හ: හ: හ:චින් එකක් ගියාම..
හචින් එකක් ගියාම මොකද බන් උබලා කියන්නේ වටේ ඉන්න අයට...
නිකන් මේ යාළුවො, ගෙදර කට්ටිය ඉන්න තැනකදි නෙමෙයි මම අහන්නේ...
වැදගත් අවස්ථාවකදී වගේ...නාදුනන වැදගත් පිරිසක් වටේ ඉන්නකොට..
සොරි කියනවද නැත්නම් එක්ස්කියුස්මි කියනවද...
කූකද දාන්න ඕනා හරි වචනේ

කාට උනත් වැදගත් වෙයි කියලා ඇහුවේ මචන්ලා...

මමනම් කියන්නේ සොරි කියලා...
එහෙම බැලුවම එක්ස්කියුස්මී කියන්නේ ඇයි බන් එහෙම කියන්නේ මොකඛරි බාධාවක් කරන්න කලින්නේ