හොඳ 4K TV එකක් ගන්න

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    PS ekak wage connect karanna plan ekak thiyenwanam 2.1 hdmi thiyena ekak ganna. 4k withrak aran wedak ne.

    TCL wala hoda panels thiyenawa anith ewata wada ganath adui.
     
    • Like
    Reactions: Sahitha

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ටීවී හදන එකෙක් කිව්වා අගල් 40න් එහා ලොකු ස්ක්‍රීන් වලට යන්න එපා වොරන්ටි ඉවර වෙද්දීම ලෙඩ එනවා කියලා
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ටීවී හදන එකෙක් කිව්වා අගල් 40න් එහා ලොකු ස්ක්‍රීන් වලට යන්න එපා වොරන්ටි ඉවර වෙද්දීම ලෙඩ එනවා කියලා
    මේක නං පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි. Panel එකේ size එක ලොකු උනා කියලා එහෙම වෙන්න බැහැනේ. සමහරවිට panel size ලොකු වෙනකොට tech එකතු වෙනවා වැඩි. ඒවා හදාගන්න බැරුව ඉන්න කෙනෙක්ද දන්නේ නෑ.
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    mama giya satiye gatta TCL V6B 65 inch ekak singer eken. 247K une discount ekka. e price ekata hodatama watinawa kiyanna puluwan. Samsung BU8000 ekath ekka compare karala gatte. matanam meke image quality eka samsung ekata wada hodai.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,012
    113
    Netflix වල 4K HDR තියනවනේ. Netflix නැති උනත් හොඳ film එහෙම උනත් බලන්න හිතුවේ

    QLED ගන්න විදියක් නැහැ. budget එකට වඩා ගොඩක් වැඩි. ඔක්කොම වගේ ලක්ෂ 6න් එහා තියෙන්නේ


    ඔව් නේද. ගිහින් බලලම තමා තෝරාගන්න වෙන්නේ
    Depends on your internet speed and the Amount you pay for Netflix..
    man nam 3$ hamadama netflix balanneth nah ne.. balana dawasta unath data wadi pura yanne nah, youtube 480 dagena balanne.. datath balance.. 4k balanna hithan innawa na, unlimited package ekak wath ganin.. eth boru wadak ban
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Hisense TV කොහොමද බන්? මගෙ TV එකටත් කෙලවීගෙන එන නිසා Sony TV එකකට යන්න හිතාගෙන හිටියේ.
    ඒත් මෙහේ ගොඩක් එව්න් Hisense, TCL වගේ TV වලට යනවා. ඒවා LG, Sony, Samsung TV වලට වඩා කාලයක් Use කරන්න පුළුවන්ලු.
    උඹ කොච්චර කාලයක් Hisense පාවිච්චි කරනවද එක? මොකක්ද Model එක?
    මාත් 65" එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Custome එකෙන් කැ# ටැක්ස් එකක් ගහනවාලුනේ බන් :(

    Full satisfied. 😍😍 kisima awlak na ada wenakan. 1.5 years wenawa aran.4k 65” ekak math gatte.

    Eke tiyena options, quality ekka Sony, LG wage gaththoth e wage 2x wath yanawa.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Man Samsung 55" eka 2019 gaththe rs110000 dan balapanko ganan. Thama hodata wada habai. Samsung gannawanam damro ganin warranty hodai.
     
    Last edited:

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    160
    327
    63
    Jaic එක හොඳයිද ටීවී ගන්න? රිවීව් හොදයි. නිකන් කඩවල නැති 120hz ඒව හිටන් තියෙනවා. ගානත් සෑහෙන්න අඩුයි අබාන්ස් සිංහගිරි වගේ ඒවට වඩා. කවුරු හරි මේකෙන් අරන් තියෙනවද? වෙබ් සයිට් එක jaic.lk
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,051
    46,534
    113
    වැඩි ගානකට හොඳයි කියලා අරගෙන අවුරුදු 3ක්වත් පාවිච්චි කරගන්න බැරි වෙයිද?

    ඒකනේ බං මටත් දුක.. :(
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ගෙදර 43inch LG webos එකක් තියෙන්නේ. අවුරුදු 5කට විතර පස්සෙ backlight එක ගියා. ඒක replace කරා. තාම නම් හොදට වැඩ. දැන් සේරම අවුරුදු 6ක් වගේ. Abans එකෙන් ගත්ත එකක්. Made in S. Korea.
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මමත් ආස Sony තමා.
    LG ඉතිං අබාන්ස් නේ. warranty වලට නඩු තමා. අනික ඔකේ වැඩ කරන්නේ WebOS කියල එකක් නේද?
    මටනං Softlogic එකට වැඩිය Abanas warranty එක හොඳ උනා. හැමෝටම එහෙම නැතුව ඇති.
    LG වල එන්නේ webOS තමා. ඒක සෑහෙන හොඳයි. තව magic remote එකකුත් එනවා model 1 හැටියට. ඒක mouse 1 වගේ use කරන්න පුළුවන්. youtube වල video search කරන්න එහෙම පට්ට ලේසි

    මේක නං පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි. Panel එකේ size එක ලොකු උනා කියලා එහෙම වෙන්න බැහැනේ. සමහරවිට panel size ලොකු වෙනකොට tech එකතු වෙනවා වැඩි. ඒවා හදාගන්න බැරුව ඉන්න කෙනෙක්ද දන්නේ නෑ.
    ඔව් උන්ට හදාගන්න බැරිකමට කියන කතා
    ------ Post added on Jul 24, 2024 at 7:06 PM

    LG eta wadiya hondai, Abans un gedaratama awith panel 1 replace kala davas 2n

    abans eke hodak ahuwa dakkamai
    ඔව් මටත් හිතාගන්න බෑ, මං වෙන tv 1 ගන්න හිත හිත ඉද්දි පොරක් ආව 3wheel එකෙ. TV 1 බැලුව, මෙන්න ගෙනව panel 1. එහෙම්ම සාලේම බිම තියාගෙන ගලවල replace කලා. පැය බාගයක් ගියේ නැ වැඩේට :yes:
    ------ Post added on Jul 24, 2024 at 7:09 PM
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    උඹට ලංකාවෙන් 75inch TV එකක් ගන්න පුලුවන් වෙන ගානක ටැක්ස් එකක් ගහයි බන්. :baffled:
    There is a luxury tax. So total will be 45% of the value. ( Thats what people say)