මාත් බන්දෙන්ම් හොරෙන්.
ඒත් දිස්ත්රික්කේ එක නිසා ඔහොම මුකුත් කෙස් තිබ්බේ නෑ
එ් බං කච්චේරියට ගිහින්....සාක්ෂියට කට්ටියත් අරන් ටයිම් එකට යන්ඩද කොහෙද තියෙන්නේ එතකොට ඔය කේස් නෑ
ඔව් වෙන්ඩ ඇති දව්ස් ගානක් යන වැඩක්...අනිත් පැත්තට යවනකන් ඉන්ඩ ඔනෙ නැ තමන්ට අතේ ගිහින් දෙන්ඩ පුලුවන් ....
ඔන්න ඕක කරන හැටි කියන්නකෝ
uba enna kalin nam prasida karanna denne gewal walin dura tanakata or address eka ekama tana dala etakota wade lesie .
visa ganna nam marry karala tika kalayak inna wenawa europe nisa
මාත් බන්දෙන්ම් හොරෙන්.
ඒත් දිස්ත්රික්කේ එක නිසා ඔහොම මුකුත් කෙස් තිබ්බේ නෑ
විසා ලැබෙන්න මාස 6ක් වගේ යයි මචන් පේන හැටියට. ඊට වැඩි වෙන්නත් පුලුවන්.
ඩොකියුමන්ට් කප්පරක් ඕන. වර්ග අඩි අහවල් ගානට වැඩි ස්ටුඩියෝ එකක් හොයනවා මේ දවස්වල අප්ප්රිරියයි බං.










දිස්තීක්කයෙන් නෙමේ කොට්ටාසයෙන් පිටත් බදින්ඩ බැ...උබල පදිචි ගෙවල් තියෙන බල ප්රදේශයට අයිති විවාහ රෙජිස්ටාර් හොයාගෙන ගිහින් එයාට කාරනේ කියල එයාගෙන් ලියුමක් ගන්ඩ ඔනෙ වෙනත් දිස්තික්කයක කසාද බදින්ඩ...ඒක දවසකින් අවසරේ හම්බෙන් නැ...අඩුම ගනෙ දවස් තුන හතරක් යනව...අනික ඒකට රජයේ මුද්දර ගාස්තු ගෙවන්ඩත් ඔනෙ..වෙනම රෙජිස්ටාර්ට ගෙවන්ඩත් වෙයි.....

උඹට ඕන කෙල්ලට වීසා ඇප්ලයි කරන්න විවාහ සහතිකයක්නම් ඔය කොහේ හරි ඉන්න හොඳට බොන ඩයල් එකක් සෙට් කරගන බෝතලයක් අරන් දීල වැඩේ කරගනින්. මම දන්න එකෙක් එහෙම කරලා තියනවා.
උඹට ඕනනම් ඌට ඇත්ත විස්තරේ කියල බඳින්න පුළුවන්.
එහෙම නැත්නම් උඹ මිනිසාට සීන් එක කියන්නෙ නැතුව උගේ කොට්ටාසේ බොරු ඇඩ්රස් එකක් දීල උගේ ගෙදරට ගිහින් බැඳපන්. ඔය නුගේගොඩ වගේ පැති වල අද ඉන්න පදිංචි කාරයො නෙමේ හෙට ඉන්නෙ.
magul gana nam dane na ban.. ane manda amaruwe watenna nahinawa uba
uba oz da inne? Melborune da



