ඇත්ත කියන අයත් ඇති. හැබැයි වැඩි හරියක් ඉන්නේ බිස්නස් කරන හොරු.
ඔය ඔක්කොම බොරු බන්..මම ලොකුවට ජෝතිෂ්‍ය, කේන්දර අනන් මනං විශ්වාස කරන්නේ නෑ. උඹලට වෙලා තියෙන අහඹු ලෙස හරියන්න බැරි හිතාගන්න බැරි විදියට සාර්ථක උන අනාවැකි අත්දැකීමක් තියෙනවනම් කොටාගෙන යමල්ලකෝ.

කවුද බන් මෙයා .. විස්තර පීඑම් කරපන්දවසක් කෙල්ලෙක් සෙට් උනා ෆේස්බුක් එකේ, කැම්පස් ලෙක්චර් කෙනෙක්, ඒකි ට බදින්න එපා කියද්දි ජෝතිශ්‍ය ගනන් ගන්නෙ නැතුව, අවුරුදු 8 ක ලව් එක බැදලා ඩිවොස් උන කේස් එකකින් පස්සෙ ඒකි පට්ට ගැබුරෙන් හොයනවා ජෝතිශ්‍ය ගැන,
මට ගැනුද පිරිමිද කියන්නෙ නැතුව හොදටම දන්න අයගෙ බර්ත් ඩේටා විතරක් ඉල්ලගෙන, උන් ගැන 100% ම හරියට කිව්වා බං,
මම ගැනත් මම දන්නෙ නැති දේවල් කිව්වම, අම්මගෙන් ඇහුවම කිව්වා ඔව් පොඩි කාලෙ එහෙම දේවල් උනා කියලා.
පිලිගන්න බැරි එකම කතාවයි කිව්වෙ, එක ගැනු කෙනෙක් ගැන කිව්වා, මෙයාට තව ලමයෙක් ඉන්න ඕන ලොකු ලමයෙක් කියලා,
ඒ කතාව විතරක් පිලිගන්න බැරි උනා, මොකද ඒ කෙනා ඉට කලින් බැදල නැ, එහෙම දෙයක් ගැන අපි අහලා වත් තිබ්බෙත් නැ..
ඒත් අවුරුද්දකට විතර පස්සෙ අපි හොයාගත්තා, එයාට එයා ඉගෙන ගන්න ඉන්දියාවෙ ගිහින් හිටපු වෙලාවෙ ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් හම්බ වෙලා ඒ බබාව ලමානිවාසයකට දිලා ඇවිත්, කවුරුවත් දන්නෙ නැ ඒ ගැන, එයාම වයසට ගිහින් ලෙඩ වෙලා ඉද්දි කිව්වෙ මෙහෙම දෙයක් උනා, මට ඒ ලමයව බලන්න ඔන, මේ වෙනකල් කිසිම කෙනෙක් ඒක ගැන දන්නෙ නැ කියලා.
ගොඩක් අනාගතේ ගැන කියපු දේවලුත් ඒ විදියටම වෙනවා, ඒකි එක පාරම එෆ්බී ඔක්කොම ක්ලොස් කරලා ගියා, දැන් හොයාගන්න බැ,![]()
විස්තර පීඑම් කරපන් .. මම මේවාගේ පුද්ගලයන් ගැන අධ්‍යනයක් කරනවා ..මගේ පොඩි එකාට ලිවුකේමියාව හැදිච්ච වෙලාවේ හාමුදුරු කෙනෙක් ගාවට ගියා කේන්දරේ බලන්න ේන්ද්රයේ හරි වෙලාවට හදලා තියෙන්නේ හාමුදුරුවෝ කේන්දරය අතට ගත්තු ගමන් කිව්වා මේ ළමයට වතුර දෙන්න පුලුවන්ද පිරිත් පැන් දෙන්ඩ ඕන මේ ළමයගෙ ලේ විශ වෙලා තියෙන්නෙ කියලා
ඒ හාමුදුරුවොම මගේ යාලුවෙක්ගෙ මාමගෙ දුව of brain tumer එකක් නිසා ලෙඩ ඇදට වැටිල ඉන්දෙද්දි ිව්වා මේ ළමයා සනීප කරන්න නම් පුළුවන් හැබැයි සනීප වුණාට පස්සේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා කියලා පස්සෙ බලනකොට brain tumor එකට බෙහෙත් කරනකොට බබෙක් ඉන්නවා බඩේ හස්බන්ඩ් මාස හයකට කලින් සිංගප්පූරු ගිහිල්ලා තියෙන්නෙ ඉතින් කොහොමද කියහන්කෝ මූණ දෙන්නෙ
දැනටමත් දෙන්න තුන්දෙනෙක්ම PM කලා. හාමුදුරුවෝ එච්චර ලොකුවට වැඩේ කරන්නේ නැහැ අනිත් එක මගෙන් සල්ලි ගන්නෙත් නෑ. මම හිතන්නේ අනිත් ගොඩක්මිනිස්සුන්ටත් එහෙමයි. බයිපාස් එකක් කරල ඉන්නේ. ඒක නිසා කරදර කරන එක හරි නෑ මගෙ හිතේවිස්තර පීඑම් කරපන් .. මම මේවාගේ පුද්ගලයන් ගැන අධ්‍යනයක් කරනවා ..
දවසක් කෙල්ලෙක් සෙට් උනා ෆේස්බුක් එකේ, කැම්පස් ලෙක්චර් කෙනෙක්, ඒකි ට බදින්න එපා කියද්දි ජෝතිශ්‍ය ගනන් ගන්නෙ නැතුව, අවුරුදු 8 ක ලව් එක බැදලා ඩිවොස් උන කේස් එකකින් පස්සෙ ඒකි පට්ට ගැබුරෙන් හොයනවා ජෝතිශ්‍ය ගැන,
මට ගැනුද පිරිමිද කියන්නෙ නැතුව හොදටම දන්න අයගෙ බර්ත් ඩේටා විතරක් ඉල්ලගෙන, උන් ගැන 100% ම හරියට කිව්වා බං,
මම ගැනත් මම දන්නෙ නැති දේවල් කිව්වම, අම්මගෙන් ඇහුවම කිව්වා ඔව් පොඩි කාලෙ එහෙම දේවල් උනා කියලා.
පිලිගන්න බැරි එකම කතාවයි කිව්වෙ, එක ගැනු කෙනෙක් ගැන කිව්වා, මෙයාට තව ලමයෙක් ඉන්න ඕන ලොකු ලමයෙක් කියලා,
ඒ කතාව විතරක් පිලිගන්න බැරි උනා, මොකද ඒ කෙනා ඉට කලින් බැදල නැ, එහෙම දෙයක් ගැන අපි අහලා වත් තිබ්බෙත් නැ..
ඒත් අවුරුද්දකට විතර පස්සෙ අපි හොයාගත්තා, එයාට එයා ඉගෙන ගන්න ඉන්දියාවෙ ගිහින් හිටපු වෙලාවෙ ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් හම්බ වෙලා ඒ බබාව ලමානිවාසයකට දිලා ඇවිත්, කවුරුවත් දන්නෙ නැ ඒ ගැන, එයාම වයසට ගිහින් ලෙඩ වෙලා ඉද්දි කිව්වෙ මෙහෙම දෙයක් උනා, මට ඒ ලමයව බලන්න ඔන, මේ වෙනකල් කිසිම කෙනෙක් ඒක ගැන දන්නෙ නැ කියලා.
ගොඩක් අනාගතේ ගැන කියපු දේවලුත් ඒ විදියටම වෙනවා, ඒකි එක පාරම එෆ්බී ඔක්කොම ක්ලොස් කරලා ගියා, දැන් හොයාගන්න බැ,![]()
විස්වාස කරන උන් ගලපගන්න එක ඕකෙ වෙන්නෙ
Koheda ban me hamuduruwo inne..loku udauwak....මගේ පොඩි එකාට ලිවුකේමියාව හැදිච්ච වෙලාවේ හාමුදුරු කෙනෙක් ගාවට ගියා කේන්දරේ බලන්න ේන්ද්රයේ හරි වෙලාවට හදලා තියෙන්නේ හාමුදුරුවෝ කේන්දරය අතට ගත්තු ගමන් කිව්වා මේ ළමයට වතුර දෙන්න පුලුවන්ද පිරිත් පැන් දෙන්ඩ ඕන මේ ළමයගෙ ලේ විශ වෙලා තියෙන්නෙ කියලා
ඒ හාමුදුරුවොම මගේ යාලුවෙක්ගෙ මාමගෙ දුව of brain tumer එකක් නිසා ලෙඩ ඇදට වැටිල ඉන්දෙද්දි ිව්වා මේ ළමයා සනීප කරන්න නම් පුළුවන් හැබැයි සනීප වුණාට පස්සේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා කියලා පස්සෙ බලනකොට brain tumor එකට බෙහෙත් කරනකොට බබෙක් ඉන්නවා බඩේ හස්බන්ඩ් මාස හයකට කලින් සිංගප්පූරු ගිහිල්ලා තියෙන්නෙ ඉතින් කොහොමද කියහන්කෝ මූණ දෙන්නෙ
මම ගියා නාඩි වාක්‍ය අහන්න ගිය බ්‍රහස්පතින්දා (16/10/2020). උපන් දිනෙයි දකුණු අතේ දබරැඟිල්ලෙ ප්‍රින්ට් එකයි විතරයි ගත්තේ... අනේ මන්දා.. මම නම් කොර උණා.. අම්මගෙ, තාත්තගෙ, වයිෆගෙ, මගේ නම් හරියටම කිවුවා.. අනාගතේ ගැනත් කිවුවා... තාම ඒවයෙ ඇත්ත බොරු දන්නෙ නෑ...
මගේ යාලුවෙක්ගෙ රෙකොර්දින් එක ඇහුව මචන් මම, ඒකෙ නම් සෙට් එකක් කියනවා හැබැයි ඒ ඔක්කොම නම් අපේම යාළුවොනේ බන්(හිතාගන්න බෑ උන් ඒ නම් කොහෙන් හොයාගන්නවද කියල හැබැයි) මගේ යාලුවා තාම බැන්දේ හෝ කෙල්ලෙක් එක්ක සෙට් උනේ නෑ. මමත් මේ බලන් ඉන්නේ ඌ ඒ කිව්වා නම් වලින් එකක්ද බඳින්නේ කියලා.me bn math othanata yanna inne poddak kypnko badina kenage nama ewa okkoma kynwada bn hriyata
අම තේරුම් ගත්ත දේනම් පිනට ඕවා කරන මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා හරියටම කියන, ඒත් ඒ මිනිස්සු ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ප්‍රසිද්ධ වෙන්නේ හොඳම marketing budget එක තියෙන එකාව. උන් බිස්නස් කාරයෝ මිසක් හරි ජෝතිෂ්‍ය කාරයෝ නෙවෙයි.