ගෙදර සිවිලිමේ හෝතම්බුවො ඩබලක් දුවනවා බොලවු මල වදේ.. සිවිලින් සීට් කිහිපයක්ම කඩන් වෑටිලා, රෑට නින්ද නෑ මුන් දුවන සද්දෙට. කලිනුත් එකෙක් දිව්වා ඌ බිමට බහිනකන් ඉදලා දුන්නා ඔලුවට ඔන් ද ස්පොට් වෙන්න, දෑන් තව ඩබලක් ඈවිල්ලා.
මේකට කොරන්න ඕන දෙයක් දන්න එකෙක් කියපියව්කෝ....
මේකට කොරන්න ඕන දෙයක් දන්න එකෙක් කියපියව්කෝ....











