හොරුන්ට පලදීම

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
    හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.

    මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
    හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.

    සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
    අපිට අමුතු ධර්මතාවයක් නැහැ.

    අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.

    හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
    මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.

    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.

    එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
    ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.

    මටත් මේ ප්‍රශ්නෙ මේ විදිහටම හිතේ තිබ්බා. 😳 පව් කරන කට්ටිය අපායට ගිහින්, පිං කරන කට්ටිය දිව්‍යලෝකයට යනවනම් ලෝක ජනගහනය එන්න එන්න වැඩිවෙන්නේ කොහොමද? අලුතෙන් ආත්ම නිර්මාණය වෙනව ද? එහෙමත් නැත්තං පිටසක්වල ජීවීන්ගේ ආත්ම පෘථිවියට සංක්‍රමණය වෙලා ඒ පිටසක්වල ජීවීයෝ "මනුස්සයන්" විදිහට මේ ලෝකෙ ඉපදෙන්න පටන් ගන්නව ද?

    පව් කරලා සල්ලි හම්බ කරන කට්ටියට ඒ පව් පටිසන් දෙනවනම් පිං වැඩ / හොඳ වැඩ කරන කට්ටිය හැම වෙලේම ජයග්‍රහණය කරලා, පව් වැඩ/ නරක වැඩ කරන කට්ටිය හැම වෙලේම පරාජය වෙන්න ඕනෙනේ. හැබැයි ඇත්තටම වෙන්නෙ ඒකෙ අනිත් පැත්තනේ. පව් වැඩ කරලා දියුණු වෙන කට්ටිය හැම තැනම ජයග්‍රහණය කරනවා. ඒකට බලපාන ප්‍රධාන හේතුව තමා පව් පිරෙන වැඩ කරන්නෙ නැතුව බොහොම සාධාරණ විදියට සල්ලි හොයනවට වඩා "බොහොම ඉක්මනින්" සහ "ඉතාමත් පහසුවෙන්" පව් වැඩ කරලා / හොරකම් කරලා සල්ලි හම්බ කරගන්න පුළුවන් වීම. ඒ නිසා පිං වැඩ කරන කට්ටියට වඩා බොහොම ඉක්මනින් පව් වැඩ කරලා සල්ලි හම්බ කරන කට්ටිය දියුණු වෙනවා. ඒ නිසා පිං කරන කට්ටියට පව් කරන කට්ටියත් එක්ක කරට කර හැප්පෙන්න හරිම අමාරුයි. අනිත් එක තමා පව් කරන කට්ටියට "කෙලවිලා", පිං කරන කට්ටියට "හරියනවනම්", වංචා දූෂණ කරන කට්ටිය ඔක්කෝටම "කෙලවිලා" ශ්‍රී ලංකාව වංචාවෙන් හා දූෂණයෙන් තොර සුරපුරයක් බවට පත් වෙන්න ඕනෙනේ. හැබැයි එහෙම වෙලත් නෑනේ. හොරකම් කරන, පගා ගහන දේශපාලනඥයො සහ නිලධාරීන් කිසිම ප්‍රශ්නයක් නැතුව අදටත් වංචා සහ සොරකම් කරනවා. ඒකනේ ලංකාවට මෙච්චර කෙලවිලා තියෙන්නේ. අනිත් එක තමා ලෝකෙ ඉතාමත් ශීඝ්‍රයෙන් දියුණු වෙච්ච සමහර "රටවල්" පවා දියුණු වෙලා තියෙන්නේ අවි ආයුධ වෙළඳාම වගේ ගොඩක් නරක පව් වැඩ කරලා.

    මං මේ කතාව අපේ අම්මට කිව්වා. ඊටපස්සේ අම්මා හෙන අමුතු කතාවක් කිව්වා. අම්මා කිව්වා ඔය පව් වැඩ කරලා හිතාගන්නවත් බැරි තරමට දියුණු වෙච්ච කට්ටිය කිසිම අව්ලක් නැතුව ගොඩක් සැපෙන් හොඳට කාලා බීලා ඉන්නවා වගේ අපිට පිටතින් පෙනුනට ඒ මිනිස්සු අපිට හිතාගන්නවත් බැරි තරමට දුක් විඳිනවා කියලා. හැබැයි ඒ මිනිස්සු දුක් විඳින්නේ කායිකව නෙමෙයි, මානසිකව. ඒ පව් වැඩ කරන මිනිස්සු හැම වෙලේම ලොකු "මානසික පීඩනයකින්ලු" ඉන්නේ. කොයි වෙලාවේ මට මැරුම්කන්න වෙයිද දන්නෑ කියලා හිත හිතලු ඒ මිනිස්සු හැමවෙලේම ඉන්නේ. ඒ මිනිස්සු හොරකම් කරපුවා අනිත් මිනිස්සුන්ට අහුවෙලා තමන්ට හිරේ යන්න වෙයි කියලා බයෙන්ලු ඒ මිනිස්සු හැමවෙලේම ඉන්නේ. තමන් කරන වැඩ නිසා තමන්ගෙ පවුලේ කට්ටියට අනතුරක් වෙයිද කියලා හිත හිතලු ඒ මිනිස්සු හැමවෙලේම ඉන්නේ. මටත් අම්මා කියපු කතාව ඇත්ත කියලා තේරෙන්න පටන්ගත්තේ Peaky Blinders TV Series එක බලන්න පටන්ගත්තට පස්සේ. Peaky Blinders කතාවෙ ඉන්න Tommy Shelby මිනිහෙක්ට කරන්න පුළුවන් පව් වැඩ හැම එකක්ම කරලා, මිනිස්සුන්වත් මරලා කොහොමහරි පොඩිම තැනක ඉඳන් මිනිහෙක්ට ලඟා වෙන්න පුළුවන් "උපරිම දියුණුව" කරාම ලඟා වෙනවා. හැබැයි ඒ මනුස්සයා හැමවෙලේම ඉන්නේ මානසික පීඩනයකින්. ඒ මනුස්සයා කරපු පව් වැඩ ඒ මනුස්සයාට හැම වෙලේම මතක් වෙනවා. ඒ මනුස්සයාට රෑට නින්ද යන්නෙ නෑ. ඒ හින්දා ඒ මනුස්සයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුරුදු වෙනවා. ඒ මනුස්සයා තමන්ගෙ පවුලේ මිනිස්සුන්ට අනතුරක් වෙයි කියලා හැමවෙලේම බයෙන් ඉන්නේ. ඒ මනුස්සයාව මරන්න බලාගෙන කව්රුහරි මිනිහෙක් හැම වෙලේම ඒ මනුස්සයාගෙ පස්සෙන් එනවා.

    අපිට බං ඔය පට්ටම සල්ලිකාරයෝ තරම්ම සැපේ ඉන්න බැරිවුනාට අපි තුන්වේලෙම හොඳට කාලා බීලා, හම්බෙන සල්ලි ටිකත් කොහොමහරි manage කරගෙන, කාටවත්ම ණයත් නැතුව යම්තාක් දුරකට හෝ සැපේ ඉන්නවනේ. හැබැයි ඔය නරක විදිහට සල්ලි හම්බ කරපු මිනිස්සු කා ගාවවත් නැති තරම් විශාල "මානසික නිදහසක්" අපි ගාව තියෙනවා. අපි ගාව තියෙන මානසික නිදහස වගේ විශාල නිදහසක් ඔය පව් වැඩ කරලා සල්ලි හම්බ කරන කට්ටියට කීයටවත් ලඟා කරගන්න බෑ. ඒ අතින් බැලුවහම ඔය පව් වැඩ කරලා දියුණු වෙච්ච හැමෝටම වඩා අපි හුඟක් දියුණුයි මචන්!
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    මටත් මේ ප්‍රශ්නෙ මේ විදිහටම හිතේ තිබ්බා. 😳 පව් කරන කට්ටිය අපායට ගිහින්, පිං කරන කට්ටිය දිව්‍යලෝකයට යනවනම් ලෝක ජනගහනය එන්න එන්න වැඩිවෙන්නේ කොහොමද? අලුතෙන් ආත්ම නිර්මාණය වෙනව ද? එහෙමත් නැත්තං පිටසක්වල ජීවීන්ගේ ආත්ම පෘථිවියට සංක්‍රමණය වෙලා ඒ පිටසක්වල ජීවීයෝ "මනුස්සයන්" විදිහට මේ ලෝකෙ ඉපදෙන්න පටන් ගන්නව ද?

