Mehe Vat eka 19% eth kemata gahanne 7% wage. Eth gahana vat ekenuth minissunta benifits thiyenawa. Minimum wage ekak thiyenawa. Nidahasak thiyenawa. Hamoma athe salli thiyenawa. Wahana one ekata masa 3-4 yanne wahanayak ganna. Bus wala giyath monthly pass thiyenawa. EV walata wenamam benifits thiyenawa. Salary eke hatiyata kema bima one tharam aran kala bila inna puluwan. Eth lakpure ehema naneදැන් ඉස්සරහට හැමෝම කොහොම හරි රට පනින්න හදයි. ලබන අවුරුද්දේ වැට් එක එහෙම වැඩිවෙලා එනකොට කාලා බීලා ඉන්නවත් හම්බ වෙන එකක් නැහැ ලංකාවේ
