හෝදමු ටොපා හෝදමු

Status
Not open for further replies.

Isurindu

Banned
Jun 17, 2010
39
6
0
හෝදමු ටොපා හෝදමු

......................... ................වරෙන් යකෝ ඇතුලට.......................



















මෙකයි මචන්ලා සීන් එක..:dull:මම සෑහෙන්න මානසිකව විදවන ප්‍රශ්නයක් බන් මේක..:(මට කවුරු හරි කියපන් බන් දන්න එකෙක් ලිදෙන් අපි නාද්දි කොහොමද ටොපා හෝදන්නෙ කියල....:yes:අනිත් එක Bathroom එකේ පල්ලෙහා Tap එකක් නැත්තන් කොහොමද ටොපා හෝදන්නෙ?:confused:දන්න කවුරු හරි කියපන්කො බන්...:yes:
 
Last edited:

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    බාල්දියට වතුර එකක් ඇදල ලිං ගැට්ට‍ෙ තියාගෙන වක්කර ගනින්.. එහෙමත් බැරිනම් ටොපා ඇදල ලිදට පැනපං..ඉදකිං විතරක්...
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බාල්දියට වතුර එකක් ඇදල ලිං ගැට්ට‍ෙ තියාගෙන වක්කර ගනින්.. එහෙමත් බැරිනම් ටොපා ඇදල ලිදට පැනපං..ඉදකිං විතරක්...

    ගලේ ගහල අතුල්ලපන්:yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rofl:
    කාගෙද බං මෙ අකෞන්ට් සෙට් එක ?
    ලඟදි හදපුවත් නෙමේ.. අවුරුදු ගානක ඉඳන් තියෙන සෙට් එකක්..
    ඇමසියද ?
    මුට ෆේක් අකෞන්ට්ස් කීයක් තියෙද ? :D
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ඔක හෝදා හෝදා ඉන්ඩ ඔනයෙ..ඔකත් කපල ලිදටම දාපන්.තොට ඔක තිබ්බා කියලත් වැඩක් නෙහ්.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    gif_animano__nothing_to_do__here___meme__by_amigalove14-d4wlsus.gif
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    බාල්දියට වතුර එකක් ඇදල ලිං ගැට්ට‍ෙ තියාගෙන වක්කර ගනින්.. එහෙමත් බැරිනම් ටොපා ඇදල ලිදට පැනපං..ඉදකිං විතරක්...

    ගලේ ගහල අතුල්ලපන්:yes:

    අම්මට කියපන් පුතේ අම්ම හොදැයි

    ඔක හෝදා හෝදා ඉන්ඩ ඔනයෙ..ඔකත් කපල ලිදටම දාපන්.තොට ඔක තිබ්බා කියලත් වැඩක් නෙහ්.

    :oo::oo::oo::oo:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    පිහියක් අරගෙන හම රැහැපන් එතකොට උබට හෝද හෝද ඉන්න දෙයක් නැහැ.

    :angry::angry::angry:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    topa allan lindata panapan machan ..ubawath hedenawa topawath hedenawa :yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපරාදෙ ban කරේ ආතල් එකක් ගන්න තිබ්බ
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :rofl:
    කාගෙද බං මෙ අකෞන්ට් සෙට් එක ?
    ලඟදි හදපුවත් නෙමේ.. අවුරුදු ගානක ඉඳන් තියෙන සෙට් එකක්..
    ඇමසියද ?
    මුට ෆේක් අකෞන්ට්ස් කීයක් තියෙද ? :D


    මේවගේ පරණ account ගොඩක් මේදවස්වල එලි බහිනවා දැක්කා. ගොඩක් ඒවා 2010 සහ 2012 අවරුදු වල හදපුවා.. පොස්ට් දාල නෑ මීට ඉස්සෙල්ලා...
     
    Status
    Not open for further replies.