හොඳ_මිනිස්සු

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
imhotep කියන එළකිරි මෙම්බර් ගැන වචනයක් කියන්න ඕනේ කියලා හිතුවා. මම පහු ගිය දවස් වල 3COM network switch එකක් ගත්තා. මම ගත්ත switch එක ගැන එළකිරි එකෙත් දැම්මා. මේ 3COM switch ප්‍රොඩක්ෂන් එක නවත්වලා ගොඩක් කල්. මේ සමාගම දැන් වහලා. ඒක නිසා මේකේ මැනුවල් හොයා ගන්න විදිහක් නැතුව හිටියේ. මම නෙට් එක පෙරලා පෙරලා හෙවුවා. ඒත් හම්බ උනේ නැහැ. මැනුවල් එක නැත්නම් මේ switch එකෙන් වැඩක් නැතුව යනවා. නමුත් මම එළකිරි එකේ කිසිම කෙනෙක්ගෙන් ඇහුවේ නැහැ මට මැනුවල් එකක් හොයලා දෙන්න කියලා. නමුත් එදා දාපු ත්‍රෙඩ් එකෙන් imhotep සහෝදරයා තේරුම් අරන් තිබ්බා මේ මනුස්සය අමාරුවක වැටිලා කියලා. එයා බොහොම අමාරුවෙන් මැනුවල් එක හොයලා අද මට එවලා තිබ්බා. මම ඉල්ලනේවත් නැතුව. අඩුම තරම මම ඔහුගේ මිත්‍රයෙක්වත් නෑදෑයෙක්වත් නොවෙයි. අපේ එකිනෙකට කවුද කියලවත් දන්නේ නැහැ. අද කාලේ කවුද මෙහෙම තමන්ගේත් නොවන දෙයකට මහන්සි වෙලා හොයලා එවන්නේ.


මේ වගේ හොඳ අය ලෝකේ ඉන්නවා කියල අහන්නත් සතුටුයි. අපි හැමෝටම එකිනෙකට උදව් කර ගැනීම තමයි නියම මනුස්සකම. එතකොට තමා මේ ලෝකේ ලස්සනට දුවන්නේ.


imhotep උබ නියම මනුස්සයෙක් මචන්. මම සැහෙන මැනුවල් එක හෙවුවා. ලැබුනේ නැහැ. ගොඩක් ස්තුතියි. Thanks macho. I really appreciate your help greatly.



Guys Just watch out this video



 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    imhotep == 50KG :P


    එහෙම කියන්න එපා යකෝ එකපාරම ප්‍රොෆයිල් එකවත් නොබලා...
    50කේජී ටයිප් නෙවෙයි වගේ අකවුන්ට් එක.. ගොඩක් වෙනස්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,965
    17,223
    113
    Kottawa

    එහෙම කියන්න එපා යකෝ එකපාරම ප්‍රොෆයිල් එකවත් නොබලා...
    50කේජී ටයිප් නෙවෙයි වගේ අකවුන්ට් එක.. ගොඩක් වෙනස්


    ඔහොම තමා යකෝ ගෙරි ජනාධිපතියා මැලිබන් එකේ ජොබක් හොයල දුන්න කියල ආතල් දුන්නේ කලින්.. :angry::angry: තබ සතේකට සුවර් කරන්න එපා මෙව්වා.. :sorry:
    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    එහෙම කියන්න එපා යකෝ එකපාරම ප්‍රොෆයිල් එකවත් නොබලා...
    50කේජී ටයිප් නෙවෙයි වගේ අකවුන්ට් එක.. ගොඩක් වෙනස්
    මූ මේකේ ගහල තියෙන පච වල හැටියට කිසි දෙයක් විස්වාස කරන්න හොඳ නෑ :yes: