ළගදි pc build කරපු උන් එන්ඩ

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    650Vaඑක මදිද බන්?
    650 එවායෙ දැන් සර්කිට් එකක් නැති තරම්, පට්ටම බාලයි, ෆිල්ටරින් සෙක්ශන් නැ. සමහර එවයි ෆියුස් එකක්වට්ත් නැහැ,, එ මදිවාට බැටරියෙන් දුවද්දි අවුට් වෙන්නෙ වොල්ට 170-190 වගෙ ගානක්, 1.2 එවාත් ඉස්සර තරම් කොලිටි නැහැ, එත් එකෙ 200වොල්ට් වගෙ අවුට් වෙනවා ගොඩක් වෙලාවට, රටක් දුප්පත් විමෙ ප්‍රතිපල තමා බාල බඩු
     

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    image_2023-01-13_110917474.png


    ලඟදි යාලුවෙක් ගත්තා මේ ටික Nanotec . මොනිටර් එකයි ග්‍රැෆික් කාර්ඩ් එකයි නැතුව. ග්‍රැෆික් කාර්ඩ් එකක් ගන්නකම් onboard UHD 730 වලින් දෙයක් කරගන්න පුළුවන්ලු.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    66K tyapanko monitor ekata

    TvFvhSm.png


    brand new

    i5 processor
    16GB Ram
    550W power supply
    1 TB (SSD/HDD)

    GTX 1650 4GB graphics card

    Rs230,000 wage wei

    + monitor
    2.30+66
    total 2.96



    View attachment 194437

    ලඟදි යාලුවෙක් ගත්තා මේ ටික Nanotec . මොනිටර් එකයි ග්‍රැෆික් කාර්ඩ් එකයි නැතුව. ග්‍රැෆික් කාර්ඩ් එකක් ගන්නකම් onboard UHD 730 වලින් දෙයක් කරගන්න පුළුවන්ලු.
    2.54+66
    total 3.20
    ------ Post added on Jan 13, 2023 at 11:27 AM

    uta oya brand new aragena kela une :D
    mamath used ekak gaththe dan awurudu 2k 3k wenawa kisi awulak na. 24" 15kta gaththe
    dan awulak na yako. me wada karanne yasa ageta.
    ------ Post added on Jan 13, 2023 at 11:28 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    budget limit nam monitor, KB, mouse walata wiyadam karana eka boru wadak. used ekak gaththa nam athi
    මවුස් කීබොඩ් දෙකටම 2500ක් යයි ඕන නම්. ගේමින් එව්වා ගන්න ඕන නෑනෙ. මොනිටර් නම් බ්‍රෑන්ඩ් නිව් යන එක හොඳ නැද්ද කාලයක් පාවිච්චි කරන්න බලාගෙන. 🙄
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මවුස් කීබොඩ් දෙකටම 2500ක් යයි ඕන නම්. ගේමින් එව්වා ගන්න ඕන නෑනෙ. මොනිටර් නම් බ්‍රෑන්ඩ් නිව් යන එක හොඳ නැද්ද කාලයක් පාවිච්චි කරන්න බලාගෙන. 🙄
    1500k wage wei.
    budget limit nam boru wadak. e yana gaana machine eke anith parts walata daana eka hodayi.
    mama danna color grading/compositing karana un innawa unuth 2nd hand dell ips use karanne :lol:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    amd hodayi multi threading use karanawa nam. single core walin wada karana software walata nam wadak na.
    AMD wala ram case ekakuth tiynwa. full una gaman crash weanwa samahara software.
    උබ ඔය කතා කරන්නෙ 2004 විතර ආපු එ එම් ඩි ගැනද?
     
    • Wow
    Reactions: Himazharin

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ☝️:yes:

    AMD හරියන්නේ නැද්ද???
    gaming වලට නෙමේ නම් AMD යන්න අනික දැන් AMD INTEL වලට වඩා හොදයි 2019 ඉදන් ryzen 5 3600 යුස් කරනවා කිසි වුලක් වෙලා නම් නැහැ :cool:
     
    • Love
    Reactions: Himazharin

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    gaming වලට නෙමේ නම් AMD යන්න අනික දැන් AMD INTEL වලට වඩා හොදයි 2019 ඉදන් ryzen 5 3600 යුස් කරනවා කිසි වුලක් වෙලා නම් නැහැ :cool:
    AMD awla mokdd gaming wlta🥲
     
    • Wow
    Reactions: Himazharin