හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මම ලොකුවට ජෝතිෂ්‍ය, කේන්දර අනන් මනං විශ්වාස කරන්නේ නෑ. උඹලට වෙලා තියෙන අහඹු ලෙස හරියන්න බැරි හිතාගන්න බැරි විදියට සාර්ථක උන අනාවැකි අත්දැකීමක් තියෙනවනම් කොටාගෙන යමල්ලකෝ.
    ඔය ඔක්කොම බොරු බන්..
    මැරිච්ච මිනිහෙක්ගේ කේන්දරයක් අරන් ගිහින් බලවපන්කෝ ඔය වැඩ්ඩේක් කියලා හිතෙන එකෙක්ට දීලා..
    එතකොට බලන්න පුලුවන් උගේ තත්වේ.. :lol:
    ඌ වැඩ්ඩෙක් නම් අතට ගන්නකොටම කියන්න ඕනී මූ මැරිලා කියලා:lol:
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මම ගියා නාඩි වාක්‍ය අහන්න ගිය බ්‍රහස්පතින්දා (16/10/2020). උපන් දිනෙයි දකුණු අතේ දබරැඟිල්ලෙ ප්‍රින්ට් එකයි විතරයි ගත්තේ... අනේ මන්දා.. මම නම් කොර උණා.. අම්මගෙ, තාත්තගෙ, වයිෆගෙ, මගේ නම් හරියටම කිවුවා.. අනාගතේ ගැනත් කිවුවා... තාම ඒවයෙ ඇත්ත බොරු දන්නෙ නෑ...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දවසක් කෙල්ලෙක් සෙට් උනා ෆේස්බුක් එකේ, කැම්පස් ලෙක්චර් කෙනෙක්, ඒකි ට බදින්න එපා කියද්දි ජෝතිශ්ය ගනන් ගන්නෙ නැතුව, අවුරුදු 8 ක ලව් එක බැදලා ඩිවොස් උන කේස් එකකින් පස්සෙ ඒකි පට්ට ගැබුරෙන් හොයනවා ජෝතිශ්‍ය ගැන,

    මට ගැනුද පිරිමිද කියන්නෙ නැතුව හොදටම දන්න අයගෙ බර්ත් ඩේටා විතරක් ඉල්ලගෙන, උන් ගැන 100% ම හරියට කිව්වා බං,

    මම ගැනත් මම දන්නෙ නැති දේවල් කිව්වම, අම්මගෙන් ඇහුවම කිව්වා ඔව් පොඩි කාලෙ එහෙම දේවල් උනා කියලා.

    පිලිගන්න බැරි එකම කතාවයි කිව්වෙ, එක ගැනු කෙනෙක් ගැන කිව්වා, මෙයාට තව ලමයෙක් ඉන්න ඕන ලොකු ලමයෙක් කියලා,
    ඒ කතාව විතරක් පිලිගන්න බැරි උනා, මොකද ඒ කෙනා ඉට කලින් බැදල නැ, එහෙම දෙයක් ගැන අපි අහලා වත් තිබ්බෙත් නැ..

    ඒත් අවුරුද්දකට විතර පස්සෙ අපි හොයාගත්තා, එයාට එයා ඉගෙන ගන්න ඉන්දියාවෙ ගිහින් හිටපු වෙලාවෙ ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් හම්බ වෙලා ඒ බබාව ලමානිවාසයකට දිලා ඇවිත්, කවුරුවත් දන්නෙ නැ ඒ ගැන, එයාම වයසට ගිහින් ලෙඩ වෙලා ඉද්දි කිව්වෙ මෙහෙම දෙයක් උනා, මට ඒ ලමයව බලන්න ඔන, මේ වෙනකල් කිසිම කෙනෙක් ඒක ගැන දන්නෙ නැ කියලා.

    ගොඩක් අනාගතේ ගැන කියපු දේවලුත් ඒ විදියටම වෙනවා, ඒකි එක පාරම එෆ්බී ඔක්කොම ක්ලොස් කරලා ගියා, දැන් හොයාගන්න බැ, :(
    කවුද බන් ම‍ෙයා .. විස්තර පීඑම් කරපන්
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මගේ පොඩි එකාට ලිවුකේමියාව හැදිච්ච වෙලාවේ හාමුදුරු කෙනෙක් ගාවට ගියා කේන්දරේ බලන්න ේන්ද්‍රයේ හරි වෙලාවට හදලා තියෙන්නේ හාමුදුරුවෝ කේන්දරය අතට ගත්තු ගමන් කිව්වා මේ ළමයට වතුර දෙන්න පුලුවන්ද පිරිත් පැන් දෙන්ඩ ඕන මේ ළමයගෙ ලේ විශ වෙලා තියෙන්නෙ කියලා
    ඒ හාමුදුරුවොම මගේ යාලුවෙක්ගෙ මාමගෙ දුව of brain tumer එකක් නිසා ලෙඩ ඇදට වැටිල ඉන්දෙද්දි ිව්වා මේ ළමයා සනීප කරන්න නම් පුළුවන් හැබැයි සනීප වුණාට පස්සේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා කියලා පස්සෙ බලනකොට brain tumor එකට බෙහෙත් කරනකොට බබෙක් ඉන්නවා බඩේ හස්බන්ඩ් මාස හයකට කලින් සිංගප්පූරු ගිහිල්ලා තියෙන්නෙ ඉතින් කොහොමද කියහන්කෝ මූණ දෙන්නෙ
     
    විස්තර පීඑම් කරපන් .. මම ම‍ේවාග‍ේ පුද්ගලයන් ගැන අධ්‍යනයක් කරනවා ..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනේ මන්ද බන්, මටනම් කියපු හැම දේම බොරු විතරයි, අනාගතේ ගැන කියපු දේවල් එකක්වත් හරිගිහින් නෑ, ඉස්සරනම් කියපු දෙක තුනක් වගේ තැනින් තැන හරි ගිහින් තියෙනව, ඒ නිසා පොඩි විශ්වාසයක් තිබ්බා, ඒත් දැන්නම් කියන කියන එක බොරු වෙන සීන් එකක් තියෙන්නෙ, හේතුවනම් හරියටම දන්නෙ නෑ. ඒත් මෙලෝ දෙයක් හරි නෑ කියන ඔක්කොම වැරදියිනෙ දැන්නම්... හැබැයි බලන බලන හැම එකාම එකම විස්තර ටික කියන්නෙ. ඒවගෙ වෙනසක්නම් නෑ. අතීතෙ වුන දේවල්නම් ආයෙ කිසිම වැරැද්දක් නැතුව හරියටම කියනව බන්, ඒ වෙලාවට තමා ආයෙ කේන්දර ගැන විශ්වාසෙ ඇති වෙන්නෙ, පරන සිද්දිනම් බලන් හිටිය වගේ කියනව බන්, ඒ වෙලාවට කරකවල අතහැරිය වගේ වෙනව, අතීත දේවල් හරියටම කියලා, ලගදි/ඉස්සරහට මෙහෙම වෙනව කියල කියපු හැම දේම වරදින සීන් එකක් තියෙන්නෙ. දෙලොවක් අතර මා තනි වෙලා සහෝදරවරුනේ..
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    විස්තර පීඑම් කරපන් .. මම ම‍ේවාග‍ේ පුද්ගලයන් ගැන අධ්‍යනයක් කරනවා ..
    දැනටමත් දෙන්න තුන්දෙනෙක්ම PM කලා. හාමුදුරුවෝ එච්චර ලොකුවට වැඩේ කරන්නේ නැහැ අනිත් එක මගෙන් සල්ලි ගන්නෙත් නෑ. මම හිතන්නේ අනිත් ගොඩක්මිනිස්සුන්ටත් එහෙමයි. බයිපාස් එකක් කරල ඉන්නේ. ඒක නිසා කරදර කරන එක හරි නෑ මගෙ හිතේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    astro.jpg
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    දවසක් කෙල්ලෙක් සෙට් උනා ෆේස්බුක් එකේ, කැම්පස් ලෙක්චර් කෙනෙක්, ඒකි ට බදින්න එපා කියද්දි ජෝතිශ්ය ගනන් ගන්නෙ නැතුව, අවුරුදු 8 ක ලව් එක බැදලා ඩිවොස් උන කේස් එකකින් පස්සෙ ඒකි පට්ට ගැබුරෙන් හොයනවා ජෝතිශ්‍ය ගැන,

    මට ගැනුද පිරිමිද කියන්නෙ නැතුව හොදටම දන්න අයගෙ බර්ත් ඩේටා විතරක් ඉල්ලගෙන, උන් ගැන 100% ම හරියට කිව්වා බං,

    මම ගැනත් මම දන්නෙ නැති දේවල් කිව්වම, අම්මගෙන් ඇහුවම කිව්වා ඔව් පොඩි කාලෙ එහෙම දේවල් උනා කියලා.

    පිලිගන්න බැරි එකම කතාවයි කිව්වෙ, එක ගැනු කෙනෙක් ගැන කිව්වා, මෙයාට තව ලමයෙක් ඉන්න ඕන ලොකු ලමයෙක් කියලා,
    ඒ කතාව විතරක් පිලිගන්න බැරි උනා, මොකද ඒ කෙනා ඉට කලින් බැදල නැ, එහෙම දෙයක් ගැන අපි අහලා වත් තිබ්බෙත් නැ..

    ඒත් අවුරුද්දකට විතර පස්සෙ අපි හොයාගත්තා, එයාට එයා ඉගෙන ගන්න ඉන්දියාවෙ ගිහින් හිටපු වෙලාවෙ ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් හම්බ වෙලා ඒ බබාව ලමානිවාසයකට දිලා ඇවිත්, කවුරුවත් දන්නෙ නැ ඒ ගැන, එයාම වයසට ගිහින් ලෙඩ වෙලා ඉද්දි කිව්වෙ මෙහෙම දෙයක් උනා, මට ඒ ලමයව බලන්න ඔන, මේ වෙනකල් කිසිම කෙනෙක් ඒක ගැන දන්නෙ නැ කියලා.

    ගොඩක් අනාගතේ ගැන කියපු දේවලුත් ඒ විදියටම වෙනවා, ඒකි එක පාරම එෆ්බී ඔක්කොම ක්ලොස් කරලා ගියා, දැන් හොයාගන්න බැ, :(

    ado pera lecture akka kenekda? mama danna ehema case ekak thiyenawa
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අම තේරුම් ගත්ත දේනම් පිනට ඕවා කරන මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා හරියටම කියන, ඒත් ඒ මිනිස්සු ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ප්‍රසිද්ධ වෙන්නේ හොඳම marketing budget එක තියෙන එකාව. උන් බිස්නස් කාරයෝ මිසක් හරි ජෝතිෂ්‍ය කාරයෝ නෙවෙයි.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මගේ පොඩි එකාට ලිවුකේමියාව හැදිච්ච වෙලාවේ හාමුදුරු කෙනෙක් ගාවට ගියා කේන්දරේ බලන්න ේන්ද්‍රයේ හරි වෙලාවට හදලා තියෙන්නේ හාමුදුරුවෝ කේන්දරය අතට ගත්තු ගමන් කිව්වා මේ ළමයට වතුර දෙන්න පුලුවන්ද පිරිත් පැන් දෙන්ඩ ඕන මේ ළමයගෙ ලේ විශ වෙලා තියෙන්නෙ කියලා
    ඒ හාමුදුරුවොම මගේ යාලුවෙක්ගෙ මාමගෙ දුව of brain tumer එකක් නිසා ලෙඩ ඇදට වැටිල ඉන්දෙද්දි ිව්වා මේ ළමයා සනීප කරන්න නම් පුළුවන් හැබැයි සනීප වුණාට පස්සේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා කියලා පස්සෙ බලනකොට brain tumor එකට බෙහෙත් කරනකොට බබෙක් ඉන්නවා බඩේ හස්බන්ඩ් මාස හයකට කලින් සිංගප්පූරු ගිහිල්ලා තියෙන්නෙ ඉතින් කොහොමද කියහන්කෝ මූණ දෙන්නෙ
    Koheda ban me hamuduruwo inne..loku udauwak....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම ගියා නාඩි වාක්‍ය අහන්න ගිය බ්‍රහස්පතින්දා (16/10/2020). උපන් දිනෙයි දකුණු අතේ දබරැඟිල්ලෙ ප්‍රින්ට් එකයි විතරයි ගත්තේ... අනේ මන්දා.. මම නම් කොර උණා.. අම්මගෙ, තාත්තගෙ, වයිෆගෙ, මගේ නම් හරියටම කිවුවා.. අනාගතේ ගැනත් කිවුවා... තාම ඒවයෙ ඇත්ත බොරු දන්නෙ නෑ...

    me bn math othanata yanna inne poddak kypnko badina kenage nama ewa okkoma kynwada bn hriyata
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    me bn math othanata yanna inne poddak kypnko badina kenage nama ewa okkoma kynwada bn hriyata
    මගේ යාලුවෙක්ගෙ රෙකොර්දින් එක ඇහුව මචන් මම, ඒකෙ නම් සෙට් එකක් කියනවා හැබැයි ඒ ඔක්කොම නම් අපේම යාළුවොනේ බන්(හිතාගන්න බෑ උන් ඒ නම් කොහෙන් හොයාගන්නවද කියල හැබැයි) මගේ යාලුවා තාම බැන්දේ හෝ කෙල්ලෙක් එක්ක සෙට් උනේ නෑ. මමත් මේ බලන් ඉන්නේ ඌ ඒ කිව්වා නම් වලින් එකක්ද බඳින්නේ කියලා.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    owaye aththa naththa danne na
    tika kalekata kalin ganiyak awa atha balala saththra kiyanna
    e wagema muddak hadannath ganu kenek awa (jothisya karana kenek)

    man thama kalpana karanne un dennwa poddak takal kara nam gahanna thibba

    e thram supiri kadan deka
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අම තේරුම් ගත්ත දේනම් පිනට ඕවා කරන මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා හරියටම කියන, ඒත් ඒ මිනිස්සු ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ප්‍රසිද්ධ වෙන්නේ හොඳම marketing budget එක තියෙන එකාව. උන් බිස්නස් කාරයෝ මිසක් හරි ජෝතිෂ්‍ය කාරයෝ නෙවෙයි.

    මේක තමා හරිම උත්තරේ