හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මම ලොකුවට ජෝතිෂ්‍ය, කේන්දර අනන් මනං විශ්වාස කරන්නේ නෑ. උඹලට වෙලා තියෙන අහඹු ලෙස හරියන්න බැරි හිතාගන්න බැරි විදියට සාර්ථක උන අනාවැකි අත්දැකීමක් තියෙනවනම් කොටාගෙන යමල්ලකෝ.

    ඔක හරියට බලුවොත් කර්මය පල දෙන කල වකවානු හරියට කියන්න පුලුවන්, එත් දන් එහෙම සස්ත්‍රෙ හරියට දන්න උන් න බොරු බයිල කරයො ඉන්නෙ, ඔව අනාවකි විතරනෙ. උපදින වෙලවෙ ස්භවදරමයෙ පිහිටිම් අනුව කරන උපකල්පන ඔවා බහුතරයක්, (හරියට කොහෙ හරි අපි ගහක් හිටවපුවම එක හදෙයිද නැද්ද කියල බාහිර පරිසරය බලලා කියන්නව වගෙ ) එවා වෙනස් වෙන්නත් පුලුවන් තමන් මෙ ජිවිතෙ කරන කියන දෙවල් අනුව ජිවිතෙ ( කර්ම ), නමුත් ඔවා විස්වස කරත් නැතත් අපෙ උත්සහයෙන් කරමය වෙන්ස් කරන්න පුලුව බව අපි මතක තියගන්න ඔනෙ.
     
    • Like
    Reactions: ehseres

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම ගියා නාඩි වාක්‍ය අහන්න ගිය බ්‍රහස්පතින්දා (16/10/2020). උපන් දිනෙයි දකුණු අතේ දබරැඟිල්ලෙ ප්‍රින්ට් එකයි විතරයි ගත්තේ... අනේ මන්දා.. මම නම් කොර උණා.. අම්මගෙ, තාත්තගෙ, වයිෆගෙ, මගේ නම් හරියටම කිවුවා.. අනාගතේ ගැනත් කිවුවා... තාම ඒවයෙ ඇත්ත බොරු දන්නෙ නෑ...
    මචං නාඩි වාක්‍ය අහන්න හොඳ තැනක් ලංකාවේ තියෙනවද..?මට තාම සෙට් වෙලාම නෑ.කීයක් ගන්නවද,යනකොට මොනවද ගෙනියන්න ඔනේ..මොකක් හරි හොඳ තැනක කන්ටැක් එකක් තියෙනවනං මට PM එකක් දානවද
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    බම්බලපිටියේ තියෙන්නේ බන්, මගේ යාලුවෙකුත් ගියා. අතීතය වර්තමානයනම් බලන් හිටියා වගේ හරි, ඒත් අනාගතයනම් හරියටම හරි නෑ.
     
    • Like
    Reactions: aneasarayana

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේ ලෝකේ මොකෙක්ට වත් අනාගතය කියන්න බැහැ , කව්රු හරි එහෙම පුළුවන් කියල කියනවනම් පට්ට පල් බොරුවක්.
    අපි දැක්කා සාස්තර කාරයෝ කියන දේ අහලා චන්ද තියලා චන්ද කෙලවෙච්ච ජනාධිපතිවරු. ගෙවල් දොරවල් නැති වෙච්ච මිනිස්සු.

    පට්ට පල බොරු.

    ගොඩක් උන් වෙන්න පුළුවන් වෙන්න බැරි දේවල් ගොඩක් කියනවා. ඉතින් සම්බවිතාවය අනුව එකක් වෙනවා. ඔකේ මැජික් නැහැ.

    ලංකාව පට්ට දුප්පත් හිගන රටක් හැම තැනටම ණයවෙලා. කෙනෙක් හෝ පිරිසක් ඉන්නවනම් ඔහොම අනාගතය කියන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ. දවස් අවරුදු ගණන් ඉස්සරට වෙනදේ ඕනේ නැහැ. මිනිත්තු 5ක් ඉස්සරහ පේන කෙනෙක් ඉන්නවනම් පුළුවන් ලෝකේ ධනවත්ම රට කරන්න.

    ඔව් world stock market එකේ ඉන්වෙස්ට් කරනනවා .බොන්ඩ්ස් ගන්නවා. බිලියන ගණන් හොයන්න පුළුවන්. කියන්න තියෙන්නේ මීළඟ පැයේදී. නැත්නම් මිනිත්තු කීපයේදී. නම්කරන stock එක උඩ යයිද පහල යයිද කියලා :)

    ඔව් ආණ්ඩු රටවල් වලට එහෙම ඉන්වෙස්ට් කරන්න පුළුවන්. කරනවා. අපිත් අජිත් කබ්රාල් මහත්තය ඉන්නකොට (පෙර ) ග්‍රීක බොන්ඩ්ස් වල ලංකාවේ සල්ලි ආයෝජනය කරලා අනා ගත්තා .ඒක වෙනම කතාවක්.

    එහෙම අනාගතය කියන මිනිස්සු නැහැ. නිකන් බොරු පස්සේ යන්න එපා. මහන්සි වෙලා තමන්ගේ අනාගතය හදා ගනිල්ලා
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මගේ ඥාති සොහොයුරෙක් අතින් එයාගේ (එකල පෙම්වතිය, පසුව බිරිඳ) කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේ සම්බන්ධය ගෙවල් දෙකම දන්නා, ගෙවල් දෙකෙන්ම අනුමැතිය ලැබුන එකක්. මේ කෙල්ලගේ අක්කාගේ වෙඩිං එක අස්සේ තමයි මුන් දෙන්නා හනිමූන් ගිහින් කෙලවාගෙන තියෙන්නේ. මේ දෙන්නගේ විවාහය ඊළඟ වසරේ කරන්න තමයි සුදානම් වී තිබුනේ. ඒ නිසා මේ විවාහයත් ඉක්මනින්ම කරගෙන ඔවුන් වසරකට පමණ විදේශගතවී (මේ සොහොයුරා වසර ගණනාවක් විදේශගතව ඉඳ ආපසු ආ කෙනෙක්) දරුවා ලැබුන පසුව ලංකාවට එන්න සැලසුම් කළා. එතකොට විවාහයෙන් මාස හයකට පස්සේ දරුවා ලැබුන බව කාටත් අමතකයිනෙ.
    මේ සැලසුම සඳහා , ගමේ බොහොම පිළිගැනීමක් තියන, හඳහන් නක්ෂත්‍ර වැඩ ගැනත් දැනුමක් තියන (නමුත් කිසිවිටෙක මුදලට හෝ වෘත්තීයක් හැටියට ඒ දේවල් නොකරන විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ) කෙනෙකු ලවා, විවාහය ඉක්මන් කලයුතු යැයි කියවෙන 'බොරු හඳහන් රිපෝට්' එකක් ලියවා ගැනීමයි. අපි කිසි කෙනෙක් හඳහන් හෝ ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයට තියන ගෞරවය නිසා කවුරුත් ඔහුගේ වචනයට ගරු කරනවා. මේ වැඩිහිටි මනුස්සයාට වෙච්ච ඇත්තම දේ අපි කිව්වා. එයා එක පයින්ම වැඩේට එකඟ උනා. හේතුව, ළමයාව abort කරනවාට වඩා, කාගේ කාගේත් නම්බුවත්, දරුවාවත් ඔක්කොම බේරෙන නිසා. ඉතින්, මේ විවාහය ඉක්මනින් කල යුතුයි, නැතිනම් විවාහයට බාධා එනවා කියලා ලියලා දුන්නා. මේ කියූ රිපෝර්ට් එක දුන්නේ හඳහන් බලන්නේත් නැතුවයි. ඒ උනාට එයා හඳහන් දෙකම බලලා මගුලට ඉක්මන්ම නැකත් දිනයක් හදලා දෙන්න පොරොන්දු උනා. ඒ අනුව මාසයකින් විතර තියන දිනයක් මගුලට ලැබුනා.
    මේ වැඩේට අතරමැදියා උන මාව ගෙන්නලා, මේ හඳහන් බලාපු වැඩිහිටියා යම් දේවල් කිහිපයක් කිව්වා. ඔහු කිව්වේ හඳහන් අනුවනම්, මේ කුසේ ඉන්න දරුවාගේ උපතක් පෙන්නුම් කරන්නේ නැහැ, ඒ නිසා රට යන්න ටිකට් ගන්න එක, විසා හදා ගන්න එක වගේ දේවල් කල් දාන්න මගේ සොහොයුරාව පොළඹවා ගන්න කියලයි. ඒ අතරම, මේ ජෝඩුවට දරු ඵල දෙකක් තියනවා, ඒත් එයිනුත් එක දරුවෙකුගේ ජීවිතය බොහොම කෙටි විය හැකි බවත්, මේ සොහොයුරාටත් වැඩි ආයුෂයක් නැති බවත් කිව්වා.
    මම මේ දේවල් කා එක්කවත් කිව්වේ නැහැ. අපි කවුරුවත් හඳහන් පිලිබඳ විශ්වාසයක් තියන අය නොවෙයි. නමුත්, මගුලෙන් පසුව මේ ජෝඩුව ඥාති ගෙවල් විසිට් කරන්න නුවර ගිහින් ඉන්දැද්දී මනමාලිට අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් උනා කිව්වාම මට එක පාරටම මතක් උනේ අර ඉහත කී "දරු උපතක් පෙන්නුම් කරන්නේ නැහැ". කියන කතාවයි. ඒ දරු ගැබට Miscarriage එකක් වෙලා තිබුනා. ඒක හඳහන් බලලා කිව්වා නේද කියන එක මට එච්චර බරට හිතට දැනුනේ නැහැ.
    මෙයින් වැඩි කලක් නොගිහින් මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන නිසා, මේ දේවල් සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුනත්, වසර ගණනාවකට පසු එක දිනක අම්මාට කතා කරපුවාම කිව්වේ ss අයියාගේ පොඩි දරුවා මොකක් හරි හඳුනා ගත්ත නැති ලෙඩක් හැදිලා Lady Ridgeway Hospital එකට ඇඩ්මිට් කළා කියලයි. මට අර හඳහන් සිද්ධිය මතක් උනා. මම අම්මාට මේ හඳහන් කතාව එදා කිව්වා. අම්මා කිව්වෙත් එහෙම දෙයක් හිතන්නවත් එපා, ඒ දරුවා සනීප වෙලා එයි. ඕවා හිතේ වත් තියා ගන්න එපා කියලයි.ඒ උනාට හඳහන් කාරයා කිව්වා වගේම ඒ දරුවා මැරුණා.
    අවාසනාවකට, ඊළඟ අනාවැකියත් ඇත්ත උනා. ඒ අයියා අවුරුදු 50 ලබන්න පෙරම මියගියා.
    මොනවා උනත්, මම අදටත් ප්‍රතිපත්තියක් හැටියට හඳහන් බලවන්නේ වත්, විශ්වාස කරන්නේ වත් නැහැ. නමුත්, මේ පිළිබඳව හොඳ දැනුමක් තියන මිනිස්සු බොහෝම කලාතුරකින් ඉන්නවා. ඒ අයට අපි ගරු කල යුතුයි කියන මතයේ නම් මම ඉන්නවා.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මේ ලෝකේ මොකෙක්ට වත් අනාගතය කියන්න බැහැ , කව්රු හරි එහෙම පුළුවන් කියල කියනවනම් පට්ට පල් බොරුවක්.
    අපි දැක්කා සාස්තර කාරයෝ කියන දේ අහලා චන්ද තියලා චන්ද කෙලවෙච්ච ජනාධිපතිවරු. ගෙවල් දොරවල් නැති වෙච්ච මිනිස්සු.

    පට්ට පල බොරු.

    ගොඩක් උන් වෙන්න පුළුවන් වෙන්න බැරි දේවල් ගොඩක් කියනවා. ඉතින් සම්බවිතාවය අනුව එකක් වෙනවා. ඔකේ මැජික් නැහැ.

    ලංකාව පට්ට දුප්පත් හිගන රටක් හැම තැනටම ණයවෙලා. කෙනෙක් හෝ පිරිසක් ඉන්නවනම් ඔහොම අනාගතය කියන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ. දවස් අවරුදු ගණන් ඉස්සරට වෙනදේ ඕනේ නැහැ. මිනිත්තු 5ක් ඉස්සරහ පේන කෙනෙක් ඉන්නවනම් පුළුවන් ලෝකේ ධනවත්ම රට කරන්න.

    ඔව් world stock market එකේ ඉන්වෙස්ට් කරනනවා .බොන්ඩ්ස් ගන්නවා. බිලියන ගණන් හොයන්න පුළුවන්. කියන්න තියෙන්නේ මීළඟ පැයේදී. නැත්නම් මිනිත්තු කීපයේදී. නම්කරන stock එක උඩ යයිද පහල යයිද කියලා :)

    ඔව් ආණ්ඩු රටවල් වලට එහෙම ඉන්වෙස්ට් කරන්න පුළුවන්. කරනවා. අපිත් අජිත් කබ්රාල් මහත්තය ඉන්නකොට (පෙර ) ග්‍රීක බොන්ඩ්ස් වල ලංකාවේ සල්ලි ආයෝජනය කරලා අනා ගත්තා .ඒක වෙනම කතාවක්.

    එහෙම අනාගතය කියන මිනිස්සු නැහැ. නිකන් බොරු පස්සේ යන්න එපා. මහන්සි වෙලා තමන්ගේ අනාගතය හදා ගනිල්ලා

    world stock market එක ගැන ඉගෙන ගත්ත ඔනම එකක් දන්න දෙයක් තියෙනවා, ඒක තමයි world stock market කියන්නෙ මිනිස්සුන්ට ඕන විදියකට වෙනස් කරන්න බැ,

    ඒක සිද්ද වෙන්නෙ මොකක් හරි ස්වභාවදර්මයේ රටාවකට, මිනිස්සු support and resistance , fibonacci ඇද ඇද මාකට් ඇනලයිස් කියලා මොනාද කරන්නෙ, යම්කිසි ස්භාවික රටාවකට අනුව මාකට් එක වෙනස් වෙනවද කියලා හොයන එක නේද ?

    harmonic patterns වලින් මාකට් එක ඇනලයිස් කරන්නෙ කොහොමද ? අතිතයේ සිද්ද උන දේවල් ම ඒ විදියටම නැවත සිද්ද වෙනවා කියලා නේද ? හරියටම නාඩි ශාශ්ත්‍රයේ වගේ..

    price action කියලා කරන්නෙත් ඔය ටිකම නේද ? අතන මෙහෙම කැන්ඩල් එකක් තියෙනවා මෙතන මෙහෙම එකක් තියෙනවා නම් පොතේ හැටියට ඉලග එක මෙහෙම වෙන්න ඕන කියලා නේද බලන්නෙ

    ස්භාවදර්මය කියන්නෙ රටාවක්, ඒ රටාව ඉගෙන ගන්න ලොකු ලොකු කැල්කියුලේශන්ස් අවශ්යයි, අපේ විද්යාව තාම එච්චර දියුනු නැ, ඒ නිසා තමයි තාම support and resistance , fibonacci , harmonic patterns වලින් ඔවා හොයන්න යන්නෙ,

    ජෝතිශ්‍ය කියන්නෙ අපි දැන් දන්න විද්යාවට වඩා ගොඩක් ඉස්සරහයින් තියෙන, ඔය ස්වභාවික සිද්දින් වෙන හැටි අකුරටම කියන්න පුලුවන් ගනිත ක්‍රමයක්, ජෝතිශ්‍ය කියන්නෙ තනිකරම ගනන් ක්‍රමයක්, නැතුව එක එකාට හිතන එන එන එක කියන දෙයක් නෙමෙයි.

    https://www.astro.com/swisseph/swephinfo_e.htm

    මේ ප්‍රොජෙක්ට් එක බල්න්න, Switzerland කම්පැනි එකක් NASA එකත් එක්ක එකතු වෙලා අපේ ජොතිශ්‍යටත් වඩා දියුනු විදියට අනාවැකි කියන්න System එකක් ඩිවලොප් කරනවා.

    මෙයාලට ඕන කාගෙ වත් හදහන බලන්න නෙමෙයි, කාලගුනය, මිනිස්සුන්ගෙ හැසිරිම් ඉස්සරහට මොනවා වෙයිද කියලා ප්‍රඩික්ශන්ස් ගන්න, යුද්ද, චන්ද වගෙ වැඩ වලදි, දියුනු රටවල් බිලියන ගනන් වියදම් කරලා මේවා රිසර්ච් කරනවා.

    අපි ලග පුස්කොල පොත් වගෙ තියෙඅන්වා නම් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක එකතු වෙලා ඒක සොෆ්ට්වයා සිස්ටම් එකකට දාලා පරික්ශා කරගන්න පුලුවන් SDK එකක් තියෙනවා මෙයාලා ලග Free Download කරගන්න.

    ල‍කාවෙ ගොඩක් ජෝතිශ්‍ය සොෆ්ට්වයා වලට පාවිච්චි කරන්නෙ මෙයාලගෙ SDK එකේ DLL සහ JAR files, එක්ක NASA එකේ DATA Files.

    මමත් world stock market එකට Indicators / EA ලියන නිසා මම දන්නවා, දැනට ලක්ශ 30 ට විතර ගන්න තියෙන Indi යක් තියෙනවා ඒක වැඩ කරන්නෙ ඔය swisseph lib එකෙන්,

    ඒ කියන්නෙ forex signal ගන්නෙ astrology වලින්, තාම 100% ක්ම නැති උනත් ඉස්සරහට සමහර විට 100% ක් මාකට් ඇනලයිස් එකක් astrology වලින් කරන්න පුලුවන් වෙයි විද්යාව දියුනු උනොත්..

    ප්‍රශ්නෙ තියෙන්නෙ astrology වල නෙමෙයි, අපි විද්‍යාව කියලා හොයාගෙන තියෙන දේවල් තාම සිනිබෝල දේවල්, ඒවට බැ astrology එක්ක ස‍‍ංසංදනය කරන්න..

    (ඒ වගේම ජෝතිශ්‍ය ඉගෙන ගත්ත ඕනම කෙනෙක් දන්නවා ජිවිතේ හැම දේම අපේ හදහන බලලා විතරක් කියන්නත් බැ, තව බීජ ගොඩක් තියෙනවා, යමක් තිරනය වෙන්න.. 100% ම ජොතිශ්‍ය මත යැපීමත්, 100%ක් ම විශ්වාශ නොකිරිමත් දෙකම අනුවන කමක්.)
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හන්දියක් හංදියක් ගනේ ජෝතිෂ කාරයෝ ඉන්න. ගෙයක් හැදුවත් ,ළමයෙක්ට නම දැම්මත්. . හැම රෙද්දම කලත් නැකත් බලන අපේ රට කොහොමද බන් මෙච්චර හිගන තුන්වන පන්තියේ රටක් උනේ ?
     
    මේ stocks ගැන කතාවනම් සිරාම ඇත්ත, අපි මෙච්චර involve වෙන දෙයක් වෙලත් ඒක වැඩ කරන්නේ ස්වබාවික රටාවකට. තාවකාලිකව පොඩ්ඩක් එහෙ මෙහෙ යනවා මිසක් ලොකු වෙනසක් නෑ.
     
    • Like
    Reactions: banda065 and Sen-lu

    Sen-lu

    Well-known member
  • ගොඩක් උන් කියනව හරියට කියන උන් ඉන්නව ඉන්නව කියල. ඉන්නව නම් දාපන්කො උන්ගෙ නම් ටිකක්. අනික් මිනිස්සුන්ටත් යන්න. බොරුවට උන් ප්‍රසිද්ධ වෙන්න අකමැති, බයිපාස් කරල වගේ කතන්දර නොකිය.

    දිය කිඳුරියොත් ඉන්නව බං. දිය කිඳුරියොන්ව දැකපු නාවිකයො ඕනි තරම් ඉන්නව. එයාල ලැජ්ජා නිසා වැඩිය පේන්න එන්නෙ නෑ. :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    world stock market එක ගැන ඉගෙන ගත්ත ඔනම එකක් දන්න දෙයක් තියෙනවා, ඒක තමයි world stock market කියන්නෙ මිනිස්සුන්ට ඕන විදියකට වෙනස් කරන්න බැ,

    ඒක සිද්ද වෙන්නෙ මොකක් හරි ස්වභාවදර්මයේ රටාවකට, මිනිස්සු support and resistance , fibonacci ඇද ඇද මාකට් ඇනලයිස් කියලා මොනාද කරන්නෙ, යම්කිසි ස්භාවික රටාවකට අනුව මාකට් එක වෙනස් වෙනවද කියලා හොයන එක නේද ?

    harmonic patterns වලින් මාකට් එක ඇනලයිස් කරන්නෙ කොහොමද ? අතිතයේ සිද්ද උන දේවල් ම ඒ විදියටම නැවත සිද්ද වෙනවා කියලා නේද ? හරියටම නාඩි ශාශ්ත්‍රයේ වගේ..

    price action කියලා කරන්නෙත් ඔය ටිකම නේද ? අතන මෙහෙම කැන්ඩල් එකක් තියෙනවා මෙතන මෙහෙම එකක් තියෙනවා නම් පොතේ හැටියට ඉලග එක මෙහෙම වෙන්න ඕන කියලා නේද බලන්නෙ

    ස්භාවදර්මය කියන්නෙ රටාවක්, ඒ රටාව ඉගෙන ගන්න ලොකු ලොකු කැල්කියුලේශන්ස් අවශ්යයි, අපේ විද්යාව තාම එච්චර දියුනු නැ, ඒ නිසා තමයි තාම support and resistance , fibonacci , harmonic patterns වලින් ඔවා හොයන්න යන්නෙ,

    ජෝතිශ්‍ය කියන්නෙ අපි දැන් දන්න විද්යාවට වඩා ගොඩක් ඉස්සරහයින් තියෙන, ඔය ස්වභාවික සිද්දින් වෙන හැටි අකුරටම කියන්න පුලුවන් ගනිත ක්‍රමයක්, ජෝතිශ්‍ය කියන්නෙ තනිකරම ගනන් ක්‍රමයක්, නැතුව එක එකාට හිතන එන එන එක කියන දෙයක් නෙමෙයි.

    https://www.astro.com/swisseph/swephinfo_e.htm

    මේ ප්‍රොජෙක්ට් එක බල්න්න, Switzerland කම්පැනි එකක් NASA එකත් එක්ක එකතු වෙලා අපේ ජොතිශ්‍යටත් වඩා දියුනු විදියට අනාවැකි කියන්න System එකක් ඩිවලොප් කරනවා.

    මෙයාලට ඕන කාගෙ වත් හදහන බලන්න නෙමෙයි, කාලගුනය, මිනිස්සුන්ගෙ හැසිරිම් ඉස්සරහට මොනවා වෙයිද කියලා ප්‍රඩික්ශන්ස් ගන්න, යුද්ද, චන්ද වගෙ වැඩ වලදි, දියුනු රටවල් බිලියන ගනන් වියදම් කරලා මේවා රිසර්ච් කරනවා.

    අපි ලග පුස්කොල පොත් වගෙ තියෙඅන්වා නම් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක එකතු වෙලා ඒක සොෆ්ට්වයා සිස්ටම් එකකට දාලා පරික්ශා කරගන්න පුලුවන් SDK එකක් තියෙනවා මෙයාලා ලග Free Download කරගන්න.

    ල‍කාවෙ ගොඩක් ජෝතිශ්‍ය සොෆ්ට්වයා වලට පාවිච්චි කරන්නෙ මෙයාලගෙ SDK එකේ DLL සහ JAR files, එක්ක NASA එකේ DATA Files.

    මමත් world stock market එකට Indicators / EA ලියන නිසා මම දන්නවා, දැනට ලක්ශ 30 ට විතර ගන්න තියෙන Indi යක් තියෙනවා ඒක වැඩ කරන්නෙ ඔය swisseph lib එකෙන්,

    ඒ කියන්නෙ forex signal ගන්නෙ astrology වලින්, තාම 100% ක්ම නැති උනත් ඉස්සරහට සමහර විට 100% ක් මාකට් ඇනලයිස් එකක් astrology වලින් කරන්න පුලුවන් වෙයි විද්යාව දියුනු උනොත්..

    ප්‍රශ්නෙ තියෙන්නෙ astrology වල නෙමෙයි, අපි විද්‍යාව කියලා හොයාගෙන තියෙන දේවල් තාම සිනිබෝල දේවල්, ඒවට බැ astrology එක්ක ස‍‍ංසංදනය කරන්න..

    (ඒ වගේම ජෝතිශ්‍ය ඉගෙන ගත්ත ඕනම කෙනෙක් දන්නවා ජිවිතේ හැම දේම අපේ හදහන බලලා විතරක් කියන්නත් බැ, තව බීජ ගොඩක් තියෙනවා, යමක් තිරනය වෙන්න.. 100% ම ජොතිශ්‍ය මත යැපීමත්, 100%ක් ම විශ්වාශ නොකිරිමත් දෙකම අනුවන කමක්.)

    පට්ටපල් බොරු දාන්න එපා බොල
     
    • Haha
    Reactions: hasithayad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20201024-162736.png
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මගෙත් කේන්දරේ වත් බලන්න හිතෙනවා වෙන දේවල් වල හැටියට 🦧🦧🥴😞
    මේකෙ බලන්න පුලුවන් අය ඉන්නවා... අහලා බලන්න:)
     
    • Like
    Reactions: Geshi95

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගෙත් කේන්දරේ වත් බලන්න හිතෙනවා වෙන දේවල් වල හැටියට 🦧🦧🥴😞
    එවන්න මම බලනවා. ඔයාගේ ලස්සන ෆොටෝ එකක් එක්ක එවන්න :)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොරෝනා හැදිලා මැරෙන හැමෝගෙම කේන්දරවල තියනවා ද මැරෙන හේතුව? පොදු උත්තර නෙවෙයි.
     
    • Haha
    Reactions: Gajaman007