හොරකම අතේ මාට්ටු වෙලා.. 
මොනවා උනත් මට නම් මේ ගුටිකන එකා පවු කියලා හිතෙනවා.. කන කෑමට.. සද්දේ අඩු කරගෙන බැලුවොත් තමා හොද.. !! ඔන්න කිවුවා.
මොනවා වෙලාද මන්ද.. අද Video ඒක add වෙන්නෙම නෑනේ.. ඔන්න ලින්ක් ඒක..
http://www.youtube.com/watch?v=2YHb6dVHvHE&feature=youtu.be
Repost නම් Sorry හොදේ....

අනික කරන්නම් දෙයක් නැති කමට හොරකම් කරා ද දන්නෙ නැහැ මිනිස්සුන්ට අගහිගකම් 
හොරෙක් වෙන්න පුලුවන් ඒත් ගහන් විදිය නම් සර වැඩි වගෙ
අනාතයට අමාරු ඇති බන් 