හොස්ටල් එකේ ගිරවා

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    හොස්ටල් එකේ ගිරවා

    මේකට හිනායිද නම් දන්නේ නැහැ ඔන්න..:nerd:
    රිපොස්ට් නම් සමාව අයද සිටිනවා..

    ඔන්න එක කෙල්ලෝන්ගේ හොස්ටල් එකක් තිබුනලු..මේකේ ගිරවෙක් හිටියලු හොඳට කතාකරන්න පුළුවන්..හරි සීලවන්ත අහිංසක විදියට කතාකරන ගිරවලු ඇ.. ඔන්න කොහොමහරි හොස්ටල් එකේ අලුත්වැඩියාවකට කෙල්ලෝ ටික එහෙම ගෙදර යවල බාස් ල ටිකක් ගෙන්නලා දැන් හොස්ටල් එකේ වැඩ එහෙම ඉවරකරලා බාස් ල ගියාම ආයේ කෙල්ලෝ ටික ආවලු..දැන් ඔහොම ඉද්දි අර අහිංසක සීලාචාර විදියට හිටපු ගිරවා හු යන්නෙන් පටන්ගන්න සුමිහිරි වචන කිය කියා කෑගහනවලු.. පෙත්තෝ බත් කෑවද කියද්දී අත්තම්මගේ අම්මටත් එක්ක බනිනවලු.. දැන් මේක හෙන ප්‍රශ්නයක් නිසා ගිරවව නිදහස් කරල යවන්න හදද්දී කෙල්ලෝ එකට කැමතිත් නැල්ලු..පස්සේ එහෙනම් අපි මුව ටික කාලෙකට ටොයිලට් තියෙන පැත්තට ගිහින් තියමු කවුරුත් කතා නොකර ඉමු කිව්වලු..දැන් කොහොමහරි මාස 3ක් විතර මුව ටොයිලට් ලග තියලා ආයෙත් ගෙනාවලු දැන් හැදිලා ඇති කියල..දැන් පෙත්තව ආයේ ගෙනල්ල මුගෙන් අහන හැම ප්‍රශ්නෙකටම මු උත්තර දුන්නේ "ස්ස්ස්ස්ස්ස්ස් ටක් ප්රීඊඊඊඊඊඊඊඊඊඊ" කියලලු :lol:

    ටියුබ් ලයිට් නම් ටිකක් හිතපන්