    පව් කරලා සල්ලි හම්බ කරන කට්ටියට ඒ පව් පටිසන් දෙනවනම් පිං වැඩ / හොඳ වැඩ කරන කට්ටිය හැම වෙලේම ජයග්‍රහණය කරලා, පව් වැඩ/ නරක වැඩ කරන කට්ටිය හැම වෙලේම පරාජය වෙන්න ඕනෙනේ. හැබැයි ඇත්තටම වෙන්නෙ ඒකෙ අනිත් පැත්තනේ. පව් වැඩ කරලා දියුණු වෙන කට්ටිය හැම තැනම ජයග්‍රහණය කරනවා. ඒකට බලපාන ප්‍රධාන හේතුව තමා පව් පිරෙන වැඩ කරන්නෙ නැතුව බොහොම සාධාරණ විදියට සල්ලි හොයනවට වඩා "බොහොම ඉක්මනින්" සහ "ඉතාමත් පහසුවෙන්" පව් වැඩ කරලා / හොරකම් කරලා සල්ලි හම්බ කරගන්න පුළුවන් වීම. ඒ නිසා පිං වැඩ කරන කට්ටියට වඩා බොහොම ඉක්මනින් පව් වැඩ කරලා සල්ලි හම්බ කරන කට්ටිය දියුණු වෙනවා. ඒ නිසා පිං කරන කට්ටියට පව් කරන කට්ටියත් එක්ක කරට කර හැප්පෙන්න හරිම අමාරුයි. අනිත් එක තමා පව් කරන කට්ටියට කෙලවිලා, පිං කරන කට්ටියට හරියනවනම්, වංචා දූෂණ කරන කට්ටිය ඔක්කෝටම කෙලවිලා ශ්‍රී ලංකාව වංචාවෙන් හා දූෂණයෙන් තොර සුරපුරයක් බවට පත් වෙන්න ඕනෙනේ. හැබැයි එහෙම වෙලත් නෑනේ. හොරකම් කරන, පගා ගහන දේශපාලනඥයො සහ නිලධාරීන් කිසිම ප්‍රශ්නයක් නැතුව අදටත් වංචා සහ සොරකම් කරනවා. ඒකනේ ලංකාවට මෙච්චර කෙලවිලා තියෙන්නේ. අනිත් එක තමා ලෝකෙ ඉතාමත් ශීඝ්‍රයෙන් දියුණු වෙච්ච සමහර "රටවල්" පවා දියුණු වෙලා තියෙන්නේ අවි ආයුධ වෙළඳාම වගේ ගොඩක් නරක පව් වැඩ කරලා.

    මං මේ කතාව අපේ අම්මට කිව්වා. ඊටපස්සේ අම්මා හෙන අමුතු කතාවක් කිව්වා. අම්මා කිව්වා ඔය පව් වැඩ කරලා හිතාගන්නවත් බැරි තරමට දියුණු වෙච්ච කට්ටිය කිසිම අව්ලක් නැතුව ගොඩක් සැපෙන් හොඳට කාලා බීලා ඉන්නවා වගේ අපිට පිටතින් පෙනුනට ඒ මිනිස්සු අපිට හිතාගන්නවත් බැරි තරමට දුක් විඳිනවා කියලා. හැබැයි ඒ මිනිස්සු දුක් විඳින්නේ කායිකව නෙමෙයි, මානසිකව. ඒ පව් වැඩ කරන මිනිස්සු හැම වෙලේම ලොකු "මානසික පීඩනයකින්ලු" ඉන්නේ. කොයි වෙලාවේ මට මැරුම්කන්න වෙයිද දන්නෑ කියලා හිත හිතලු ඒ මිනිස්සු හැමවෙලේම ඉන්නේ. ඒ මිනිස්සු හොරකම් කරපුවා අනිත් මිනිස්සුන්ට අහුවෙලා තමන්ට හිරේ යන්න වෙයි කියලා බයෙන්ලු ඒ මිනිස්සු හැමවෙලේම ඉන්නේ. තමන් කරන වැඩ නිසා තමන්ගෙ පවුලේ කට්ටියට අනතුරක් වෙයිද කියලා හිත හිතලු ඒ මිනිස්සු හැමවෙලේම ඉන්නේ. මටත් අම්මා කියපු කතාව ඇත්ත කියලා තේරෙන්න පටන්ගත්තේ Peaky Blinders TV Series එක බලන්න පටන්ගත්තට පස්සේ. Peaky Blinders කතාවෙ ඉන්න Tommy Shelby මිනිහෙක්ට කරන්න පුළුවන් පව් වැඩ හැම එකක්ම කරලා, මිනිස්සුන්වත් මරලා කොහොමහරි පොඩිම තැනක ඉඳන් මිනිහෙක්ට ලඟා වෙන්න පුළුවන් "උපරිම දියුණුව" කරාම ලඟා වෙනවා. හැබැයි ඒ මනුස්සයා හැමවෙලේම ඉන්නේ මානසික පීඩනයකින්. ඒ මනුස්සයා කරපු පව් වැඩ ඒ මනුස්සයාට හැම වෙලේම මතත් වෙනවා. ඒ මනුස්සයාට රෑට නින්ද යන්නෙ නෑ. ඒ හින්දා ඒ මනුස්සයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුරුදු වෙනවා. ඒ මනුස්සයා තමන්ගෙ පවුලේ මිනිස්සුන්ට අනතුරක් වෙයි කියලා හැමවෙලේම බයෙන් ඉන්නේ. ඒ මනුස්සයාව මරන්න බලාගෙන කව්රුහරි මිනිහෙක් හැම වෙලේම ඒ මනුස්සයාගෙ පස්සෙන් එනවා.

