හොල්මන් කතා ...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔවු බං... කිවුවම මතක් උනේ... මේක මෙතන දැම්මේ නැත්නම් හරි නැහැ වගේ... අහගනින්කෝ...
    දවසක් මම අපේ අම්ම එක්ක වැලිගම ටවුන් එකට ගිහිං බඩු අරගෙන ගෙදර එන්න එනවා...
    වෙලාව රෑ 7 විතර වෙලා...
    අම්මට තනියෙන් ගෙනියන්න බැරි නිසා මම බඩු මල්ල ගත්ත ඔලුවට..
    දැන් මහන්සි නිසා දෙන්න එක්ක කතා නොකරම වේගෙන් යනවා...
    ත්‍රිවිල් නැති නිසා පයින් ගියේ...
    ගාමන්ට් ඇරිල කෙල්ලෝ තුන් දෙනෙක් යනවා ඉස්සරහ....
    මම අඩිය ඉක්මන් කරලා ගියේ උන්ව බල බල යන්න...
    මම කිට්ටු වෙද්දී එක කෙල්ලෙක් අහම්බෙන් පස්ස හැරිලා බලල
    "බුදු අම්මෝ, යකෙක්" කියල කෑ ගැහුවනෙ...
    අනිත් කෙල්ලොත් කෑ ගහනවා...
    අපේ අම්මත් බය වෙලා...
    අරුන් ටික හොල්මන් කතා කියා කියා ඇවිත්,
    මම ලඟට ආවම හිතල තියෙන්නේ මහාසෝන කියලලු...
    ගෙදර එනකන් අපේ අම්මට මග දිගට හිනා..
    ඉතිං බලපන්කො උස එකෙක්ට පාරේ යන්න නැහැනේ, මේ යක්කු පෙරේතයෝ නිසා..:(:(:(
    :lol: ඉතිං බඩු බෑග් එකත් එක්ක උඹේ උස අඩි 7.6 වත් වෙන්න ඇතිනේ බං. උං බය නොවී ඉදීවි ඈ. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කැළණියේ ඉන්නව මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්
    ඌ ඕනෑම යක්ෂ කෙස් තියෙන තැනකට එනවා
    තනියම ඉන්නවා කනත්තක උනත් ඌ ම උයාගෙන කනවා
    ඕනෑම මසක් ඔට්ටුවක් අල්ලනවනම් උගේ ගාන 50000ක් වගේ ගන්නෙ මචං
    වෙනේසේත් උගේ ගුරා ගැන එහෙම ගියා

    ඌ හැමදාම කරන චාරිත්‍රයක් තියෙනවා කොයි කෝරලේ හිටියත් හරි 12ට රෑ ඌ කැළණි බෝධිය වදිනවා

    යක්ෂ කෙස්
    යකා සැලුන් එකකින්ද බං කොන්ඩේ කපන්නේ...
    කොහෙද බං යක්ෂ කෙස් තියෙන්නේ...
    ෆොටෝ එකක් දාපන්කෝ...
    ඒ බ්‍රහම් ටී කොවුර් මහත්තයත් ඔට්ටුවක් අල්ලුවලුනේ ඔවුව බොරු කියල...
    දෙවියෝ සහ භූතයෝ පොත් සෙට් එක බලන්න....
    ඒත් මචං දැක්ක දේ කොහොම විශ්වාස නොකර ඉන්නද..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යක්ෂ කෙස්
    යකා සැලුන් එකකින්ද බං කොන්ඩේ කපන්නේ...
    කොහෙද බං යක්ෂ කෙස් තියෙන්නේ...
    ෆොටෝ එකක් දාපන්කෝ...
    ඒ බ්‍රහම් ටී කොවුර් මහත්තයත් ඔට්ටුවක් අල්ලුවලුනේ ඔවුව බොරු කියල...
    දෙවියෝ සහ භූතයෝ පොත් සෙට් එක බලන්න....
    ඒත් මචං දැක්ක දේ කොහොම විශ්වාස නොකර ඉන්නද..
    යක්ෂ කේස් කියන්නෙ බන්
    උඹලට උනා වගේ දේවල්
    ඔය ඕනෑ යකෙක්ගෙ ෆයිල් තියෙනවා
    මහින්ද මහත්තය ගාව
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: ඉතිං බඩු බෑග් එකත් එක්ක උඹේ උස අඩි 7.6 වත් වෙන්න ඇතිනේ බං. උං බය නොවී ඉදීවි ඈ. :lol:

    මමත් 6යි 8ක්නේ... බඩු මල්ල අඩියක් විතර උසයි..
    ඉතිං තවම මතක් වෙනවා බං උන් කෑ ගහපු හැටි...:lol:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    @labu gediya

    Ane mnda. :(
    Kaluware iddi kawru hari chayawak dakkath baya wenawa holman kiyala.
    Holman kiyala deyak nathi unath hamoma oya gana katha karana nisa, wishwasa karana nisa eyalath e gana hithanna gannawa. ithin kaluware inna welawaka, paraka oya wage punchi selaweemak unath, chayawak dakkath baya wenawa.

    Anith eka holman penawa nam hamotama penna oni. samahara minissu innawa owa wishwasa nokarana. oya sohon piti wala minissu eli ra wenakan inne. eke wada karana aya eyema. ehenam eyalath dakinna oni nhe. eyalage hithe bayak na owata. ekai ehala baya nowenne. mama nam kiyanne oka api wisinma hadaganipu deyak. ohoma deyak na. :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපිට නොපෙනෙන මානයන් ගොඩක් ලෝකේ තියෙනවා නං බිජ්ජියේ කොහොමද ඒ මානයන් අපිට පෙන්නේ .. නයිට් විෂන් දාලද :dull:

    ඔය ටින් එක පොඩි කරපු එකාට මානසික රෝගයක් .. ඌට ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න කියපන් :P

    මචං උඔ හේතුවාදී වෙන්න පුලුවන් ... ඒත් ඇත්ත මේකයි අපේ ඇසට අහුවෙන් දෘශ්‍ය පරාසය බොහොම අඩුයි.. ඒවගේම ශ්‍රවන පරාසය 20-20000hz දන්න විදිහට... මේපරාසයන් ඇතුලේ ඉදගෙන හැමදෙයක්ම බොරු කියන එක මොඩවැඩක්නේද බං... ඒ පරාසයන් වලට ඒහා තියන දෙවල් අපිට පේන්නෑ ඇහෙන්නෙත් නෑ... මෙහෙම දේවල් බොරුය කියල කෙලින්ම කියන්න බෑ.. :rolleyes:
     
    • Like
    Reactions: labu gediya

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං උඔ හේතුවාදී වෙන්න පුලුවන් ... ඒත් ඇත්ත මේකයි අපේ ඇසට අහුවෙන් දෘශ්‍ය පරාසය බොහොම අඩුයි.. ඒවගේම ශ්‍රවන පරාසය 20-20000hz දන්න විදිහට... මේපරාසයන් ඇතුලේ ඉදගෙන හැමදෙයක්ම බොරු කියන එක මොඩවැඩක්නේද බං... ඒ පරාසයන් වලට ඒහා තියන දෙවල් අපිට පේන්නෑ ඇහෙන්නෙත් නෑ... මෙහෙම දේවල් බොරුය කියල කෙලින්ම කියන්න බෑ.. :rolleyes:

    meka nam atta
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    අප්පාහ් ....
    ලබ්බා හොලමනුත් දැකල තියනවද.
    දාමුකෝ බලන්ඩ ඒ කතා ටිකකුත්.
    පට්ට පට්ට.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අප්පාහ් ....
    ලබ්බා හොලමනුත් දැකල තියනවද.
    දාමුකෝ බලන්ඩ ඒ කතා ටිකකුත්.
    පට්ට පට්ට.

    දැන් දවල්ට කන්නේ බොලවූ...
    කාල ඇවිත් දානකන් හුටු..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    images
    :lol::lol:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    godak oya Holman kiyanne hithe baya..
    Mama Holman Na kiyanawa neme..eth hitha haiyyanan owata baya wenne na..

    Mama Danna porak hitiya miniha awrudu 30k kanaththe wada Kara..raata nidaganneth eke..jivitheta Holman dakalath Na baya welath Na..

    Math samahara welawata podi podi ewata baya wela tynawa bt e Holman neme hithe baya..
    So,I don't believe in ghosts... :D