හොර පාරෙන් ඔසී..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මාරවිල සෙට් එකක් යන්න හදන්නේ. මටත් එන්න කිව්වා. හැබැයි මම නම් යන්නේ නෑ. මගදී කෙලවුනොත්!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    habayi un giyoth ubata duka hitheyi
    අපෝ නෑ. උන්ට යන්න පුළුවන් වෙන්න කියලා විෂ්කරනවා. ගොඩක් උන් කොල්ලෝ. බැඳපු අපිට එහෙම රිසක් එකක් ගන්න බෑ. මේ ට්‍රිප් එක බලලා ඊළඟ එකට සෙට් වෙන්නම් කිව්වා :yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    ඔය වැඩේ organize කරලා සල්ලි එකතුකරන එකාම උඹලා පිටත් වෙනකොට navy එකට ටිප් එක දෙනවා සමහර වෙලාවට , කරන දෙයක් හොඳට හොයලා බලලා කරපන් , ඊට වඩා දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ ඕවා ලොකු ලොකු uniform කාරයොත් සම්භන්ධ ජාවාරම්

    අපිට බැරිඋනත් , උඹට යන්න පුළුවන් වෙන්න කියලා විෂ්කරනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    System Change කරපු එවුන් නේද මේ 🤣🤣🤣
    මම system change කරන්න ගියේ නිර්පාක්ෂිකව. තෝ වගේ දේශපාලක පක්කුන්ගේ ගූ කන්නේ නෑ මම 🤭🤭🤭

    ඔය වැඩේ organize කරලා සල්ලි එකතුකරන එකාම උඹලා පිටත් වෙනකොට navy එකට ටිප් එක දෙනවා සමහර වෙලාවට , කරන දෙයක් හොඳට හොයලා බලලා කරපන් , ඊට වඩා දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ ඕවා ලොකු ලොකු uniform කාරයොත් සම්භන්ධ ජාවාරම්
    මේ ට්‍රිප් එකට මම යන්නේ නෑ. හැබැයි මෙක හොඳටම sure සීන් එකක්.
    ------ Post added on Jul 11, 2022 at 2:47 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මම system change කරන්න ගියේ නිර්පාක්ෂිකව. තෝ වගේ දේශපාලක පක්කුන්ගේ ගූ කන්නේ නෑ මම 🤭🤭🤭
    පල හුකන්නා යන්න ගූ කෑවා නෙවෙයි තො නා ගත්තා 🤣🤣

    ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නේ උබ ට උගත් කමක් නැති නිසා නේ(අපි දන්නවා නේ මාළු කාරයො ගැන) 🤣🤣
    ඔසී යනවා නම් Visa ගන්න පුළුවං ක්‍රම 14 කට වඩා තියෙනවා .

    රටවල් වල රෙන්නා එපා යන එකෙක්ට යන්න ඉතුරු කරපං පල් හොරා

    තොපි වගේ හොරු ඔසී හොරට ගිහිං අහු උනාම ලංකාවේ වෙන එකෙක් ට වත් VIsa එකක් ගන්න බැරි වෙනවා🤬
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පල හුකන්නා යන්න ගූ කෑවා නෙවෙයි නා ගත්තා 🤣🤣

    ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නේ උබ ට උගත් කාමක් නැති නිසා නේ 🤣🤣
    ඔසී යනවා නම් Visa ගන්න පුළුවං ක්‍රම 14 කට වඩා තියෙනවා .

    රෙන්නා එපා යන එකෙක්ට යන්න ඉතුරු කරපං පල් හොරා

    තොපි වගේ හොරු ඔසී හොරට ගිහිං අහු උනාම ලංකාවේ වෙන එකෙක් ට වත් VIsa එකක් ගන්න බැරි වෙනවා🤬
    දැන් කොහෙද අනාථ බේසිකයෝ මම යනවා කියලා තියෙන්නේ? තෝ උගත් හින්දද පොනිලගේ මයිනගේ ගූ කන්නේ? 🤭 🤭 🤭
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    තෙල් තියෙද යන්න? සිංගා හරියෙන් ගහගන්නක්වත්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    papua new guinea thama yanna wenne.
    බොරු කතා බන්. යන උන් යනවා. මාට්ටු වෙන්නේ එහෙමත් එවුන්. වැඩි දෙනෙක් කොහොමත් රිංගනවා.
     
    • Wow
    Reactions: luk3r

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    පල හුකන්නා යන්න ගූ කෑවා නෙවෙයි නා ගත්තා 🤣🤣

    ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නේ උබ ට උගත් කාමක් නැති නිසා නේ 🤣🤣
    ඔසී යනවා නම් Visa ගන්න පුළුවං ක්‍රම 14 කට වඩා තියෙනවා .

    රෙන්නා එපා යන එකෙක්ට යන්න ඉතුරු කරපං පල් හොරා

    තොපි වගේ හොරු ඔසී හොරට ගිහිං අහු උනාම ලංකාවේ වෙන එකෙක් ට වත් VIsa එකක් ගන්න බැරි වෙනවා🤬

    පරණ දේවල් අල්ලාගෙන මරාගන්න එපා බන් , මේ දවස් වල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ , පුළුවන් නම් එක මනුස්සයෙක්ට හරි ගොඩයන්න උදවු කරපන් මචන්

    උඹ කියපු කැනඩා වැඩේට මොකද උනේ
     
    • Like
    Reactions: Ryan08

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    අපෝ නෑ. උන්ට යන්න පුළුවන් වෙන්න කියලා විෂ්කරනවා. ගොඩක් උන් කොල්ලෝ. බැඳපු අපිට එහෙම රිසක් එකක් ගන්න බෑ. මේ ට්‍රිප් එක බලලා ඊළඟ එකට සෙට් වෙන්නම් කිව්වා :yes:
    දැන් කොහෙද අනාථ බේසිකයෝ මම යනවා කියලා තියෙන්නේ? තෝ උගත් හින්දද පොනිලගේ මයිනගේ ගූ කන්නේ? 🤭 🤭 🤭

    මේ ට්‍රිප් ඒක බලල ඊළග ට්‍රිප් එකට සෙට් වෙන්නේ ලපය ගේ පුංචි අම්මා ඉන්න අයාර්ලන්තයට යන්න වෙන්න ඇති🤣🤣

    නූගත් හිගන්න Visa අරගෙන යන්න තියෙන රට හොරෙන් ගිහින් බෝග කරන්න එපා . අඩුම ගානේ NVQ වත් කරලා යන්න බලපං ලොන්ත අපතයා 🤬
     
    • Haha
    Reactions: weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    පරණ දේවල් අල්ලාගෙන මරාගන්න එපා බන් , මේ දවස් වල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ , පුළුවන් නම් එක මනුස්සයෙක්ට හරි ගොඩයන්න උදවු කරපන් මචන්

    උඹ කියපු කැනඩා වැඩේට මොකද උනේ

    පස්සේ දාන්නම් ඒ ගැන
     
    • Like
    Reactions: hi.dushan

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    බොරු කතා බන්. යන උන් යනවා. මාට්ටු වෙන්නේ එහෙමත් එවුන්. වැඩි දෙනෙක් කොහොමත් රිංගනවා.
    "කොහොම හරි ඔස්ට්‍රේලියාවට රිංගනවා" කියන එක ලේසි නැහැ.
    බෝට්ටුවෙන් ගිහින් අහු උනාම ආපහු ලංකාවට එවනවා.
    ඒත් කොහොම හරි රට ට රිංගුවා කියමු. ඊට පස්සේ මොකක්ද කරන්නේ??