panel 1 defect 1 awith.

    LG eta wadiya hondai, Abans un gedaratama awith panel 1 replace kala davas 2n
    මමත් ආස Sony තමා.
    LG ඉතිං අබාන්ස් නේ. warranty වලට නඩු තමා. අනික ඔකේ වැඩ කරන්නේ WebOS කියල එකක් නේද?
     
    • Like
    Reactions: sami_boy

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙමද? Sony කොහේ හදන ඒවා ගේනවද දන්නේ නෑ :sorry:
    Japan,malaysia ඒවා මන් හිතන්නේ ලංකාවට එන්නේ.හරියට දන්නේ නෑ ගත්ත එකෙක්ගෙන් අහපන්.
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    4K TV එකක් අරගෙන මොනවද බලන්න හිතාගෙන ඉන්නේ ?
    Netflix සහ download කරන ෆිල්ම් වගේ දේවල් තමා. PeoTV එකත් බලන්නේ නැතුවම නෙමේ. වැඩිපුරම අර කියපුව තමා
     
    • Like
    Reactions: lilman

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,884
    8,651
    113
    In Your Heart
    Warranty balala ganna .. panel eka giyoth hik thama.. math ge complete karama 65kata yanna inne . Danata bed room eke 43 uhd

    4K TV එකක් අරගෙන මොනවද බලන්න හිතාගෙන ඉන්නේ ?
    Gaming walata 4k ona
    ------ Post added on Jul 24, 2024 at 12:14 PM
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Japan,malaysia ඒවා මන් හිතන්නේ ලංකාවට එන්නේ.හරියට දන්නේ නෑ ගත්ත එකෙක්ගෙන් අහපන්.
    Japan ඒවා නං එයි කියල හිතන්න අමාරුයි. එත් කිවුවත් වගේ Malaysia නැත්තන් Indonesia වගේ තමා.
    Warranty balala ganna .. panel eka giyoth hik thama.. math ge complete karama 65kata yanna inne . Danata bed room eke 43 uhd


    Gaming walata 4k ona
    ------ Post added on Jul 24, 2024 at 12:14 PM
    Game වගේ නං ගහන්න වෙන එකක් නැ TV එකේ
     
    • Like
    Reactions: J Starlin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    පැනල එකේ තත්වේ කොහොමද දන්නවද? colours එහෙම??

    TCL අනං මනං මඟුල් වලට වඩා හොඳයි. කවුරුවත් කියන එක අහන්නෙ නැතුව උබම ගිහින් කම්පෙයා කරල බලපන් ෂෝරූම් වල.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,573
    113
    TCL අනං මනං මඟුල් වලට වඩා හොඳයි. කවුරුවත් කියන එක අහන්නෙ නැතුව උබම ගිහින් කම්පෙයා කරල බලපන් ෂෝරූම් වල.

    මාත් ගන්න ඉන්නේ TCL..SONY 4K එකක් අරන් අවුරුදු එකහමාරයි use කරේ දැන් හබක්.display එක දාන්න වෙනවා.
     
    • Sad
    Reactions: Cee7 and Sahitha