same question4K TV එකක් අරගෙන මොනවද බලන්න හිතාගෙන ඉන්නේ ?
same question4K TV එකක් අරගෙන මොනවද බලන්න හිතාගෙන ඉන්නේ ?
bump85 inch wage hoda reputed brand ekak lankawe ganna tanak kiyanno matath. godak ewa 1 yr iwarai ne. panel ena ewa godak chineselu ne.
වැඩි ගානකට හොඳයි කියලා අරගෙන අවුරුදු 3ක්වත් පාවිච්චි කරගන්න බැරි වෙයිද?මාත් ගන්න ඉන්නේ TCL..SONY 4K එකක් අරන් අවුරුදු එකහමාරයි use කරේ දැන් හබක්.display එක දාන්න වෙනවා.
ඇයි මේ weekend එකේ විශේෂයක්?Sony issara awe Malaysia den ena eka enne Vietnam,tcl nam China enne,me weekend offers ewi hadissi naththam weekend eka enakal inna
හරියටම අව්රුද්දයි මාස දෙකෙන් TV එක හබක්. ලංකාවේ දෙතුන් දෙනෙක්ටම පෙන්නුවා උන් ඔක්කොම කිව්වේ panel එක Replace කරන්න ඕන කියලා.උඹට ලංකාවෙන් 75inch TV එකක් ගන්න පුලුවන් වෙන ගානක ටැක්ස් එකක් ගහයි බන්.75 inch 85 inch lankawe import tax kiyada

ඔක්කොම එක්ක බලනකොට දැන් හිතේ තියෙන්නේ Sony එකයි TCL එකයි වගේ තමා.මීට අව්රුදු කීපයකට කලින් මම ඩුබායි ඉඳලා ගිය වෙලාවේ samsung 55inch එකක් ඇරන් ගියා. ඒ දවස් වල AED2600ක් උනා. දැන් QLED එකක්ම AED 1600 වගේ වෙන්නේ.හරියටම අව්රුද්දයි මාස දෙකෙන් TV එක හබක්. ලංකාවේ දෙතුන් දෙනෙක්ටම පෙන්නුවා උන් ඔක්කොම කිව්වේ panel එක Replace කරන්න ඕන කියලා.
හැබැයි මම දන්න university engineer faculty එකේ ඉගෙන ගත්ත මල්ලී කෙනෙක් බලලා කිව්වා Panel එක Change කරන්න ඕන නෑ Panel එකට එන Circuit එක Replace කරා නම් හරි කියලා. ඒ වගේම ඒක Change කරා අදටත් TV එක වැඩ. හැබැයි දැන් TV එකේ කාලේ ඉවර වීගෙන යන සීන් එකක් තියෙන්නේ.
මෙහේ SharafDG technical services එකේ ලංකාවේ කොල්ලෙක් වැඩ. ඌ කිව්වා අයියේ Samsung ගන්න එපා කේස් ගොඩයි ලෙඩ ගොඩයි. TV එකකට යනවා නම් Sony තමයි කියලා. මොකද උන් විකුනන TV වලින් වැඩි හරියක්ම කෙලවෙලා හදන්න එන්නේ Samsung TVලු.
මේ සිද්ධි එක්ක උඹට කියන්නේ Sony එකකට පලයන් කියලා
මාත් ගන්න ඉන්නේ TCL..SONY 4K එකක් අරන් අවුරුදු එකහමාරයි use කරේ දැන් හබක්.display එක දාන්න වෙනවා.
Peotv Netflix ful hd ne thamath enne.. man nam kiyanne 4k nam aparadayak apey wage rataka.. full hd ekak aran.. mi box s ekak set karganin.. ganath adui wadeth godaNetflix සහ download කරන ෆිල්ම් වගේ දේවල් තමා. PeoTV එකත් බලන්නේ නැතුවම නෙමේ. වැඩිපුරම අර කියපුව තමා
Game ගහන්නේ නැති නිසා වැඩක් නෑ. code කරන්න තේරුමක් නෑ.4K Monitor එකක් ගන්න. ඒක ඔයිට වඩා ප්‍රයෝජනවත්. 4K TV එකක් අරන් සතියක් ඕකෙන් ආතල් ගනී.
දිනපාල එකේ Hisenese 55A6H එක විතරයි තියෙන්නේ.නෑ නෑ මචන් මම කිව්වෙ Hisense හොඳයි කියලා TCL වගේ ඒවට වඩා
Game ගහන්නේ නැති නිසා වැඩක් නෑ. code කරන්න තේරුමක් නෑ.
දිනපාල එකේ Hisenese 55A6H එක විතරයි තියෙන්නේ.
TCL එක්ක experience තියනවද?
Netflix වල 4K HDR තියනවනේ. Netflix නැති උනත් හොඳ film එහෙම උනත් බලන්න හිතුවේPeotv Netflix ful hd ne thamath enne.. man nam kiyanne 4k nam aparadayak apey wage rataka.. full hd ekak aran.. mi box s ekak set karganin.. ganath adui wadeth goda
QLED ගන්න විදියක් නැහැ. budget එකට වඩා ගොඩක් වැඩි. ඔක්කොම වගේ ලක්ෂ 6න් එහා තියෙන්නේqled 75 120 HZView attachment 233483
ඔව් නේද. ගිහින් බලලම තමා තෝරාගන්න වෙන්නේමම මචන් ලංකාවෙන් නෙවෙයි ගත්තෙ.
මෙහේ මම ඔය ඔක්කොම spec බලලා, ෂෝරූම් වලට ගිහින් දාලා තියෙන ටීවී ත් කම්පෙයා කරල බලල තමයි hisense ගත්තෙ. එතන TCL ඒවත් තිබුණා. ගණන් අඩු range එකේ hisense තමා කොලිටියටම තිබුණෙ.
Hisense TV කොහොමද බන්? මගෙ TV එකටත් කෙලවීගෙන එන නිසා Sony TV එකකට යන්න හිතාගෙන හිටියේ.මම මචන් ලංකාවෙන් නෙවෙයි ගත්තෙ.
මෙහේ මම ඔය ඔක්කොම spec බලලා, ෂෝරූම් වලට ගිහින් දාලා තියෙන ටීවී ත් කම්පෙයා කරල බලල තමයි hisense ගත්තෙ. එතන TCL ඒවත් තිබුණා. ගණන් අඩු range එකේ hisense තමා කොලිටියටම තිබුණෙ.
