හොල්මන් ඉන්නවද?

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    හොල්මන් ඉන්නවද?

    මචන්ලා මාර කේස් එකක් තියනවා. අපේ ශොප් එකේ රෑට නවතින්නේ වැඩකරන අයගෙන් එක්කෙනයි. ලගකදි ඉදන් මෙකෙක්ද මන්දා එකෙක් නිදාගන්න දෙන්නේ නෑලු. නිදාගත්ත ගමන්ම පපුවට බර අතක් තියලා ඇහැරනවලු. නිදාගෙන ඉන්නකොට ඇදෙන් බිමට ඇදලා දාන්න හදනවලු. මේක ඇත්තක්ද කියලා බලන්න අපි දෙතුන් දෙනෙක් දවස්2 ශොප් එකේ නිදා ගත්තා ( අනිත් එවුන්ට මේ සීන් එක කිවුවේ නෑ) ඇඩෙන සීන් එක කියන්නේ උන්ටත් ඒ දේම වෙලා. අපි දවසක් එලි වෙනකන් පිරිත් දාලා නිදා ගත්තා. හැබැයි එදා කාටවත් මුකුත් වුනේ නෑ....
     
    • Like
    Reactions: dj ice cold

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    පිරිත් වෙනුවට හොඳ බයිලා රීමික්ස් එකක් දාලා නිදා ගනින්කො. ඒත් ඔය මුකුත් වෙන්නෙ නෑ. ඔවා බයිලා බන්. උඹලගෙ හිත් වල තියෙන මනස්ගාත.

    පිරිත් ඇහෙද්දි උඹලා හෙන හිතේ ෆිට් එකෙන් නිදියන්නෙ. එතකොට අවුලක් නෑ.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පිරිත් වෙනුවට හොඳ බයිලා රීමික්ස් එකක් දාලා නිදා ගනින්කො. ඒත් ඔය මුකුත් වෙන්නෙ නෑ. ඔවා බයිලා බන්. උඹලගෙ හිත් වල තියෙන මනස්ගාත.

    පිරිත් ඇහෙද්දි උඹලා හෙන හිතේ ෆිට් එකෙන් නිදියන්නෙ. එතකොට අවුලක් නෑ.

    උඹ කියන එකෙත් ඇත්තක් තියනවා බං
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    උඹ කියන එකෙත් ඇත්තක් තියනවා බං

    ඔව් මචන්. උඹ ක්‍රිස්තියානි නම් පල්ලියෙ මොකක් හරි ජල්තරයක් අහලා නිදියෑවනම් එක හොල්මනක්වත් නෑ. උඹ වෙනත් ආගමකනම් ඒ ආගමේ ප්‍රදාන පොරගෙ මොකක් හරි අයිටම් එකක් අහලා නිදියෑවම හොල්මං නෑ. හික්ස්.

    නැත්නම් හිතට බයක් ආවම අමු තිත්ත කුනුහරප ටිකක් කියහන් මෙව්ව එක එලියෙ දාන්.
    මහසෝනා පු*ට ලෑලි තියං දුවන්නෙ. :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    mama holman wiswasa karanne na..but wiswasa karanna sidda wenawa dan...mokada ape gedara laga gedarakath oya widiyatama wenawa..e wage seen nisa matath wiswasa karanna wenawa
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    වෙන්න පුලුවං කොල්ල මොකද මටත් ඔයවගේ සීන් එකක් උනා ,වෙනවා.නිදා ගන්න ඇදට ගියාට පස්සෙ ඇග අතගානව වගේ දැනෙනව(දැනෙනව කිව්වට අතගානව)ඉතිං ඕන මගුලක් කියල මම නිදාගන්නව.:baffled:
    අපි A/L කරන කාලෙ මඩවල උපාලි ස්වාමීන් වහන්සේ දේශනයක් කරා භූතයො ගැන , භූතයො එක්ක කතා කරන හැටිත් කියල දුන්න.මමත් ගෙදර ඇවිල්ල try කොලා.ඒකෙන් අවුලක් උනාද දන්නෑ
     
    • Like
    Reactions: crazy_lakshitha

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වෙන්න පුලුවං කොල්ල මොකද මටත් ඔයවගේ සීන් එකක් උනා ,වෙනවා.නිදා ගන්න ඇදට ගියාට පස්සෙ ඇග අතගානව වගේ දැනෙනව(දැනෙනව කිව්වට අතගානව)ඉතිං ඕන මගුලක් කියල මම නිදාගන්නව.:baffled:
    අපි A/L කරන කාලෙ මඩවල උපාලි ස්වාමීන් වහන්සේ දේශනයක් කරා භූතයො ගැන , භූතයො එක්ක කතා කරන හැටිත් කියල දුන්න.මමත් ගෙදර ඇවිල්ල try කොලා.ඒකෙන් අවුලක් උනාද දන්නෑ

    අෆ්ෆා...........
    තාම කේස් එක තියෙනවද බන්?
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    වෙන්න පුලුවං කොල්ල මොකද මටත් ඔයවගේ සීන් එකක් උනා ,වෙනවා.නිදා ගන්න ඇදට ගියාට පස්සෙ ඇග අතගානව වගේ දැනෙනව(දැනෙනව කිව්වට අතගානව)ඉතිං ඕන මගුලක් කියල මම නිදාගන්නව.:baffled:
    අපි A/L කරන කාලෙ මඩවල උපාලි ස්වාමීන් වහන්සේ දේශනයක් කරා භූතයො ගැන , භූතයො එක්ක කතා කරන හැටිත් කියල දුන්න.මමත් ගෙදර ඇවිල්ල try කොලා.ඒකෙන් අවුලක් උනාද දන්නෑ

    එහෙනම් කෙල්ලෙක්ද කොහෙදො බන් :rofl:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    රෑ වෙලා බොරැල්ල කනත්තට පලයන් කෝ... හොද හොල්මන් එහේ තියෙන්නේ :P:yes::P

    සිරාවටද? උඹ දැකලා තියෙනවද? :D

    මට හොයාගෙන යන්න කම්මැලියි (බයයි). මාව හොයාගෙන එනවට තමයි මම කැමති. :yes: