හොර පාරෙන් ඔසී..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    උත්තර දෙන්න කියන්නෙ. :D :D
    ඔව් මචං ක්ලාස් වලට රිසෝස් ඇදල සර්වරය පිච්චිලා අපේ ගෑස් ලීපත් ගිනි ගත්තා. දැන් සතුටුද ? :D :D

    face recognition වලදී මොකාද බං ඔක්කොම faces එක්ක one by one on the fly compare කරන්නේ? උඹ කතා කරන subject එක ගැන උඹ මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ මේවා කියවද්දී හිතෙන්නේ.

    argument tree කියල කිව්වේ decision tree එකකට වෙන්න ඇති කියල හිතනව. congratulations බං උඹ supervised learning algorithm එකක නමක් කිව්වේ. දැන් කියපන් උඹ learning කරන්නේ මොකද production web app එකක් අස්සේ කියල.

    එහෙම නැත්තම් උඹ කියන්නේ මිලියන 10 conditions තියන if statement ලියනවා කියලද?

    උඹේ පලවෙනි argument එක ගත්තත් class වත් ලියන්නේ නෑ slow වෙන නිසා කිව්වම ඕනෙම එකෙක්ට තේරෙනවා උඹ programming language එකක් ඇත්තටම වැඩ කරන හැටි තේරුම් අරන් නෑ කියල.
    බැල්ලි වරෙන් උත්තර දීපන් :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ayyu ayya ai බැල්ලි. :D

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මාරවිල සෙට් එකක් යන්න හදන්නේ. මටත් එන්න කිව්වා. හැබැයි මම නම් යන්නේ නෑ. මගදී කෙලවුනොත්!
    එනම් පකටද ත්‍රෙඩ් එකක් දැම්මෝ වුත්තෝ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඕක නීතිවිරෝධී කියලා දෑන දෑනම මිනිස්සුන්ව පොලඹවන එක හෙන අපරාධයක්.. මම හරියටම හොයලා බලලා මේක කියන්නේ. බෝට්ටුවෙන් ඈවිත් කිසිම චාන්ස් එකක් නෑ. ඒකට මිනිස්සු පොලඹවන්න එපා. 2015 න් පස්සේ මෙහේ බෝට්ටුවෙන් ඈවිත් ගොඩ ගිය එකෙක්ගේ නොම්මරයක් දියන් මට දන්නවා නම්.. අන්ත දුක් විදලා ජිවිතේ බේරගෙන මෙහෙට පෑන ගත්තත් ඉතා කෙටි කාලයක් නාවුරු වල ඉදලා ලන්කාවට එන්න වෙන්නේ. මෙහෙම ත්‍රෙඩ් දාලා ජාවාරාම් කාරයන්ට හම්බ කරන්න දෙන්න එපා. දුප්පත් මිනිස්සුන් කබලෙන් ලිපට දාන වෑඩ මේවා. හෙණ ගහන අපරාධනේ

    ඔවු
    ------ Post added on Jul 14, 2022 at 9:03 PM
    මචන් මම දන්නා කොල්ලෙක් ඉන්නවා 2015 න් පස්සේ බෝට්ටුවෙන් ඈවිත් ගොඩ ගිය එකෙක් , මම මේ කතාව කියන්නෙත් උඹලා එහෙම බෑමයි කියලා කියන නිසයි.

    උගේ ගෙවල් මාතර ඒ කියන්නේ මාතර නගරසභා සිමාව තුල , ඊට වඩා උගේ විස්තර නම් කියන්න බෑ , උඹලා ඔසී ඉන්න නිසා සමහර විට හොයාගන්න පුළුවන් ඇති ඌ ගැන.

    ඌ ගියේ මිගමුව පැත්තේ සෙට් එකක් එක්ක ගොඩක් නෙවෙයි 10ක් හෝ ඊට අඩු ගානක් , උන්ව ඔසී කිට්ටුවදී වෙන බෝට්ටුවකට දාලා තියෙනවා , ඊට පස්සේ රට ඇතුලට ගිහින්. ටික කාලයක් කෑෂ් වලට වැඩකරලා තියෙනවා , උන් වැඩකරලා තියෙන්නේ වෙයාර්හවුස් වගේ ඒවගේ රෑට උන්ව ඇතුලට දාලා වහනවලු උදේ වෙනකම් දීපු වැඩටික කරලා උදේට එලියට දානවලු සමහර වෙලාවට පොරොන්දු උන මුදල දෙන්නේ නැතිලු , කරන්න දෙයක් නැති නිසා කටපියගෙන් දෙන ගාන අරන් ඉන්නවා කිවුවා.

    කොහොමහරි දැන් වෙනකොට මොකක් හරි නිත්‍යානුකුල වීසා එකක් හදාගෙන ඉන්නේ උන්, මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා නම් , අනිත් කාරණය ඌට රිෆියුජි දාන්න හේතුවෙන කිසිම දෙකක් ලංකාවේදී වෙලා නෑ , හොරට ඒ දේවල් හදාගත්තද කියලනම් දන්නේ නෑ

    අනික ලංකාවේ කන්න නැතිව මැරුණත් ඔය වගේ මාරාන්තික මූදු ගමනක් ගිහින් දෙයක් කරන්න මටනම් හිතේ වත් ඇඟේ වත් හයියක් නැතිනිසා මම ඔය වගේ පට්ට රිස්කි වැඩගැන වැඩිය හොයන්නේ නෑ

    මට උඹලත් එක්ක මේක ගැන වාද කරන්න ඕන නෑ මොකද මම කියන්නේ ඇත්ත කියලා ඔප්පුකරන්න උගේ පුද්ගලික විස්තර උඹලට දෙන්න බෑනේ මචන් ඒ නිසා කැමතිනම් පිලිගනින්...........
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    තොරතුරු බෙදාගත්තට thanks මචන් (y)
     
    • Like
    Reactions: Oli_Vili

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,972
    13,875
    113
    126
    Hogwarts
    Ochhara bottuwe ewn wa harawala ewanawanam lankawata, ko bn ehema harawala ewapu ewn ? Ai ehema ewn lankawet hangilada inne? Matanam tama ema harawala apu ewn lankawe hambela ne.. ausi penapu ewnawa nam danno