හොයා දෙන්න පුලුවන්ද
ශබ්දය පටිගත වන උපකරණයක් කීයක් වෙනවාද? ලංකාවෙ ගන්න තැනක් දන්නවද?
ඊබේ එකෙන් ගෙන්නන සයිට් එකක් තිබ්බා මට මතක නැහැ කවුරුහරි දන්නවද
මෙමරි කාඩ් පාවිච්ච් කරන්න පුලුවන් වෙන්න ඕනි
අවම වශයෙන් මීටර 10 යක දුරක ශබ්දය පටිගත වන උපකරණයක් වෙන්න ඕනි
පැහැදිලිව පටිගත වන ශබ්දය පැහැදිලිව අහන්න පුලුවන් වෙන්න ඔිනි
ප්රමාණයෙන් කුඩා වෙන්න ඕනි
පෝන් එකෙන් recod karala වැඩක් නැහැ ඝෝශාව වැඩියි