හොරකම අතේ මාට්ටු වෙලා.. :o

Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    හොරකම අතේ මාට්ටු වෙලා.. :o

    මොනවා උනත් මට නම් මේ ගුටිකන එකා පවු කියලා හිතෙනවා.. කන කෑමට.. සද්දේ අඩු කරගෙන බැලුවොත් තමා හොද.. !! ඔන්න කිවුවා.

    මොනවා වෙලාද මන්ද.. අද Video ඒක add වෙන්නෙම නෑනේ.. ඔන්න ලින්ක් ඒක..
    http://www.youtube.com/watch?v=2YHb6dVHvHE&feature=youtu.be

    Repost නම් Sorry හොදේ.... :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හොරකම් කරන එකෙත් ගතියක් තියනවා.අද මෙහෙම ගුටි කෑවට හෙට මුට හොද හොරෙක් වෙන්න පුළුවන් වෙයි.දේශපාලනේට ගියොත් හොද කම්බ හොරෙක් වෙත හැකි.කව්රු ගහන්නද එතකොට. ඉස්සරත් ඉදල තියෙන්නේ පල්හොරු,අලිබබා සහ හොරු හතලිහ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :rofl: අනික කරන්නම් දෙයක් නැති කමට හොරකම් කරා ද දන්නෙ නැහැ මිනිස්සුන්ට අගහිගකම්
    තියෙනවා වැඩෙ වැර්දි එත් අපෙ වගෙ රටවල් වල ඔය වගෙ දෙවල් වෙන්න ඔන:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌව පට්ට ගහනවා නෙ බන්:shocked: හොරෙක් වෙන්න පුලුවන් ඒත් ගහන් විදිය නම් සර වැඩි වගෙ:dull:මිනිස්සු වීනොදෙට හොරකම් කරන්නෙ නැනෙ හැබැයි ගහන උන් නම්න් ඇග පතෙ හිරි ඇරගන්නව වගෙ:rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :rofl: අනික කරන්නම් දෙයක් නැති කමට හොරකම් කරා ද දන්නෙ නැහැ මිනිස්සුන්ට අගහිගකම්
    තියෙනවා වැඩෙ වැර්දි එත් අපෙ වගෙ රටවල් වල ඔය වගෙ දෙවල් වෙන්න ඔන:dull:

    ඔය සීන් එකනම් අනිවා කුඩ්ඩෙක් පැකට් එකක් ගන්න නොකරන දෙයක් නැහැ.මේකෙත් මගේ යාලුවෙක් හිටිය මිනිහත් ඔය වගේ කුඩු වලට ඇබ්බැහි උන එකෙක්.අද දවසටම ලොග් උනේ නැහැ.ඌ ද දන්නේ නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌව පට්ට ගහනවා නෙ බන්:shocked: හොරෙක් වෙන්න පුලුවන් ඒත් ගහන් විදිය නම් සර වැඩි වගෙ:dull:මිනිස්සු වීනොදෙට හොරකම් කරන්නෙ නැනෙ හැබැයි ගහන උන් නම්න් ඇග පතෙ හිරි ඇරගන්නව වගෙ:rofl:
    මුට නෙලලා පොලිසියටත් බාර දුන්නද දන්නෙ නැහැ :(අනාතයට අමාරු ඇති බන් :(
    අති පාඩු බෙහෙත් වලට කියක් ගියාද දන්නෙ නැහැ :nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය සීන් එකනම් අනිවා කුඩ්ඩෙක් පැකට් එකක් ගන්න නොකරන දෙයක් නැහැ.මේකෙත් මගේ යාලුවෙක් හිටිය මිනිහත් ඔය වගේ කුඩු වලට ඇබ්බැහි උන එකෙක්.අද දවසටම ලොග් උනේ නැහැ.ඌ ද දන්නේ නැහැ
    :rofl::rofl: යාලුවා උනාට කමක් නැහැ උබලගෙ ගෙදර විස්තර නොකියා හිටපන් :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුට නෙලලා පොලිසියටත් බාර දුන්නද දන්නෙ නැහැ :(අනාතයට අමාරු ඇති බන් :(
    අති පාඩු බෙහෙත් වලට කියක් ගියාද දන්නෙ නැහැ :nerd:
    අනිවා බාර දෙන්න ඇති, ගහන්න කලින් දුන්න නම් අවුලක් නැ මොකො අරුන් ඔයිට වඩා කෙලිනවා:(හැබැයි ඔකා පුරුදු කාරයෙක් නම් අවුලක් වෙන එකක් නැ ගුටිකාලම ඔකුන්ගෙ ඇග රබර් වගෙ වෙලා තියෙන්නෙ දැනෙන්නෙවත් නැ කබර හම්ද කොහෙද:shocked: බෙහෙත් ඔනෙ වෙන එකක් නැ තුවාලත් එතනම හොද වෙනවා:rofl:
    එත් ගුටි කන විදියට නම් පව්:dull:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    horek wunath minissunta ohoma gahanawada ban.mama hitiyanam horata nemei oya hitapu anith ewunta gahanne.
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Dena ekanam denava kana palenna... tawa gahapiyaw.. horakam karanavata para balloo... balapan oya horakam karanne itin amaruven mahansiyen hamba karana ekekge salline...

    Samharavita padi davasata oya horakama unanam ee minihata monava hiteida...

    Gahapiyaw aimath horakam karanne nathi venna... :frown::frown::frown:
     
    Last edited: