හොරාට බඳින්නේ කොහොමද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹට ඕන කෙල්ලට වීසා ඇප්ලයි කරන්න විවාහ සහතිකයක්නම් ඔය කොහේ හරි ඉන්න හොඳට බොන ඩයල් එකක් සෙට් කරගන බෝතලයක් අරන් දීල වැඩේ කරගනින්. මම දන්න එකෙක් එහෙම කරලා තියනවා.

    උඹට ඕනනම් ඌට ඇත්ත විස්තරේ කියල බඳින්න පුළුවන්.

    එහෙම නැත්නම් උඹ මිනිසාට සීන් එක කියන්නෙ නැතුව උගේ කොට්ටාසේ බොරු ඇඩ්රස් එකක් දීල උගේ ගෙදරට ගිහින් බැඳපන්. ඔය නුගේගොඩ වගේ පැති වල අද ඉන්න පදිංචි කාරයො නෙමේ හෙට ඉන්නෙ.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මාත් බන්දෙන්ම් හොරෙන්.
    ඒත් දිස්ත්‍රික්කේ එක නිසා ඔහොම මුකුත් කෙස් තිබ්බේ නෑ

    මොකක්ද බං මේ කච්චේරියේ බඳින සීන් එක?
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    එ් බං කච්චේරියට ගිහින්....සාක්ෂියට කට්ටියත් අරන් ටයිම් එකට යන්ඩද කොහෙද තියෙන්නේ එතකොට ඔය කේස් නෑ

    ඔන්න ඕක කරන හැටි කියන්නකෝ
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔව් වෙන්ඩ ඇති දව්ස් ගානක් යන වැඩක්...:yes::yes: අනිත් පැත්තට යවනකන් ඉන්ඩ ඔනෙ නැ තමන්ට අතේ ගිහින් දෙන්ඩ පුලුවන් ....

    අඩේ උබ දන්නවද මේ කච්චේරි සීන් එක ගැන?
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    uba enna kalin nam prasida karanna denne gewal walin dura tanakata or address eka ekama tana dala etakota wade lesie .
    visa ganna nam marry karala tika kalayak inna wenawa europe nisa

    විසා ලැබෙන්න මාස 6ක් වගේ යයි මචන් පේන හැටියට. ඊට වැඩි වෙන්නත් පුලුවන්.
    ඩොකියුමන්ට් කප්පරක් ඕන. වර්ග අඩි අහවල් ගානට වැඩි ස්ටුඩියෝ එකක් හොයනවා මේ දවස්වල අප්ප්‍රිරියයි බං.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මාත් බන්දෙන්ම් හොරෙන්.
    ඒත් දිස්ත්‍රික්කේ එක නිසා ඔහොම මුකුත් කෙස් තිබ්බේ නෑ

    ඔබතුමා හිරේ ගිය විදිය විස්තරාත්මකව කියන්නකෝ
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    විසා ලැබෙන්න මාස 6ක් වගේ යයි මචන් පේන හැටියට. ඊට වැඩි වෙන්නත් පුලුවන්.
    ඩොකියුමන්ට් කප්පරක් ඕන. වර්ග අඩි අහවල් ගානට වැඩි ස්ටුඩියෝ එකක් හොයනවා මේ දවස්වල අප්ප්‍රිරියයි බං.


    magul gana nam dane na ban.. ane manda amaruwe watenna nahinawa uba :P

    uba oz da inne? Melborune da
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    වැඩේ වැරදි උනත් ..........කමක් නැහැ....
    කොළඹ හෝ ඊට ලග යාලුවෙක් සෙට් කරගනින් ...
    විවාහ රෙජිස්ටර් කෙනෙක් හොයපන් ........විස්තර කිව්වොත් ඇනෙනවා ......යාලු වටම කියල
    සාක්කියට දෙන්නෙක් ...ගනින් ගිහිල්ල බැද පන් .........ඒ ගමේ ගෙවල් දෙකක ලිපින දීපන් .........
    හැදුනුම්පත් ඉල්ලුවොත් දීපන් .............යාළුවගේ සෙට් එක නැ යෝ කියපන්.........වයස 18 වැඩිනම් රටේ ඕනෙම තැනකින් බදින්න පුළුවන් ..............නීතියේ හැටියටනේ බදින්නේ ........රජයේ ගාස්තු ගෙවපන් .........රෙජිස්ටර්ට 1000වැඩිපුර දී පන්
    ගේමක් නැහැ
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එක දවසෙන් විවාහ වෙන්න මොකද්ද ක්‍රමයක් තියෙනවා කියලා අහල තියෙනවා. හරියට විස්තරයක් දන්නේ නෑ. පැනලා යන අය එහෙම කරපු කතා අහලා තියෙනවා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දිස්තීක්කයෙන් නෙමේ කොට්ටාසයෙන් පිටත් බදින්ඩ බැ...උබල පදිචි ගෙවල් තියෙන බල ප්‍රදේශයට අයිති විවාහ රෙජිස්ටාර් හොයාගෙන ගිහින් එයාට කාරනේ කියල එයාගෙන් ලියුමක් ගන්ඩ ඔනෙ වෙනත් දිස්තික්කයක කසාද බදින්ඩ...ඒක දවසකින් අවසරේ හම්බෙන් නැ...අඩුම ගනෙ දවස් තුන හතරක් යනව...අනික ඒකට රජයේ මුද්දර ගාස්තු ගෙවන්ඩත් ඔනෙ..වෙනම රෙජිස්ටාර්ට ගෙවන්ඩත් වෙයි.....

    :yes: :yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹ පදිංචි ප්‍රදේශයේ විතරයි. පිට පලාත් වලට ගිහින් රෙජිස්ටර් කරන්න බැ.
     
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    උඹට ඕන කෙල්ලට වීසා ඇප්ලයි කරන්න විවාහ සහතිකයක්නම් ඔය කොහේ හරි ඉන්න හොඳට බොන ඩයල් එකක් සෙට් කරගන බෝතලයක් අරන් දීල වැඩේ කරගනින්. මම දන්න එකෙක් එහෙම කරලා තියනවා.

    උඹට ඕනනම් ඌට ඇත්ත විස්තරේ කියල බඳින්න පුළුවන්.

    එහෙම නැත්නම් උඹ මිනිසාට සීන් එක කියන්නෙ නැතුව උගේ කොට්ටාසේ බොරු ඇඩ්රස් එකක් දීල උගේ ගෙදරට ගිහින් බැඳපන්. ඔය නුගේගොඩ වගේ පැති වල අද ඉන්න පදිංචි කාරයො නෙමේ හෙට ඉන්නෙ.

    FYI fake documents submit කරලා අහුවුනොත් අවුරුදු ගානකට visa blacklist වෙනවා
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    magul gana nam dane na ban.. ane manda amaruwe watenna nahinawa uba :P

    uba oz da inne? Melborune da

    නෑ සුදූ නෑ, යුරෝප්, කොහේද කියලානම් අහන්න එපා. බොරු කියන්න වෙයි. :no::no::no::no: