හොයා දෙන්න පුලුවන්ද

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    හොයා දෙන්න පුලුවන්ද

    ශබ්දය පටිගත වන උපකරණයක් කීයක් වෙනවාද? ලංකාවෙ ගන්න තැනක් දන්නවද?

    ඊබේ එකෙන් ගෙන්නන සයිට් එකක් තිබ්බා මට මතක නැහැ කවුරුහරි දන්නවද

    මෙමරි කාඩ් පාවිච්ච් කරන්න පුලුවන් වෙන්න ඕනි

    අවම වශයෙන් මීටර 10 යක දුරක ශබ්දය පටිගත වන උපකරණයක් වෙන්න ඕනි

    පැහැදිලිව පටිගත වන ශබ්දය පැහැදිලිව අහන්න පුලුවන් වෙන්න ඔිනි:yes:

    ප්‍රමාණයෙන් කුඩා වෙන්න ඕනි:yes:

    පෝන් එකෙන් recod karala වැඩක් නැහැ ඝෝශාව වැඩියි:eek::confused::confused::confused:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"


    ඔයාගෙ වැඩේට හරියටම හරියන භාන්ඩේමේක, කිසිම noise එකක් නැ, spirit box ebay තියෙනවා.

    මේක තමයි මමත් පාවිච්චි කරන්නෙ :)
    P-SB7.jpg

    AltecLansingiM227.jpg

     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    lankawa ඊබේ එකෙන් ගෙන්නන සයිට් ekak tibba matak nadda?
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    lankawa ඊබේ එකෙන් ගෙන්නන සයිට් ekak tibba matak nadda?
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo


    ඔයාගෙ වැඩේට හරියටම හරියන භාන්ඩේමේක, කිසිම noise එකක් නැ, spirit box ebay තියෙනවා.

    මේක තමයි මමත් පාවිච්චි කරන්නෙ :)
    P-SB7.jpg

    AltecLansingiM227.jpg


    link plz
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මෙමරි කාඩ් ගහන්න පුලුවන්ද

    මචෝ spy වැඩවලට
    maka Hodai da?

    maka ganna site 1k dannawa da? lankawa.
     

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    මෙමරි කාඩ් ගහන්න පුලුවන්ද

    මචෝ spy වැඩවලට
    maka Hodai da?

    maka ganna site 1k dannawa da? lankawa.

    meka lankawata e sellerma ewanawane. nethnam kapruka ekenuth puluwa eth enna hugak slow.
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    කොච්චර දුරක ශබ්දය පටිගත කරන්න පුලුවන්ද? මීටර ගාන

    පහසුකම් ටික සිංහලෙන් කියනව