හෝතම්බුවො

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ගෙදර සිවිලිමේ හෝතම්බුවො ඩබලක් දුවනවා බොලවු මල වදේ.. සිවිලින් සීට් කිහිපයක්ම කඩන් වෑටිලා, රෑට නින්ද නෑ මුන් දුවන සද්දෙට. කලිනුත් එකෙක් දිව්වා ඌ බිමට බහිනකන් ඉදලා දුන්නා ඔලුවට ඔන් ද ස්පොට් වෙන්න, දෑන් තව ඩබලක් ඈවිල්ලා.

    මේකට කොරන්න ඕන දෙයක් දන්න එකෙක් කියපියව්කෝ....:(
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    මුළු සිවිලිමම ගලොපන්.. එතකොට උන්ට ඉන්න තැනක් නැනේ..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සිවිලින් එක අස්සට රිංගන්න බැරි විදියට මොකක් හරි කරපන්
    දැලක් එහෙම ගහලවහන එක තමයි කරන්න තියෙන්නේ :D
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ගෙදර සිවිලිමේ හෝතම්බුවො ඩබලක් දුවනවා බොලවු මල වදේ.. සිවිලින් සීට් කිහිපයක්ම කඩන් වෑටිලා, රෑට නින්ද නෑ මුන් දුවන සද්දෙට. කලිනුත් එකෙක් දිව්වා ඌ බිමට බහිනකන් ඉදලා දුන්නා ඔලුවට ඔන් ද ස්පොට් වෙන්න, දෑන් තව ඩබලක් ඈවිල්ලා.

    මේකට කොරන්න ඕන දෙයක් දන්න එකෙක් කියපියව්කෝ....:(

    Umba ekek maruwada? :shocked::shocked:
    paw yako :no:
    ceiling 1 hariyata wahapan
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    හෝතඹුව කියන්නෙ ෆට්ට දුර්ලභ සතෙක් නේ. අල්ලලා දීපං zoo එකට :eek::eek:

    ඌ දුර්ලභ නෑ බන්.. ඕන තරම් මම දෑකලා තියෙනවා, අර ලොකු මීයා වගේ ඩයල් එක. zoo නෙමෙයි මට අහුවුනොත් ඕකව යවන්නේ පරලොව :growl:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔව් බන් අපේ සිවිලිමෙත් ඉන්නවා..මල වදයක්...හිටියටත් කමක් නෑ කියමුකො...මේ යක්කු හිටපු ගමන් චූ කරන එක තමයි බන් එපා වෙන්නේ...දවසක් මගේ ඇදටත් දැම්මා..මේසෙටත් දැම්මා....එපා වෙලා ඉන්නේ..:angry::angry::angry::angry::angry::angry::angry:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Umba ekek maruwada? :shocked::shocked:
    paw yako :no:
    ceiling 1 hariyata wahapan

    තෝ ඔහොම කියයි තොගෙත් සිවිලින් ශීට් 10ක් විතර කෑඩුවානම්. ශීට් 10 ගන්න එක නෙමෙයි බොල ප්‍රශ්නේ ඕක ආයෙත් හයි කොරන එකයි, ලේසි නෑ වෑඩේ
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සිවිලින් එක අස්සට රිංගන්න බැරි විදියට මොකක් හරි කරපන්
    දැලක් එහෙම ගහලවහන එක තමයි කරන්න තියෙන්නේ :D

    ඔක්කොම වහලා බන්ස් තියෙන්නේ, ඒත් මුන් කොහෙන්හරි රින්ගනවා.. හොයන්න නෑ කොහෙන්ද කියලා..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තෝ ඔහොම කියයි තොගෙත් සිවිලින් ශීට් 10ක් විතර කෑඩුවානම්. ශීට් 10 ගන්න එක නෙමෙයි බොල ප්‍රශ්නේ ඕක ආයෙත් හයි කොරන එකයි, ලේසි නෑ වෑඩේ

    apeth hitiya ban. but un sheet nan kaduwe na. :lol::lol:
    sheet 1 yatata podi tattuwak damma un yanawa. eeta passe unge entrance okkoma block karapan. marannepa :(
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඒක නෙමයි මචන්ලා A/C කරන්ට් එක වෑදුනොත් ඌ මෑරෙයිද? මට හිතෙනවා සිවිලිමේ තෑන් තෑන් වල කම්බි දෙක දෙක අදින්න .. එතකොට ඌ දුවනකොට live, negative දෙක touch වෙච්ච ගමන් ඌට බඩු.. කොහොමද මගේ මොලේ.. එලනේ :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබ එකෙක්ව අල්ලලා මරල,සිවිලිමෙ එල්ලපන්..යටින් ලියල තියපන් 'දඩුවම මරනය'කියල..එක දෑක්කම අනික් හොතම්බුවො ටික බයවේයි.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඒක නෙමයි මචන්ලා A/C කරන්ට් එක වෑදුනොත් ඌ මෑරෙයිද? මට හිතෙනවා සිවිලිමේ තෑන් තෑන් වල කම්බි දෙක දෙක අදින්න .. එතකොට ඌ දුවනකොට live, negative දෙක touch වෙච්ච ගමන් ඌට බඩු.. කොහොමද මගේ මොලේ.. එලනේ :D

    api okath kala ban..ath hari giye nam naaa :(:(:(:(:(:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙදරට පුසෙක් ගෙනත් ඕක නිතරම සිලිමට දාපන්
    දූරියන් කටු ටිකක් වේලලා දාපන්
    අනික් ඒවා පව් බන් කියන්න බැහැ