මම ලොකුවට ජෝතිෂ්ය, කේන්දර අනන් මනං විශ්වාස කරන්නේ නෑ. උඹලට වෙලා තියෙන අහඹු ලෙස හරියන්න බැරි හිතාගන්න බැරි විදියට සාර්ථක උන අනාවැකි අත්දැකීමක් තියෙනවනම් කොටාගෙන යමල්ලකෝ.

මෙහෙමයි, මටත් එක තැනකින් කිව්ව ඒවා ගොඩක් හරි ගිහින් තිබුනා. ඒත් අනාගතය ගැන කියපුවා නෙවේ. අතීතය ගැන කියපුව. අපේ අතීතය සල්ලි ගෙවලා අහගන්න කැසිල්ලක් නෑනේ. මට දැනගන්න ඕනේ අනාගතය ගැන එහෙම කියපුවා හරි ගිය කවුරුහරි ඉන්නවද කියලා.
Avissawella kapuwek innawa.u hariyatama kiyanawa oi.mcn ape akka knk innwa normally eki kyna ewanm hri eth godak than walanm baila kynnne bn Oya bulath ath abalana than wala hryta kynwa kynwa poddak danna thanak tynwanm koatagena palayan kawruhri kmk na
ඔව් බන්, අපිට හරි දෙයක් දැනගන්න බැරිව අපේ දේවල්ම අහගෙන එන එක තේරුමක් නෑනේanna ekai bn athethe magul nm wadak na anaagthe hriyata kyana thanak one bn mata

උබ හිතනවද මචන් අනාගතය ගැන කියන්න පුළුවන් එකෙක් උගෙ අනාගතේ හදාගෙන උ ගොඩ නොගිහින් රුපියල් දෙතුන් සීයක් අරගෙන උබේ අනාගතේ මෙහෙම වෙනවා කියලා කියයි කියලා....මෙහෙමයි, මටත් එක තැනකින් කිව්ව ඒවා ගොඩක් හරි ගිහින් තිබුනා. ඒත් අනාගතය ගැන කියපුවා නෙවේ. අතීතය ගැන කියපුව. අපේ අතීතය සල්ලි ගෙවලා අහගන්න කැසිල්ලක් නෑනේ. මට දැනගන්න ඕනේ අනාගතය ගැන එහෙම කියපුවා හරි ගිය කවුරුහරි ඉන්නවද කියලා.

Ov habayi ekata hariyana egoekanam thynva kiyala penavaMata nan podi kale idan habena hema ekama kiyanne billionere kenek wenawa kiyala.tama nan pennawath ne wena heti![]()
Kendare baluwe kawda kiyla minissu ahuwama meki uge contact dei.
දැන් කම්බ හොරු අම්බානක වැඩියි - ඒකෙන් ඔප්පු වෙන්නෙ නෑ වැඩ්ඩො නෑ කියලා - බොරු නොකියන වැඩ්ඩෝ ඉන්නවා .Kendare baluwe kawda kiyla minissu ahuwama meki uge contact dei.
Promote krna ekne karanne.,
Aaye he issaraha thiyena paiyak kendare Balala kiynna ba bn.
Boru kiyna wesiyo