    අපිට බං ඔය පට්ටම සල්ලිකාරයෝ තරම්ම සැපේ ඉන්න බැරිවුනාට අපි තුන්වේලෙම හොඳට කාලා බීලා, හම්බෙන සල්ලි ටිකත් කොහොමහරි manage කරගෙන, කාටවත්ම ණයත් නැතුව යම්තාක් දුරකට හෝ සැපේ ඉන්නවනේ. හැබැයි ඔය නරක විදිහට සල්ලි හම්බ කරපු මිනිස්සු කා ගාවවත් නැති තරම් විශාල "මානසික නිදහසක්" අපි ගාව තියෙනවා. අපි ගාව තියෙන මානසික නිදහස වගේ විශාල නිදහසක් ඔය පව් වැඩ කරලා සල්ලි හම්බ කරන කට්ටියට කීයටවත් ලඟා කරගන්න බෑ. ඒ අතින් බැලුවහම ඔය පව් වැඩ කරලා දියුණු වෙච්ච හැමෝටම වඩා අපි හුඟක් දියුණුයි මචන්!
    We can see they have waelth money
    But we dont know about their inner suffering of mind.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
    හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.

    මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
    හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.

    සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
    අපිට අමුතු ධර්මතාවයක් නැහැ.

    අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.

    හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
    මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.

    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.

    එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
    ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.
    කවුද බන් මෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බුද්ධාගම මතුපිටින් අල්ලලා බලලා නිගමනවලට ඇවිත් තියෙන්නෙ :(
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    අනික මිනිස්සු නොදියුණු , ගෝත්‍රික , වනචාරි යුගයක් පසු කරල ටිකෙන් ටික තමයි ශිෂ්ටසම්පන්න සමාජයකට එන්නේ.
    ඔය කාලේදී පිනක් කරන මොකෙක්වත් ඉන්න විදියක් නෑ . නිකන්ම ටිකක් මොලේ තියන සත්තු විතරයි.
    ඔය ඔක්කොම කාලයත් එක්ක මිනිස්සු හදාගත්ත මත.. GT ගේ ත්‍රෙඩ් එකේ නිසා කතා කරන්න පුලුවන් . නැත්නම් මම නිකන්ම ශ්‍රද්ධාව නැති ආගමක් නැති එකෙක් වෙන්වා ;)
    Mewa nam atta
     
    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    මු පිස්සෙක්ද? අද මම මේක දැක්කේ. උබලා මාව බෑන් කරන්න ඕනේ නැහැ. මම කොහොමත් ආයේ එන්නේ නැහැ. මිට වඩා මොලේ තියෙනවා අපේ කොහොඹ ගහට.
     
    • Haha
    Reactions: FuBaR and Identity

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    දැන් කොහොමද මේ තත්වෙ. පොඩ්ඩක්හරි ගොඩ ගිහින්ද දුක් මහන්සියෙන් සාදාරනව ඉන්න අය කෝ කියන්න බලන්න
     
    • Haha
    Reactions: FuBaR