හ: හ: හ:චින් එකක් ගියාම..

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හ: හ: හ:චින් එකක් ගියාම..

    හචින් එකක් ගියාම මොකද බන් උබලා කියන්නේ වටේ ඉන්න අයට...:eek:

    නිකන් මේ යාළුවො, ගෙදර කට්ටිය ඉන්න තැනකදි නෙමෙයි මම අහන්නේ...:no:
    වැදගත් අවස්ථාවකදී වගේ...නාදුනන වැදගත් පිරිසක් වටේ ඉන්නකොට..:sorry:

    සොරි කියනවද නැත්නම් එක්ස්කියුස්මි කියනවද...:confused:කූකද දාන්න ඕනා හරි වචනේ:oo::rolleyes::rolleyes:


    කාට උනත් වැදගත් වෙයි කියලා ඇහුවේ මචන්ලා...:)
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    එක්ස්කියුස්මි - meeting / office ekakata wage hodai
    Sorry - Normal friends la ta wage hodai
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    "පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස ... වෙච්ච වැරැද්දට ගත්තාට අනුකම්පා කර මැනව ..."

    රාජ සභාවේදී උනොත් ඕක තමා .. කියන්නේ :yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වයි ද හෙල් අයි කැන් යුස් බෝත් වර්ඩ්ස් ඉන්ස්ටෙඩ් ඔෆ් වන් වර්ඩ් මචන්...:confused:හැමොම එකක් කිව්වනම් ඉවරනේ දෙකක් නැතුව...:cool:මමනම් කියන්නේ සොරි කියලා...:yes:මොකද එතකොට අපි ඉතින් නොවැලැක්විය හැකි ලෙස හරි බධාවක් වෙලා ඉවරනේ..:nerd:එහෙම බැලුවම එක්ස්කියුස්මී කියන්නේ ඇයි බන් එහෙම කියන්නේ මොකඛරි බාධාවක් කරන්න කලින්නේ:dull:
     

    blue_in_rio

    Well-known member
  • මෙහෙමයි බන්.අනපෙක්ෂිත විදියට හචිම ගියා නම් I'm sorry කියපන්.නැත්නම් උබට ඊට කලින් යමක් කියා ගන්න ටයිම් තිබුනොත් excuse me කියලා, පොඩ්ඩක් අනිත් උන් නැති පැත්තකට හැරිලා, පුලුවන් තරම් හඬ අඩුකරලා ඕක යවපන්. :yes::yes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    excuse_me_i_need_to_sneeze_20131123174121.jpg
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    "පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස ... වෙච්ච වැරැද්දට ගත්තාට අනුකම්පා කර මැනව ..."

    රාජ සභාවේදී උනොත් ඕක තමා .. කියන්නේ :yes:

    :lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බෙග් යොඋර් පාඩ්න් :dull: :dull: :dull:
    ඉට්ස් ජස්ට් අ ෆකිං හච්චිමක් යූ සන්ස් ඔෆ් හෝස්.. :growl: :growl: :growl: