මචන්ලා අපේ ගෙවල් ලග අදුරන කෙනෙක්ගේ ගෙදරට හොරු පැනලා. මහ රෑ 3 ට විතර වෙලා තියෙන්නේ. ඒ ගෙදරට එහා පැත්තේ ගෙදර CCTV එකේ වාහනේ එනවා සටහන් වෙලා තියෙනවා. හැබැයි හෙඩ් ලයිට් හින්දා වාහනේ නම්බර් එක බලාගන්න ටිකක් අමාරුයි. මම ඔය ෆීල්ඩ් එක ගැන එච්චර දන්නේ නෑ. සූම් කලත් බොද වෙලා වගේ පේන්නේ. කවුරුහරි දන්නවද CCTV වීඩියෝ filter,enhance කරලා බලන්න පුලුවන් විදිහක් හෝ සොෆ්ට්වෙයාර් එකක් ගැන. දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. rep+ 



