හරියට කියන්ඩ අමාරුයි නේ මොකක්ද වෙලා තියෙන්නෙ කියල , පාලමක ප්ලෑන් එකක් කෝටියක් විතර වටිනව? උනත් තාත්තව බලෙන් කොහේ හරි තියන් වැඩ ගත්තත් ලාබයිනෙ , කොටි ඉන්න කාලෙ අල්ලන් ගිහින් කෝටි 100ක කප්පමක් ඉල්ලුව කියන්නෙ තාත්තගෙ හැකියාව සෑහෙන වටිනව ඇති , එහෙම දන්න කෙනෙක් ඉස්සුවද දන්නෙ නෑ වැඩ කරගන්ඩ , අනේ මන්ද! , පොලීසියෙ ඉහල තැනකට පැමිණිලි කරන එක තමා හොඳ![]()
කෝටි 200ක් හෝ 300ක් වගේ මතක. .
මම දවස් දෙකයි බන් තාත්තා එක්ක හරියට කතාකරලා තියෙන්නේ. . එයාව හම්බවුන අන්තිම දවසේ තමයි මට එයාගේ ජීවිත කතාව කිව්වේ. .
මිනිස්සු එයාට ඉරිසියා කරලා එයාව වටපු විදිය එයා දුක්විදපු විදිය අඩ අඩ කිව්වේ. .
බොන්නෙත් නැති සිගරට් එකක් වත් බීපු නැත් මනුස්සයෙක්. . ගෙවල් 5ක් තිබ්බ මනුස්සයෙක්. . එයා ඉගෙනගත්ත විශය ඉගෙනගෙන තියෙන්නේ ලන්කාවෙම තව 3ක් විතරලු. .
ෆිල්ම් එකක් ගහන්න පුලුවන් කතාවක් ඒක. .


unta hoyagana enna taram deyak nehene copy ekak gaththanam iwarane

