හොල්මනක් දැක්ක සිඞ්හලු :O

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මචං කිරියේ උඹත් එක්ක වයිර බැඳන් හිටිය අලුගුත්තේරුවෙක් සොම්බියෙක් වෙලා ඉපදිලා... දැන් ඉතින් උඹට බේරුමක් නෑ... පුටුව හැරවිලා තියෙන්නේ අත පුටුවට ගිහින් පුටුව කොලේ උනායින් පස්සේ දැන් ආයේ පුටුවටම කැමති සොම්බියෙක් නිසා.
    සොම්බියා ඉන්න වෙලාවෙ පමනක් බල්බ් පිලිස්සීම ගැන නම් කියන්න තියෙන්නේ සොම්බියාගේ පැමිනීමේ අරමුණද කොහෙද
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    යකෝ ඇත්තටමද කිව්වේ...අනේ එහෙනම් කුකුලටත් හරි..එලකිරියට ආයිත් මූ එන්නේ නැති පාටයි.. :P :dull:

    යකෝ මිනිහෙක්ද දන්නේ නෑ...හොරෙක් මම කියන්නේ..උඹ අර මිනිහා පස්සේ ගියෙ නැද්ද.. :rolleyes:

    ඇත්ත කියපන් රෙවුනා නේද :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දැන් ටිකකට කලින් මං නාගෙන එන්න ගියා රස්නෙ නිසා... :yes: :yes:
    යනකොට ගෙයි මැදසාලෙ ලයිට් එක දාල ගියෙ... :yes: :yes:
    නාන කාමරේ තියෙන්නෙ ගෙයින් පිටත.. :dull: :dull:
    නානකාමරේ ඉඳල එනකොටම ගෙට එන්න දොර අරිනවත් එක්කම දාල තිබ්බ ලයිට් එක නිමුන.. :dull: :dull:
    යාංතං එලියක් තිබ්බ හද හින්ද ජනේලෙ වීදුරු අස්සෙන් වැටිල.. :dull: :dull:
    ඒ හෙවනැල්ලෙන් මනුස්සයෙක් වගේ හෙන උස එකෙක් මගෙ ඉස්සරහිං සාලෙ මැද්දෙන් ඇවිදගෙන යනව දැක්ක... :dull: :dull:
    කළු පාටට චායාව විතරයි.. :dull: :dull:
    සාමාන්‍යය මනුස්සයෙක්ගෙ උස නම් නෙමේ සිවිලිං ෆෑන් එකේ වදින ගානට උඩින් ඔළුව තිබ්බෙ.. :shocked::shocked:
    ඕනෙ එකක් නිකං ඇහෙන් මැවුනු මායවක් වෙන්න ඇති කියල ගෙට ආව... :no: :no:
    ඇවිත් ලයිට් එක ඔන් ඕෆ් කල්ල බැලුව.. :dull: :dull:
    පිච්චිලාම තමා... :no: :no:
    ගේ ඇතුලෙන් නිකං කොණ්ඩෙ පිච්චෙද්දි එන ගඳ වගේ ගඳකුත් ආව.. :shocked::shocked:
    වෙන ලයිට් එකක් දාල කාමරේට එන්න හදද්දි ගෙයි මැදසාලෙ තිබ්බ තඩි පුටුවක් එහෙම් පිටිංම 180ක්ම අනික් පැත්ත හැරිල.. :shocked::shocked:
    පුටුව හරවන්න තියා මම අද නිවාඩු දවසෙ පුටුවෙ ඉඳගත්තෙවත් නෑ කාමරේට වෙලා හිටිය මිසක්..
    ගෙදට්ට කවුරුවත් ආවෙත් නෑ.. :no: :no:
    හොඳම වැඩේ ඊට ටිකකට පස්සෙ අර අමුතු ගඳනැතුව ගියා.. :):)
    ඒත් එක්කම පිච්චුනා කියල හිතුන ලයිට් එකත් ඔන්වුනා..:shocked::shocked:
    මේ මක් වෙන්න ඇද්ද සිඞ්හලු ? :shocked::shocked:

    මේක භූතකොටුවේ දාපං http://www.elakiri.lk/forum/showthread.php?t=1252559 උත්තරයක් ගන්න බැරිවෙන එකක් නැහැ කොල්ලෝ :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ගැන පොඩ්ඩක් හොයල බැලුව සිඞ්හලු..
    මේ වගේ හෙවනැලි ලොකු ආලෝකයක් දිහා බලං ඉඳල අහක බලපුවාම විනාඩි කිහිපයක් යනකං පේනව කියල තියෙනව...
    ඒත් බං හිතාගන්න බැරි අමුතු ගඳයි ලයිට් එක එක පාර ආව එකයි පුටුව හැරුන විදිහයි :no: :no:

    හෙට ස්විච් එක ගලවලා සුද්ද කරපං. ඇතුලේ හූනෙක් කර වෙලා ඇති. ඒකයි බොට පුලුටු ගද ආවේ. පුටුවෙ වැඩේ නම් උඹ වෙරිමරගාතේ කරපු වැඩක්.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    හොඳම වැඩේ ඊට ටිකකට පස්සෙ අර අමුතු ගඳනැතුව ගියා..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ ගැන පොඩ්ඩක් හොයල බැලුව සිඞ්හලු..
    මේ වගේ හෙවනැලි ලොකු ආලෝකයක් දිහා බලං ඉඳල අහක බලපුවාම විනාඩි කිහිපයක් යනකං පේනව කියල තියෙනව...
    ඒත් බං හිතාගන්න බැරි අමුතු ගඳයි ලයිට් එක එක පාර ආව එකයි පුටුව හැරුන විදිහයි :no: :no:

    light eka apahu awane. oka pichchunath wedi gaanak wenne nehene. eka nisa aulak ganna epa. gadath dan nehene. putuwa nam ubata ayeth hari paththata harawaganna bari nehene.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕකට කියන්නෙ ගිනියම කියල.උබට ග්‍රීස්මෙට මොලේ තැම්බිල බන්.එහෙම උනාම යක්කු,පෙරේතයො පේනව.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔහොම එන හොල්මං කොලු කාරයෝ කියල අහල තියනවා.
    පොඩ්ඩක් පරිස්සමෙන් උගේ සයිස් එකත් එක්ක හිතලා පස්චාත්භාගේ බේර ගන්න එක තමා හොද
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    ඔහොම එන හොල්මං කොලු කාරයෝ කියල අහල තියනවා.
    පොඩ්ඩක් පරිස්සමෙන් උගේ සයිස් එකත් එක්ක හිතලා පස්චාත්භාගේ බේර ගන්න එක තමා හොද

    :D:D:D:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ උඹ බොරුවක් නෙමෙයි නේද කියන්නේ?
    පිරිත් දාපන්. දානයක් දීපන්. මෛත්‍රී භාවනාව කරපන්.