කතා කරලා වැඩක් නැහැ බන්
අයි සී ද පොල් ගස් කිව්වලු

ඔවු බං... කිවුවම මතක් උනේ... මේක මෙතන දැම්මේ නැත්නම් හරි නැහැ වගේ... අහගනින්කෝ...
දවසක් මම අපේ අම්ම එක්ක වැලිගම ටවුන් එකට ගිහිං බඩු අරගෙන ගෙදර එන්න එනවා...
වෙලාව රෑ 7 විතර වෙලා...
අම්මට තනියෙන් ගෙනියන්න බැරි නිසා මම බඩු මල්ල ගත්ත ඔලුවට..
දැන් මහන්සි නිසා දෙන්න එක්ක කතා නොකරම වේගෙන් යනවා...
ත්‍රිවිල් නැති නිසා පයින් ගියේ...
ගාමන්ට් ඇරිල කෙල්ලෝ තුන් දෙනෙක් යනවා ඉස්සරහ....
මම අඩිය ඉක්මන් කරලා ගියේ උන්ව බල බල යන්න...
මම කිට්ටු වෙද්දී එක කෙල්ලෙක් අහම්බෙන් පස්ස හැරිලා බලල
"බුදු අම්මෝ, යකෙක්" කියල කෑ ගැහුවනෙ...
අනිත් කෙල්ලොත් කෑ ගහනවා...
අපේ අම්මත් බය වෙලා...
අරුන් ටික හොල්මන් කතා කියා කියා ඇවිත්,
මම ලඟට ආවම හිතල තියෙන්නේ මහාසෝන කියලලු...
ගෙදර එනකන් අපේ අම්මට මග දිගට හිනා..
ඉතිං බලපන්කො උස එකෙක්ට පාරේ යන්න නැහැනේ, මේ යක්කු පෙරේතයෝ නිසා..
ඉතිං බඩු බෑග් එකත් එක්ක උඹේ උස අඩි 7.6 වත් වෙන්න ඇතිනේ බං. උං බය නොවී ඉදීවි ඈ. 

කැළණියේ ඉන්නව මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්
ඌ ඕනෑම යක්ෂ කෙස් තියෙන තැනකට එනවා
තනියම ඉන්නවා කනත්තක උනත් ඌ ම උයාගෙන කනවා
ඕනෑම මසක් ඔට්ටුවක් අල්ලනවනම් උගේ ගාන 50000ක් වගේ ගන්නෙ මචං
වෙනේසේත් උගේ ගුරා ගැන එහෙම ගියා
ඌ හැමදාම කරන චාරිත්‍රයක් තියෙනවා කොයි කෝරලේ හිටියත් හරි 12ට රෑ ඌ කැළණි බෝධිය වදිනවා
යක්ෂ කේස් කියන්නෙ බන්යක්ෂ කෙස්
යකා සැලුන් එකකින්ද බං කොන්ඩේ කපන්නේ...
කොහෙද බං යක්ෂ කෙස් තියෙන්නේ...
ෆොටෝ එකක් දාපන්කෝ...
ඒ බ්‍රහම් ටී කොවුර් මහත්තයත් ඔට්ටුවක් අල්ලුවලුනේ ඔවුව බොරු කියල...
දෙවියෝ සහ භූතයෝ පොත් සෙට් එක බලන්න....
ඒත් මචං දැක්ක දේ කොහොම විශ්වාස නොකර ඉන්නද..
ඉතිං බඩු බෑග් එකත් එක්ක උඹේ උස අඩි 7.6 වත් වෙන්න ඇතිනේ බං. උං බය නොවී ඉදීවි ඈ.
![]()

මමත් 6යි 8ක්නේ... බඩු මල්ල අඩියක් විතර උසයි..
ඉතිං තවම මතක් වෙනවා බං උන් කෑ ගහපු හැටි...

අපිට නොපෙනෙන මානයන් ගොඩක් ලෝකේ තියෙනවා නං බිජ්ජියේ කොහොමද ඒ මානයන් අපිට පෙන්නේ .. නයිට් විෂන් දාලද
ඔය ටින් එක පොඩි කරපු එකාට මානසික රෝගයක් .. ඌට ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න කියපන්![]()

මචං උඔ හේතුවාදී වෙන්න පුලුවන් ... ඒත් ඇත්ත මේකයි අපේ ඇසට අහුවෙන් දෘශ්‍ය පරාසය බොහොම අඩුයි.. ඒවගේම ශ්‍රවන පරාසය 20-20000hz දන්න විදිහට... මේපරාසයන් ඇතුලේ ඉදගෙන හැමදෙයක්ම බොරු කියන එක මොඩවැඩක්නේද බං... ඒ පරාසයන් වලට ඒහා තියන දෙවල් අපිට පේන්නෑ ඇහෙන්නෙත් නෑ... මෙහෙම දේවල් බොරුය කියල කෙලින්ම කියන්න බෑ..![]()
අප්පාහ් ....
ලබ්බා හොලමනුත් දැකල තියනවද.
දාමුකෝ බලන්ඩ ඒ කතා ටිකකුත්.
පට්ට පට්ට.