මන් නැවතිලා හිටිය බෝඩිමේ හොල්මන් ඉන්නවා කියලා
අහල පහල බෝඩින් වල උන් මට ඉදලා හිටලා කියලා තිබුනා
ඇත්ත නැත්ත දැනගන්න මන් බෝඩිමෙ
ඇන්ටිගෙන්ම ඇහුවා!
ඇන්ටි
කිව්වා සද්ද බද්ද ඇහුනත් ගනන් ගන්න එපා ඒවා ඉස්සර ඉදන් තියන්වා කියලා මිනිස්සු ඇවිදිනවා වගෙ සද්ද!
ඕ නිසාම පිරිතුත් දානවා
සිරාවටම එහෙම සද්ද ඇහිලා තිබුනා ඉදලා හිටලා මටත් රූමටත්
පස්සෙ ඕක හරියටම දැනගන්න රූමයි මමයි ඕක ඇහැන වෙලාවක බලමු කියලා කතා වුනා,
ඇන්ටි බැදලා ඩිවෝස් කෙනෙක්
දවසක් සද්ද එද්දි රූමයි මමයි රෑ 1 ට විතර ජනේල්ලෙන් ඔලුව දාලා බැලුවා
සිරාවට උස පොරකගේ චායාවක් දැක්ක අපි එදා,
ඊට පසුවෙනිදා සතියේ ඔක වෙද්දි අපි සිරා බැලුවම සීන් එක තේරුනා
ඇන්ටිගෙ හොර මිනිහා රෑට ගෙට රිංගනවා ඇන්ටිට ගහන්න, අපි දන්නෑ වගේ හිටියා