හොඳ IP Camera

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    හෙල්ප් එකක් ඕනේ කස්ටිය.
    අලි එකෙන් හරි කොහෙන් හරි අඩුවට ගෙන්න ගන්න පුළුවන් හොඳ wireless IP cam. මොනාද තියෙන්නේ.
    ගෙන්නපු අය ඉන්නවද ඉන්නවනම් ලින්ක් එක්ක දීල හෙල්ප් එකක් දෙන්න
    ස්තුති වේවා....

    mxkwcg1495529433849.jpg


    Wholesale-Two-Way-Audio-Security-Wifi-Top.jpg

    :rolleyes::rolleyes: