හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    6 වසරේදී වගේ මගේ කෙන්දරය බලලා තියෙනවා මේ පැත්තේ හිටපු කෙනෙක් ට කියලා.

    AL ඉවර වෙලා NIBM ඩිග්‍රිය කරන කාලෙ ගෙදර පරණ ෆයිල් එකක තිබිලා මට ඒක ලියලා තියෙන එක ලැබුන

    රැකියාව පිළිබඳව - " අනාගතයේ පරිගණක ඉන්ජිනේරුවකු ලෙස රැකියාව කරයි"

    කියලා ලියලා තියෙනවා. මෙක තමයි කෙන්දර සම්බන්ධ මට 100%
    හරියට කියපු එකම අනාවැකිය.. 6 වසරේදී මම computer එකක් අතගාලා වත් තිබුනේ නෑ..

    2018 ආපහු ඒ මනුස්සයා මගේ කෙන්දරය බලලා 2022/2023 ගැන අනාවැකි කීපයක් කිවුව. තාම ඒ දේවල් නම් සිද්ධ උනේ නැහැ..
    Kohomeda danne na computer engineer kiyela kiyanne….e kale oya subject eka thibbeth nane.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    Kohomeda danne na computer engineer kiyela kiyanne….e kale oya subject eka thibbeth nane.
    1983 - 1984 වගේ කාලෙ නම් ලංකාවෙ පරිගණක තිබුණ.. .. ඒක කාලෙ මම දන්න කෙනෙක් ඒ සම්බන්ධ ඉගෙනීම කලා... හැබැයි දැන් වගේ හැමතැනම තිබුනෙ නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    1983 - 1984 වගේ කාලෙ නම් ලංකාවෙ පරිගණක තිබුණ.. .. ඒක කාලෙ මම දන්න කෙනෙක් ඒ සම්බන්ධ ඉගෙනීම කලා... හැබැයි දැන් වගේ හැමතැනම තිබුනෙ නෑ
    Apo eeta godak kal gane mama kiyanne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,868
    113
    ආශ්චර්යමත් රටක
    මම ලොකුවට ජෝතිෂ්‍ය, කේන්දර අනන් මනං විශ්වාස කරන්නේ නෑ. උඹලට වෙලා තියෙන අහඹු ලෙස හරියන්න බැරි හිතාගන්න බැරි විදියට සාර්ථක උන අනාවැකි අත්දැකීමක් තියෙනවනම් කොටාගෙන යමල්ලකෝ.

    දවසක් එකෙක් ටෝකක් දුන්නා තව එකෙක්ට ගෙදරටම ඇවිත් නෙළල යනව කියලා. ඌ යනව කියපු දවස පහුවෙලා අවුරුද්දක් විතර වෙනවා. අරූව දැන් හොයාගන්න බෑ. ජෝතිෂ්‍යයෙන් ඌ දැන් ඉන්න ප්ලේස් එක හොයල දෙන්න පුළුවන් කෙනෙක් නැද්ද?
     
    • Haha
    Reactions: Rontmir

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    කියලා ලියලා තියෙනවා. මෙක තමයි කෙන්දර සම්බන්ධ මට 100%
    හරියට කියපු එකම අනාවැකිය.. 6 වසරේදී මම computer එකක් අතගාලා වත් තිබුනේ නෑ..
    ඕක වෙන්න පුලුවන් අනිත් පැත්තට.
    ලියල තියන එක පැත්තට නැබුරු වෙන්න පුලුවන් . කවුරු හරි ඕක කියවන්න ඇති නේ...
     
    • Like
    Reactions: thomian

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කියපල්ලා බලන්න.
    කේන්දරෙන් අපිට අනාගතේ වෙන්න තියෙන දේවල් දැනගැනීමෙත් ඇති ප්‍රයෝජන මොනාද?
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කියපල්ලා බලන්න.
    කේන්දරෙන් අපිට අනාගතේ වෙන්න තියෙන දේවල් දැනගැනීමෙත් ඇති ප්‍රයෝජන මොනාද?
    Samahara dewal danagathath wenas karanna ba...Hebei labena prathipale adu karaganna pluwan Ex: Accidents
     
    • Like
    Reactions: Rontmir

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කෝ බං එකෙක් වත් ඇත්තටම කරන මනුස්සයෙක්ගෙ විස්තරයක් දාලා නැත්තෙ ඇයි..

    තව එකෙක් හරියටම අනාගතේ දැනගෙන යහතින් ඉඳීවි කියලා හිතිලා විස්තර දාන්නෑ නෙ..
     
    • Like
    Reactions: Fake profile

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කෝ බං එකෙක් වත් ඇත්තටම කරන මනුස්සයෙක්ගෙ විස්තරයක් දාලා නැත්තෙ ඇයි..

    තව එකෙක් හරියටම අනාගතේ දැනගෙන යහතින් ඉඳීවි කියලා හිතිලා විස්තර දාන්නෑ නෙ..
    ඔව් බං රෙද්ද..